Million's Cake

Million's Cake Cake
Cake
Cake
Cake
Cake
Cake

17/03/2026
Good morning ❤🌹 හැමෝටම ප්‍රාර්ථනා ඉටු වෙත සුබ දවසක්  ❤️💐
17/03/2026

Good morning ❤🌹 හැමෝටම ප්‍රාර්ථනා ඉටු වෙත සුබ දවසක් ❤️💐

Good morning ❤️🌹 ලස්සන දවසක් හැමෝටම💐
15/03/2026

Good morning ❤️🌹
ලස්සන දවසක් හැමෝටම💐

Good morning ❤️🌹 සුන්දර හදවතක් ඇති ඔයාට 💐💐ලස්සන හිත් ඇති මිනිසුනේ ඔයාලා හැමෝගෙම ජීවිත වාසනාවන්ත වෙන්න ඕනේ සුබ වෙන්න ඕනේ....
14/03/2026

Good morning ❤️🌹
සුන්දර හදවතක් ඇති ඔයාට 💐💐
ලස්සන හිත් ඇති මිනිසුනේ ඔයාලා හැමෝගෙම ජීවිත වාසනාවන්ත වෙන්න ඕනේ සුබ වෙන්න ඕනේ.❤️❤️❤️🫶🫶🫶💐💐

Clz එකේ වැඩිම ලකුණු ගත්ත කෙනාට  cake එකක් දෙනවා කීවම  එකක් මොකටද sir කියලා මේ පාරත් තුන් දෙනෙක්ම වැඩිම ලකුණු අරන්.😊😊ඉතින...
12/03/2026

Clz එකේ වැඩිම ලකුණු ගත්ත කෙනාට cake එකක් දෙනවා කීවම එකක් මොකටද sir කියලා මේ පාරත් තුන් දෙනෙක්ම වැඩිම ලකුණු අරන්.😊😊ඉතින් මේ order එක ආපු තුන්වෙනි පාර.Thank you so much sir.❤️🌹
Million's Cake

හොදම යාළුවාගෙන් තමයි මේ ලස්සන කේක් එකත් එක්ක මෙන්න මේ ලස්සනම ලස්සන  flower boqet එක එයාට ලැබුනේ.Thank you so much for yo...
12/03/2026

හොදම යාළුවාගෙන් තමයි මේ ලස්සන කේක් එකත් එක්ක මෙන්න මේ ලස්සනම ලස්සන flower boqet එක එයාට ලැබුනේ.Thank you so much for your valuable order ❤️❤️🫶
Million's Cake

මෙන්න මේ ලස්සනම ලස්සන කේක් එක හැදුවේ ආදරනීය husband කෙනෙක් වෙනුවෙන්🫶❤️❤️ බලන්නකෝ ලස්සනයිද කියලා ලස්සනයි නම් comment එකක්...
10/03/2026

මෙන්න මේ ලස්සනම ලස්සන කේක් එක හැදුවේ ආදරනීය husband කෙනෙක් වෙනුවෙන්🫶❤️❤️ බලන්නකෝ ලස්සනයිද කියලා ලස්සනයි නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.❤️❤️ආදරෙයි.❤️🌹
Million's Cake

11E Group එක වෙනුවෙන් කරපු තවත් ලස්සනම ලස්සන කේක් එකක්.❤️❤️ආදරෙයි 11E ❤️
10/03/2026

11E Group එක වෙනුවෙන් කරපු තවත් ලස්සනම ලස්සන කේක් එකක්.❤️❤️ආදරෙයි 11E ❤️

ලස්සනම ලස්සන සුන්දර හදවතක්❤️❤️ තියෙන ආදරනීය wife තමයි මේ order එක  මට දුන්නේ එයාගේ ආදරනීය  husband වෙනුවෙන්🌹❤️❤️🥰 මෙන්න ...
10/03/2026

ලස්සනම ලස්සන සුන්දර හදවතක්❤️❤️ තියෙන ආදරනීය wife තමයි මේ order එක මට දුන්නේ එයාගේ ආදරනීය husband වෙනුවෙන්🌹❤️❤️🥰 මෙන්න මේ cake එක හදලා දෙන්න කියලා.ඉතින් ගොඩාක් ස්තූතියි නංගී මේ විශ්වාසයට.❤️ 🫶ආදරෙයි.❤️🌹

Address

No. 204, Puttalam Road
Kurunegala
60000

Telephone

+94717271538

Website

Alerts

Be the first to know and let us send you an email when Million's Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Million's Cake:

Share