Handa Food Products PVT Ltd

Handa Food Products PVT Ltd High quality snacks, sandwiches, cutlets etc prepared with traditional flavor secrets.

ලබන්නා වූ 2026 නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.. 🙏අලුත් අවුරුදු තේ මේසයට කැවිලි...
24/12/2025

ලබන්නා වූ 2026 නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.. 🙏
අලුත් අවුරුදු තේ මේසයට කැවිලි කිරිබත් ගන්න තැනක් සොයනවාද?

ඔන්න වෙනදා වගේම මේ නව වසරෙත් කාර්යය බහුල ඔබටත්, ඔබේ නිවසටත්, ඔබේ සේවා ස්තානයේ අලුත් අවුරුදු තේ මේසයටත් , ඔයාගේ ආදරනීයන්ට තෑගි කරන්නත්,පිටරට ඉන්න ඔබට ඔබගේ නිවසේ දූ දරුවන්ට තෑගි කරන්නත් අවශ්‍ය සියලුම රස කැවිලි වර්ග , රෝල්ස් ,කට්ලට්,කේක්,මාළු ඇබුල්තියල් ,සිංහල අච්චාරු ,බටු මෝජු ආදී සියලුම කෑම වර්ග ඔයාලගේ ගෙදරට, කාර්යාලයට ගෙනැවිත් දෙන්න අපි සූදානම් ,ඔයාට තියෙන්නේ දෙසැ 29 වෙනිදට කලින් අපිට කතා කරන්න විතරයි.. 🎁🥰

(කොන්දේසි සහිතයි)

📞 076 99 93 946 (whatsapp available)
📞 078 39 34 986

2025 🙏🎁🎁🎁🙏රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිල...
01/04/2025

2025 🙏🎁🎁🎁🙏
රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰

මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිලි මල්ලක් කාර්යබහුල ඔයාගෙ දොරකඩට ගෙනත් දෙන්න අපි ලෑස්තියි..🎁👍

ඔයාට කරන්න තියෙන්නේ අපිට Call එකක් දීලා ඇනවුමක් වෙන් කරගන්න එක විතරයි.. වෙලාවට අපි ඩිලිවරි එක ඔයාගෙ දොරකඩටම ගෙනත් දෙනවා.. 🫵🥰
(කොන්දේසි සහිතයි)

📞 076 99 230 55/ ☎️ 076 877 60 22
📞 078 39 34 986 (whatsapp available)

ලබන්නා වූ 2025 නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.. 🙏අලුත් අවුරුදු තේ මේසයට කැවිලි...
23/12/2024

ලබන්නා වූ 2025 නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.. 🙏
අලුත් අවුරුදු තේ මේසයට කැවිලි කිරිබත් ගන්න තැනක් සොයනවාද?

ඔන්න වෙනදා වගේම මේ නව වසරෙත් කාර්යය බහුල ඔබටත්, ඔබේ නිවසටත්, ඔබේ සේවා ස්තානයේ අලුත් අවුරුදු තේ මේසයටත් අවශ්‍ය සියලුම රස කැවිලි වර්ග , රෝල්ස් ,කට්ලට්,කේක්,ආදී සියලුම කෑම වර්ග ඔයාලගේ ගෙදරට, කාර්යාලයට ගෙනැවිත් දෙන්න අපි සූදානම් ,ඔයාට තියෙන්නේ දෙසැ 29 වෙනිදට කලින් අපිට කතා කරන්න විතරයි.. 🎁🥰

(කොන්දේසි සහිතයි)

📞 076 99 23 055 / ☎️ 037 22 590 34
📞 078 39 34 986 (whatsapp available)

2024 🙏🎁🎁🎁🙏රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිල...
28/12/2023

2024 🙏🎁🎁🎁🙏
රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰

මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිලි මල්ලක් කාර්යබහුල ඔයාගෙ දොරකඩට ගෙනත් දෙන්න අපි ලෑස්තියි..🎁👍

ඔයාට කරන්න තියෙන්නේ අපිට Call එකක් දීලා ඇනවුමක් වෙන් කරගන්න එක විතරයි.. වෙලාවට අපි ඩිලිවරි එක ඔයාගෙ දොරකඩටම ගෙනත් දෙනවා.. ✌️🥰
(කොන්දේසි සහිතයි)

📞 076 93 555 91 / ☎️ 037 22 590 34
📞 078 39 34 986 (whatsapp available)

රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිලි මල්ලක් ක...
03/04/2023

රට පුරාම අවුරුදු සිරි මේ බලං එරබදු මල් 🌼🌸
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා.. 🥰

මෙදා සැරෙත් ගිය අවුරුද්දේ ගානටම කැවිලි මල්ලක් කාර්යබහුල ඔයාගෙ දොරකඩට ගෙනත් දෙන්න අපි ලෑස්තියි..🎁👍

ඔයාට කරන්න තියෙන්නේ අපිට Call එකක් දීලා ඇනවුමක් වෙන් කරගන්න එක විතරයි.. වෙලාවට අපි ඩිලිවරි එක ඔයාගෙ දොරකඩටම ගෙනත් දෙනවා.. ✌️🥰
(කොන්දේසි සහිතයි)

📞 076 93 555 91 / ☎️ 037 22 590 34
📞 078 39 34 986 (whatsapp available)

සියලුම උත්සව අවස්ථාවන් සදහා සාම්ප්‍රදායික රස රහස් එක් කරමින් සකසන ලද උසස් ප්‍රමිතියේ රසකැව්ලි වර්ග සැන්ඩ්විච්, කට්ලට් ආද...
01/04/2023

සියලුම උත්සව අවස්ථාවන් සදහා සාම්ප්‍රදායික රස රහස් එක් කරමින් සකසන ලද උසස් ප්‍රමිතියේ රසකැව්ලි වර්ග සැන්ඩ්විච්, කට්ලට් ආදී කෑම වර්ග පහසු මිලට අපෙන් ලබා ගන්න. අදම කතා කර ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න. 📞+94 76 93 555 91, +94 76 877 60 22🎁👍

Address

No 230/2 Godagama, Gokaralle
Kurunegala

Telephone

+94769355591

Website

Alerts

Be the first to know and let us send you an email when Handa Food Products PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share