23/08/2026
📢 WE ARE HIRING! / අපගේ ආයතනයට සේවක සේවිකාවන් අවශ්‍යයි! 📢
ඔබත් සුහදශීලී, දියුණු විය හැකි රැකියා පරිසරයක වැඩ කරන්න කැමතිද? Mega Sale Center (Pvt) Ltd අප ආයතනය සමඟ එක්වීමට ඔබටත් අනගි අවස්ථාවක්!
🔹 ඇබෑර්තු පවතින තනතුරු:
Sales Assistants (අලෙවි සහායක)
Cashiers (මුදල් අයකැමි)
Inventory Manager (ඉන්වෙන්ටරි කළමනාකරු)
Graphic Designer (ග්‍රැෆික් නිර්මාණශිල්පී)
Assistant Manager (සහකාර කළමනාකරු)
Helper (සහායක)
🔹 සුදුසුකම්:
වයස අවුරුදු 18 – 40 අතර (ස්ත්‍රී/පුරුෂ)
පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ
පළපුරුද්ද සහිත හෝ රහිත
📍 ශාඛාවන්: Kurunegala | Gampola | Matale | Nikaweratiya
✨ අපෙන් ඔබට:
මිත්‍රශීලී සේවා පරිසරය (Friendly Work Environment)
ආකර්ෂණීය වැටුප් හා දීමනා (Attractive Remuneration)
පුහුණුව සහ වෘත්තීය දියුණුව (Training & Career Growth)
👉 අදම අයදුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
📞 Call / WhatsApp: 076 191 6644
📍 සම්බන්ධ වන්න: Mega Sale Center, Nikaweratiya.