Ro Alkaline Water Hub

Ro Alkaline Water Hub ප්‍රෙතිඔක්සිකාරක ජලය පානය කරමු

💦 RO ජල පෙරණය ගෙවීමේ ක්‍රමයට 💦ගෙදර හයි කරපු ගමන් පිරිසිදුම, සෞඛ්‍යාරක්ෂිත Alkaline වතුර. මෙන්න👇*🔥 Cash ගෙවීම් වලට රු. 20...
03/07/2026

💦 RO ජල පෙරණය ගෙවීමේ ක්‍රමයට 💦

ගෙදර හයි කරපු ගමන් පිරිසිදුම, සෞඛ්‍යාරක්ෂිත Alkaline වතුර.
මෙන්න👇

*🔥 Cash ගෙවීම් වලට රු. 20,000/= වට්ටමක්!*
*සම්පූර්ණ මිල: රු. 74,900/= ➡️ අලුත් මිල: රු. 54,900/=*

*💰 පහසු වාරික ක්‍රම 3ක්:*
1. මූලික රු. 30,000/= | ඉතිරි රු. 24,900/= මාසයෙන්
2. මූලික රු. 25,000/= | මාසිකව රු. 5,612/= | මාස 8යි
3. මූලික රු. 15,000/= | මාසිකව රු. 5,990/= | මාස 10යි

*✅ ඇයි Aqualife?*
👩‍🔧 ස්වයංක්‍රීයයි | 24DC අවම විදුලිය
💧 18L ටැංකිය | දිනකට ලීටර් 100-150
🧪 PH 6.5-8.5 | 100% පිරිසිදු Alkaline වතුර
🛠️ අවුරුදු 1ක Warranty + Lifetime Service
🚚 ප්‍රවාහනය, සවි කිරීම, ජල පරීක්ෂණය නොමිලේ
🇱🇰 ලංකාවේ අඩුම මිලට උසස්ම නිමාව
🌐 ශ්‍රී ලංකාව පුරාම සේවා ජාලයක්

*වාරිකය ලබාගැනීමට අපේ කණ්ඩායම ඔබේ නිවසටම පැමිණේ.*

*📞 අමතන්න / WhatsApp: අලෙවි අංශය - 0726009989

RO ජල පෙරණ සවිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ.....ඉක්මන් කරන්න...💫 මේ විශේෂ අවස්ථාව, 🔴ක...
09/03/2026

RO ජල පෙරණ සවිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ.....
ඉක්මන් කරන්න...💫

මේ විශේෂ අවස්ථාව,
🔴කොළඹ හලවත හා
🔴ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත් වෙන ඔබටයි. 🏆

ඉහළ වැටුපක් සමඟින් බැදවා ගැනීම් මේ දිනවල අප ආයතනය සිදුකරනුු ලබයි.💎
ඔබගේ CV එක පහත අංකයට Whatsapp කරන්න.

(යතුරුපැදියක් තිබීම අනිවාර්යයි)

0756006309
වැඩි විස්තර සඳහා අමතන්න.
0765903909

🛑 අඩි හයක් උස මිනිහෙක්වත් දණගස්සන "මිලිමීටර් 4ක" ගල් කැටේ!ඔබ දන්නවාද? ලෝකයේ දරුණුම වේදනාවන් අතරින් 2 වැනි තැන තියෙන්නේ ම...
20/12/2025

🛑 අඩි හයක් උස මිනිහෙක්වත් දණගස්සන "මිලිමීටර් 4ක" ගල් කැටේ!

ඔබ දන්නවාද? ලෝකයේ දරුණුම වේදනාවන් අතරින් 2 වැනි තැන තියෙන්නේ මුත්‍රා ගල් (Kidney Stones) නිසා ඇතිවෙන වේදනාවයි. හොඳට හයිය හත්තිය තියෙන පිරිමියෙක් වුණත් අඬවන්න මේ පුංචි ගල් කැටේකට පුළුවන්.
ඇයි මේක මෙච්චර රිදෙන්නේ?
වකුගඩුවේ ඉඳන් මුත්‍රා එන බටේ හරිම හීනියි. කටු තියෙන ගල් කැටයක් ඒ හීනි බටේ දිගේ බලෙන් එනකොටයි, ඒක හිරවෙලා වකුගඩුව බැලුමක් වගේ පිම්බෙනකොටයි තමයි අම්මෝ කියලා හිතෙන ඒ දරුණු වේදනාව එන්නේ.

ඔබ අතින් වෙන වැරදි 3ක්:
* වතුර අඩුවෙන් බීම: මුත්‍රා උකු වෙලා ලේසියෙන්ම ගල් හැදෙනවා.
* මුත්‍රා තද කරන් සිටීම: වැඩ අස්සේ මුත්‍රා බර තද කරන් ඉන්න එක වකුගඩුවට මරු පහරක්.
* ලුණු වැඩිපුර කෑම: අච්චාරු, ලුණු දෙහි වගේ ලුණු අධික කෑම නිසා කැල්සියම් ගල් හැදෙනවා.
ගලක් එන බව දැනගන්නේ කොහොමද?
* මුත්‍රා තද කහ පාටට හෝ ලේ පාටට (රතු/රෝස) යාම.
* මුත්‍රා කරන විට දැනෙන දැවිල්ල.
* නිතර නිතර මුත්‍රා බරක් දැනුණත් යන්නේ ඩිංගක් වීම.

බේරෙන්න කරන්න ඕන සරලම දේ:
✅ වතුර ලීටර් 3ක්: දවසට අනිවාර්යයෙන්ම වතුර ලීටර් 3ක්වත් බොන්න. මුත්‍රා වතුර වගේ පැහැදිලි පාටට යනකල් වතුර බොන්න.
✅ දෙහි/දොඩම්: දිනපතා දෙහි වීදුරුවක් බොන්න. එහි ඇති 'සිට්‍රේට්' වලට පුළුවන් පොඩි ගල් දිය කරන්න.
✅ ප්‍රතිකාර: ගල ලොකු වුණොත් ලේසර් සැත්කම් වලට ලක්ෂ ගණන් වියදම් වෙනවා. හැබැයි රජයේ රෝහලකින් මේ හැමදේම නොමිලේ කරගන්න පුළුවන්.

දැන්ම වතුර වීදුරුවක් බොන්න! ඒ පුංචි ගල් කැටයට ඔබේ ජීවිතේම නතර කරන්න ඉඩ දෙන්න එපා.

තව කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවනම් Share කරන්න 🥰

2026 නව ශාකාවන් සදහා පුහුනුකර බදවා ගනු ලැබේ, අලෙවි කරනය අංශය සදහා පමනක් බදවා ගන්නා අතර,  ඔබ මේ සදහා අයදුම් කරන්නේ නම් , ...
13/12/2025

2026 නව ශාකාවන් සදහා පුහුනුකර බදවා ගනු ලැබේ,
අලෙවි කරනය අංශය සදහා පමනක් බදවා ගන්නා අතර, ඔබ මේ සදහා අයදුම් කරන්නේ නම් ,
සම්මුක පරීක්ෂණ සදහා පැමිනිය යුතු වන්නේ මාදම්පේ ශාකාව වෙතයි. ( හලාවත) ,

ඇමතුමක් ලබා දී විස්තර දැන ගැනීමට හැකිය,

නිකරුනේ Cv වට්ස් ඇප් හරහා යොමු නොකරන්න.

0765903909

(කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක)

Address

Kurunegala, Kurunegala
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Ro Alkaline Water Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share