28/08/2025
හරිම ආදරනීය පවුලකට ගිය ඕඩරයක් තැන්කිවු Shanu craft corner අක්කා අනේ ඉතිම් ඒ කේක් එක දැකලා එ පැටියට මාරම සතුටක් තිබ්බේ හැපි බර්ත් දේ පැටියෝ 😘😘😘😘😘😘😘😘😘😘 එයාගේ පවුලේ අයගෙන් එයාට ලැබුන සප්‍රයිස් එක 🥰🥰🥰 ඔන්න ඉතිම් ඔයාලටත් අපෙන් කේක් එකක් එක්ක ලස්සනම ලස්සන ටෙඩියෙකුත් ගන්න පුලුවනි☘️☘️☘️☘️☘️
SH SWEET CAKE
0762220885