Salki super

Salki super Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salki super, Food/Beverages, Kurunegala.

"මික් ගෙදර එනකන් බලාගෙන හිටපු පුංචි යාළුවො හැමෝටම මෙන්න සුභ ආරංචියක්! 🐭✨හෙට Salki Super එකේදී අපේ මික්ව හමුවෙන්න ඔයාලත් ...
08/04/2026

"මික් ගෙදර එනකන් බලාගෙන හිටපු පුංචි යාළුවො හැමෝටම මෙන්න සුභ ආරංචියක්! 🐭✨

හෙට Salki Super එකේදී අපේ මික්ව හමුවෙන්න ඔයාලත් එන්න. අවුරුදු වාසි ගොඩක් එක්ක සතුට බෙදාගන්න අපි සූදානම්! 🎁🎈"

සැල්කි අපේ අවුරුදු වාසි !🥳
02/04/2026

සැල්කි අපේ අවුරුදු වාසි !🥳

31/03/2026

🎉 ඔබත් උයන්දන අවට පදින්චි කරුවෙක්ද? එහෙනම් දැන්ම පැමිණෙන්න 🏬උයන්දන පිහිටි විශාලම වෙලදසැල වෙත!

🛋️ ගෘහ උපකරණ | 🪑 ඇලුමීනියම් බඩු | 🎲 සෙල්ලම් බඩු | 🧴 ප්ලාස්ටික් බඩු | 🚲 බයිසිකල්එකම තැනකින් ලබාගන්න සැල්කි සුපර් සෙන්ටර් උයන්දන

✨ මේ උත්සව සමයේ ඔබට 15% දක්වා විශේෂ වට්ටම් 🛍️

🏠 ගෙදරට විතරක් නෙවෙයි, 🏢 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය දෑ තොග මිලට ලබාගැනීමට හොඳම තැන —සැල්කි සුපර් සෙන්ටර් උයන්දන

👉 ඔබත් අදම එන්න!🌸 ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා 🎊

Isuru Herath

26/03/2026

පවුලේ සැමට අවශ්‍ය සියල්ල එකම තැනකින් ලබාගන්න - සැල්කි සුපර් සෙන්ටර් උයන්දන.

උයන්දන නගරයේ පදිංචි ඔබගේ දෛනික සහ උත්සව සමයේ අවශ්‍යතා සපුරාලීමට අප සැදී පැහැදී සිටින්නෙමු. උසස් නිමාවකින් සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු භාණ්ඩ රැසක් දැන් අප සතුව ඇත. ✨

අපගේ ප්‍රධාන නිෂ්පාදන පෙළ:
✅ උසස් ප්‍රමිතියේ ගෘහ උපකරණ හා ඇලුමීනියම් බඩු 🍽️
✅ විවිධාංගීකරණය වූ ප්ලාස්ටික් භාණ්ඩ 🧺
✅ ළමා සෙල්ලම් බඩු සහ නවීන පන්නයේ බයිසිකල් 🚲🧸

සුවිශේෂී වට්ටම් හා තොග මිල ගණන්:
💰 එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 15% දක්වා විශේෂ වට්ටම් රැසක්!
🏢 ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා අවශ්‍ය දෑ තොග මිල ගණන් යටතේ ලබාගැනීමේ පහසුකම දැන් අප වෙළඳසැලේ පවතී.

📍 ස්ථානය: සැල්කි සුපර් සෙන්ටර්, උයන්දන.
📞 විමසීම්: 037 222 0169

🌸 පවුලේ සැමට සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

අවුරුද්දක් ආවට දවසක්වත් cute නෑනේ කියන අයටම අපේ baby calendar එක,  🥰 අලුත් අවුරුද්දක්,අලුත් පිටුවක්...❤️
31/12/2025

අවුරුද්දක් ආවට දවසක්වත් cute නෑනේ කියන අයටම අපේ baby calendar එක, 🥰 අලුත් අවුරුද්දක්,අලුත් පිටුවක්...❤️

🎄 නත්තලේ සීතලට,රසවත් තේ කොළ වට්ටමක් එක්ක උණුසුම් වෙන්න.☕❄️☃️
10/12/2025

🎄 නත්තලේ සීතලට,රසවත් තේ කොළ වට්ටමක් එක්ක උණුසුම් වෙන්න.☕❄️☃️

කොත්මලේ මිල වාසිය 🤗
01/11/2025

කොත්මලේ මිල වාසිය 🤗

"Highland (limited stock) and Pelwatte milk powder are now available!"
31/10/2025

"Highland (limited stock) and Pelwatte milk powder are now available!"

ඔබේ Tea Time එකට අලුත්ම රසයක්! 🤩 Little Lion පවුලේ ආදරණීය, අලුත්ම සාමාජිකයා... 'Choco Carol Cookies' 🍪🍫
23/10/2025

ඔබේ Tea Time එකට අලුත්ම රසයක්! 🤩 Little Lion පවුලේ ආදරණීය, අලුත්ම සාමාජිකයා... 'Choco Carol Cookies' 🍪🍫

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Salki super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category