Rasoda Dairies

Rasoda Dairies Rasoda Dairies was born in 2003 at beddegama a very remote village where
Full of dairy farming in kurunagala district.

At the inception it was operated as a small scale domestic
Enterprise.

16/07/2026

Deadlines, meetings, and busy schedules? We've got your perfect companion. 💼✨Grab a bottle of Rasoda Vanilla Drinking Yo...
13/07/2026

Deadlines, meetings, and busy schedules? We've got your perfect companion. 💼✨
Grab a bottle of Rasoda Vanilla Drinking Yoghurt and enjoy a refreshing, creamy break that fits your on-the-go lifestyle.

Beat the stress. Choose refreshment. Choose Rasoda. 💛

Beat the Heat 🌞! Stay cool and refreshed this summer with the perfect drinking yoghurt for your active lifestyle! 🏃‍♀️ W...
10/07/2026

Beat the Heat 🌞! Stay cool and refreshed this summer with the perfect drinking yoghurt for your active lifestyle! 🏃‍♀️ Whether you're always on-the-go or just need a quick pick-me-up, our drinking yoghurt is the perfect companion to quench your thirst and satisfy your cravings. Choose the Perfect Drinking Yoghurt For Your Thirsty Lifestyle and experience the ultimate refreshing treat! 😋

ඔබ බැති සිතින් ලබාදෙන පොසොන් දන්සල සඳහා ලංකාවේ හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන් ලබාගත හැකියි.. අදම ඔබේ ඇණවුම අපිට ලබාදෙ...
24/06/2026

ඔබ බැති සිතින් ලබාදෙන පොසොන් දන්සල සඳහා ලංකාවේ හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන් ලබාගත හැකියි.. අදම ඔබේ ඇණවුම අපිට ලබාදෙන්න.

වෙසක් පුන් පොහෝ දින රුවන්වැලි සෑ රදුන් වන්දනාමාන කිරීමට පැමිණි සැදැහැවතුන් 30000 කට අධික පිරිසකගේ විඩාව සංසිදවා ගැනීම වෙ...
09/06/2026

වෙසක් පුන් පොහෝ දින රුවන්වැලි සෑ රදුන් වන්දනාමාන කිරීමට පැමිණි සැදැහැවතුන් 30000 කට අධික පිරිසකගේ විඩාව සංසිදවා ගැනීම වෙනුවෙන් රසෝදා පවුලේ අපි, අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කලෙමු.

මෙය දැක ඔබත් පහන් සිත් ජනිත කරගනිත්වා !!

02/06/2026

වෙසක් පුන් පොහෝ දින රුවන්වැලි සෑ රදුන් වන්දනාමාන කිරීමට පැමිණි සැදැහැවතුන් 30000 කට අධික පිරිසකගේ විඩාව සංසිදවා ගැනීම වෙනුවෙන් රසෝදා පවුලේ අපි, අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කලෙමු.

මෙය දැක ඔබත් පහන් සිත් ජනිත කරගනිත්වා !!

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යක් වේවා !!

හිරු බැස යන හැන්දෑවක නියම රසය... 🌅✨රන්වන් වෙරළ තීරයක, නිල් පාට මුහුදු රළ අතරින් හමා එන සිසිල් සුළඟත් එක්ක Rasoda Vanilla...
27/05/2026

හිරු බැස යන හැන්දෑවක නියම රසය... 🌅✨

රන්වන් වෙරළ තීරයක, නිල් පාට මුහුදු රළ අතරින් හමා එන සිසිල් සුළඟත් එක්ක Rasoda Vanilla Drinking Yoghurt එකක තියෙන ක්‍රීමි වැනිලා රසය විඳිනවා කියන්නේ... ඒක වෙනමම ෆීලින් එකක්! 🌊🍦

දවස පුරා මහන්සි වෙලා හෙම්බත් වුණු ගතට සිතට ක්ෂණික ප්‍රබෝධයක් එකතු කරගන්න, ඔබේ ළඟම තියෙන වෙළඳසැලෙන් අදම Rasoda එකක් අරන් රස බලන්න. 🍹

👉 ඔයාගෙන් ප්‍රශ්නයක්: මේ වගේ සුන්දර හැන්දෑවක Rasoda එකක් ශෙයා කරගන්න ඔයා මුලින්ම එක්කන් යන්නෙ කාවද? එයාව පහළින් Tag කරන්න! 👇

The Ultimate Golden Hour Companion 🌅✨

Nothing beats the rhythm of the waves, a killer sunset, and the rich, creamy goodness of Rasoda Vanilla Drinking Yoghurt in your hand. It’s not just a drink; it’s a whole vibe. 🌊🍦

Whether you’re unwinding after a long day or chasing the perfect beach escape, hit refresh with the ultimate ready-to-drink treat. 🍹

👉 Your turn: Who’s your go-to beach partner? Tag them below! 👇

දුර බැහැරින් පැමිණ අටමස්ථාන වැද පුදාගත් බැතිමතුන්ගේ වෙහෙස නිවාගැනීමට දෙවන වරටත් රසෝදා අපෙන් සිසිල් සත්කාරයක්.....රසෝදා අ...
26/05/2026

දුර බැහැරින් පැමිණ අටමස්ථාන වැද පුදාගත් බැතිමතුන්ගේ වෙහෙස නිවාගැනීමට දෙවන වරටත් රසෝදා අපෙන් සිසිල් සත්කාරයක්.....

රසෝදා අයිස්ක්‍රීම් දන්සැල !!

30 දින දවස පුරා...
රුවන්වැලි සෑ රදුන් අබියසදී....

ඔබ බැති සිතින් ලබාදෙන වෙසක් දන්සල සඳහා ලංකාවේ හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන් ලබාගත හැකියි.. අදම ඔබේ ඇණවුම අපිට ලබාදෙන...
15/05/2026

ඔබ බැති සිතින් ලබාදෙන වෙසක් දන්සල සඳහා ලංකාවේ හොඳම අයිස්ක්‍රීම් අඩුම මිලට අපෙන් ලබාගත හැකියි.. අදම ඔබේ ඇණවුම අපිට ලබාදෙන්න.

Address

Beddegama, Bamunakotuwa, Kalugamuwa Road
Kurunegala
60347

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94372267777

Alerts

Be the first to know and let us send you an email when Rasoda Dairies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasoda Dairies:

Shortcuts

Share