04/06/2020
හිතවත් පාරිභෝගිකය!
රටෙහි ඇති කොරොනා වසංගත තත්වය හේතුවෙන් අප කුරුණෑගල ජායි කේටර්ස් ආයතනය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බැවින් සම්පූර්ණයෙන් වසා දමන බවත්, යම් දිනයක නැවත කුරුණෑගල ප්‍රදේශය තුළින් ඔබ හමුවට ඒමටත් බලාපොරොත්තු වන අතර එදිනට ඔබගේ ආදරණීය
සහයෝගය බලාපොරොත්තු වන බවත් මෙයින් දන්වා සිටී! මෙතෙක් අප හා රැදුනු නුඹ සැමට ස්තූති !
Dear valuable costomers !
We have permanently closed Jhai Caterers in Kurunegala due to Coronavirus in our country.
We're hopefully to meet you again in Kurunegala on someday!
Thanks for stayed tune with us!