kumu's kitchen

kumu's kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kumu's kitchen, Kurunegala.

26/02/2026
08/01/2024

kumu's kitchen for your biriyani & lump rice New orders....

POT BIRIYANI ..POT BIRIYANI CHICKEN POT BIRIYANI .....හෙට orders අදම දෙන්න Kumu's Kitchen 0743077778🍗🥞🧀🥩🍟️🥘🥙🥗🥪🍜🍝️🍠🍱🥗🥘🥙අල...
08/01/2024

POT BIRIYANI ..POT BIRIYANI
CHICKEN POT BIRIYANI .....හෙට orders අදම දෙන්න
Kumu's Kitchen 0743077778
🍗🥞🧀🥩🍟️🥘🥙🥗🥪🍜🍝️🍠🍱🥗🥘🥙
අලුත් අවුරුද්දේ අලුත් රසයකින් ...අලුත් ඇසුරුමක් සහිතව .....අපිත් අලුත් උනා .බාස්මතී හාලෙන්ම සාදා තවත් ගුණාත්මක බව වැඩිකර හා නව සුවදකින් හා චිකන් වලින්ම පුරවන්න .... අලුත් අවුරුද්දේ අපි තීරණය කළා...සෑම දිනකම රාත්‍රි ඇනවුම් සදහා උදේම කෝල් කරන්න

🍝️🧆🥘🍗🥖කුරුණෑගල දී පිරිසිදුවට කුකරි උගන්වන කෙනෙකුගේම දෑතින් නිවසේම හදන kumu's kitchen වෙතින්! ! 🍛0743077778

💥ලබන්නාවූ 2024 ජයට සමරන ඔබටම සැකසූ... 🌹🎊️

Online ඔබේ ඇණවුම කරන්න. රටේ තත්වය අනුව පෙට්ට්‍රල ගණන් නිසා ඇණවුම් (orders )සියල්ල සදහා delivery වෙනුවෙන් 6Km ඇතුලත 100/= දෙන්නට කාරුණික වන්න ...ඊට වඩා දුර ගෙන්වා ගන්නවා නම් දුර අනුව සාදාරණ ගානක් දෙන්න...

0743077778
එක පාරක් කෑවොත් හැමදාමත් කනවා ශුවර්...කාලම බලන්න .දැන්ම ඇණවුම් කරන්න ...
0743077778

👇👇kumu's kitchen

ඔබට වාසියක්...රාත්‍රි ආහාර සදහා විශේෂ...LAMPRICE🍛 2024 නව වසරේ විශේෂ ලම්ප්‍රයිස් කුරුණෑගල දී පිරිසිදුවට නිවසකම හදන Kumu'...
08/01/2024

ඔබට වාසියක්...රාත්‍රි ආහාර සදහා විශේෂ...
LAMPRICE

🍛 2024 නව වසරේ විශේෂ ලම්ප්‍රයිස්
කුරුණෑගල දී පිරිසිදුවට නිවසකම හදන Kumu's Kitchen වෙතින්!! 🍛0743077778

⭕ ලම්ප්රයිස්
⭕ චිකන් කරි /බිත්තර හෝ මාළු
(පහත දැක්වෙන ඔබ කැමති කරි 4ක් සමග )
⭕ පරිප්පු
⭕ ලූණු තක්කාලි සලාද
⭕ අර්තාපල් අල බැදුමක්
⭕ බටු මෝජු
⭕පපඩම් /බැදපු මිරිස් කරල්
⭕ උම්බලකඩ චීලී පේස්ට්
⭕ පොලොස් ඇඹුල්
⭕මැලේ අච්චාරු
⭕පපඩම් හා බැදපු මිරිස් කරල්
⭕කට්ලට් හා කජු ග්‍රීන්පීස් කරි (වෙනම මිලදී ගත හැකිය.කට්ලට් 1ක් 50/=

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
New year Special order....

Online ඔබ ඇණවුම් කරන්න. Dinner එක හවස 2.00 වනවිට ඇනවුම් කරන්න .ලගපාත ඇණවුම් සියල්ල සදහා delivery free. දුර delivery charges අයකරනු ලැබේ

0743077778
එක පාරක් කෑවොත් හැමදාමත් කනවා ශුවර්...කාලම බලන්න .දැන්ම ඇණවුම් කරන්න ...
Kumu's Kitchen 0743077778
Everyone 👇👇

Lunch ,Dinner Bugget pack  ....Party orders  සහ කාර්යාල සේවකයින් සදහාම කුකරි උගන්වන කෙනෙකුගේ අතින්ම සෑදූ ඉතා රසවත්  කහබත...
06/01/2024

