31/05/2026
Baileys Cake🍾🍰
දැන් බේලීස් බොන්න විතරක් නෙවේ කන්නත් පුලුවන් කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන් ද,ලෝකයේ ජනප්රියම පානයක් උන බේලීස් කෝෆී,කිරි,විපින් ක්රීම් හා අයිස් වල එකතුවෙන් රසවත් පානයන් සකස් කරනවා වගේ බේලීස් එකතු කරපු කේක් කියන්නෙත් ඉතාම රසවත් කේක් එකක්,
දැන් little Collection අපෙන් බේලීස් කේක් රස බලන්නත් පුලුවන්
Baileys Irish Cream is a liqueur made of cream, cocoa and Irish whiskey emulsified together with vegetable oil. Baileys It has a declared alcohol content of 17% by volume.
A Baileys cake is a rich, indulgent dessert add and mix with Baileys Irish Cream. It typically features a moist coffee-flavored sponge soaked with Baileys, topped with an original Baileys-spiked buttercream frosting.