Lunch ,Dinner Bugget pack ....
Party orders සහ කාර්යාල සේවකයින් සදහාම කුකරි උගන්වන කෙනෙකුගේ අතින්ම සෑදූ ඉතා රසවත් කහබත් වේලක් දැන් සූදානම්....450/= පමණයි
චිකන් ,මාළු ,ඉස්සෝ ,දැල්ලෝ,සොසේජස් , සැමන් , බිත්තර ඕනෙ දෙයක් සමග කරි 4ක සුදු බත් පාර්සල් ලෙස ඔබේ කාර්‍යාලය හෝ නිවස අසලටම deliver කරගත හැක kumu's kitchen .0743077778
⭕පරිප්පු
⭕බටුමෝජු
⭕බෝංචි
⭕අල බැදුම්
⭕පපඩම්
⭕බැදපු මිරිස්
⭕අඹ ඇඹුල්
⭕ගොටුකොළ
⭕සලාද
⭕ කොස්
⭕ පොළොස් ඇඹුල්
⭕අච්චාරු
⭕වට්ටක්කා
⭕බීට්
⭕ හාල්මැස්සන්
⭕ සෝයා
⭕ කෙසෙල්මුවබැදුමක්
⭕බිම්මල් බැදුමක්
මිල ගණන් සාකච්ඡා කර ගත හැක. පැය 4 කට කලින් order එක ලැබෙන්න සලස්වන්න ...0743077778

හවසට ජොලියට කන්න...දැන් ඇතුගල්පුර kumu's kitchen වෙතින්ඌරුමස්... ,පරිප්පු ...,ලුණු මිරිස් ..පොල් රොටී..🧀🥞🥘🛕🍔🥩🍠🍝️🍱🍜🥪🥗🥙🍟️🥞...
06/01/2024

හවසට ජොලියට කන්න...දැන් ඇතුගල්පුර kumu's kitchen වෙතින්
ඌරුමස්... ,පරිප්පු ...,ලුණු මිරිස් ..පොල් රොටී..
🧀🥞🥘🛕🍔🥩🍠🍝️🍱🍜🥪🥗🥙🍟️🥞🥘
කුරුණෑගල අවට delivery කර ගන්න පුළුවන්
0743077778
⭕පරිප්පු කරිය 120/=
⭕ලුණුමිරිස් 60/=
⭕ඌරුමස් කරිය 500/=
⭕පොල් රොටි 1 ක් 100/=
පැය 3කට කලින් ඕඩර් කරන්න ..එතකොට උණු උණුවෙම රස විදින්න පුළුවන් ...0743077778

04/01/2024

Dila's food delivery ...2024 වසරේ සිට අලුත් නමකින් Kumu's kitchen නමින් අළුත් මුහුණුවරක් ගන්නා අතර නව රසයකින් ,නව සුවදකින් , නව පැක් එකකින් , විවිධ මෙනූ වලින් සහ නව page එකකින් ඔබ අතරට පැමිණෙයි. ඔබත් like කරන්න , comment කරන්න , share , කරන්න .ඔහොම නම් බෑ....
කාපු බීපු අය ගෙන් මට comment එකක් ඕනේ..🤣🌹
0743077778

🥘🥙🥞🧀🥗🥪🍜🍱🍝️🍠🥩🍔🍗🍟️🥘🥞

https://www.facebook.com/profile.php?id=61554735907141

Food delivery service

2024 නව වසරේ සිට...        Party එකට, Event එකට, Get එකට Office monthly meeting  එකට ඕන හැම කෑමක්ම  කුරුණෑගල kumu's kitc...
04/01/2024

2024 නව වසරේ සිට...
Party එකට, Event එකට, Get එකට Office monthly meeting එකට ඕන හැම කෑමක්ම කුරුණෑගල kumu's kitchen foods වෙතින් ඇණවුම් කළ හැක. 0743077778
🥘🥗🥪🍔🍠🍜🍱🍝️🧀🥞🍗🥩🎂🥘🥙🍟️
Lunch or Dinner ...dishes ඉතාමත් රසට හා පිරිසිදුවට ඔබට දැරිය හැකි මුදලට kumu's kitchen වෙතින් දැන් ලබා ගත හැක.

දැන්ම 0743077778 කතා කරලා order එක දෙන්න.
⭕ කහ බත් ⭕ බයිට් වර්ග
⭕ සුදු බත් ⭕කෙබාබ්
⭕ බිරියානි ⭕ පුඩින්
⭕ ෆ්‍රයිඩ්‍ රයිස් ⭕අයිස් ක්‍රීම්
⭕චිකන් ඩෙවල් ⭕ජෙලි
⭕ චිකන් කරි
⭕ කජු ග්‍රීන්පීස් කරි
⭕ පරිප්පු
⭕අල බැදුම්
⭕ බටු මෝජු
⭕ බිම්මල්
⭕ සලාද
⭕ පපඩම්
⭕ කන්කුන් ඩෙවල්
⭕බිත්තර හෝ සොසේජස්
⭕ නාසිගුරන්
⭕මට්න්
⭕ පොළොස් ඇඹුල්
⭕ විශේෂ බැදුම් වර්ග
⭕ අඹ ඇඹුල් , ඇඹරැල්ලා
⭕කෙසෙල්මුව බැදුම්
⭕ ගොටුකොළ
⭕ මාළුමිරිස් පිරවුම්
ඉහත මෙනූ එක පමණක් නොව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඕඩර් කළ හැක

Address

Kurunegala

Telephone

+94743077778

Website

Alerts

Be the first to know and let us send you an email when kumu's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share