Nera Sweet House

Nera Sweet House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nera Sweet House, Food Delivery Service, Yattogoda, Kegalle.
(1)

නෙළුම්දෙනියට ගියපු අපේ කේක් එක 🎂🎂සුභම සුභ උපන්දිනයක් වේවා චූටි දෝනි❤❤🎁🥰කෑගල්ල අවට ඔයාලටත් මේ වගේ රසම රස කේක් එකක් ඕනෙනම්...
16/05/2026

නෙළුම්දෙනියට ගියපු අපේ කේක් එක 🎂🎂
සුභම සුභ උපන්දිනයක් වේවා චූටි දෝනි❤❤🎁🥰
කෑගල්ල අවට ඔයාලටත් මේ වගේ රසම රස කේක් එකක් ඕනෙනම් කතාකරන්න අපට
☎️📞 - 076 3235501

07/08/2024

හායි ලස්සන ළමයෝ ❤️❤️

ඔන්න දවස් කීපයකින් 500 Followers උනා...🥰🥰🥰 ගොඩාරියක් ....Thank you උදව් කරපු හැමෝටම.. 😘😘

පේජ් කරන අනිත් අයටත් මාව follow කරන අයටත් ගොඩාක් thanks..❤️😍
මට commet එකකින්,like එකකින් උදව් කරපු මට review එකකින් උදව් කරපු පොඩි දේකින් හරි පේජ් එක ඉස්සරහට ගෙනියන්න උදව් කරපු හැමෝටම thank you....😘😘

ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම..... හැමෝටම මාත් ආදරෙයි 😍🥰
ඔයාලගෙ හැමදේමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව...😘😘😍😍

04/08/2024

400 followers
මාව follow කරපු නොකරපු හැමෝටම බොහෝම ස්තූතියි යාළුවනේ ❤️🥰😘

හායි ලස්සන ළමයෝ....කමුද රසම රස දොදොල් කෑල්ලක් 🧇🥞🥰🥰❤️එහෙම් දුවල දුවල එන්ඩ ඕනෙ මේ පැත්තට...🥰❤😘😘වෙඩින්, බිග් ගර්ල් පාටි, අක...
02/08/2024

හායි ලස්සන ළමයෝ....කමුද රසම රස දොදොල් කෑල්ලක් 🧇🥞🥰🥰❤️
එහෙම් දුවල දුවල එන්ඩ ඕනෙ මේ පැත්තට...
🥰❤😘😘

වෙඩින්, බිග් ගර්ල් පාටි, අකුරු කියවීම් එකී මෙකී නොකී ඕනම උත්සවේකට රසට, පිරිසිදුවට සාදාරන මිලට කැවිලි ගන්න ඉක්මනින් ඉක්මනින් අපිට කතාකරන්න... 🥨❤️❤️
ඔයාලගෙ ඕඩර් වලට කතා කරන්න අපිට .....🥰🥰🥰🥰

☎️ & Whatsapp 072 4431116

02/08/2024

පැතුම් ඉටුවෙන සුභ ම සුභ උදෑසනක් වේවා හැමෝටම 🥰❤️❤️🥰

Send a message to learn more

ස්තූතියි හැමෝටම ලස්සන ළමයෝ  🥰🥰❤️
01/08/2024

ස්තූතියි හැමෝටම ලස්සන ළමයෝ 🥰🥰❤️

ඇත්තටම ❤️❤️🥰
01/08/2024

ඇත්තටම ❤️❤️🥰

ආදරෙයි ❣️

❤️❤️
01/08/2024

❤️❤️

ස්තූතියි මගෙ යාලුවනේ ❤️❤️ ❤️❤️ ආදරෙයි ගොඩාරියක් 😘😘
31/07/2024

ස්තූතියි මගෙ යාලුවනේ ❤️❤️ ❤️❤️
ආදරෙයි ගොඩාරියක් 😘😘

හායි යාලුවනේ ❤️❤️බන්ඩි අම්මෙකුටයි අක්කි බබෙකුටයි අද හිරිපිටියට ගියපු ඕඩර් එක තමයි මේ ❤️❤️ බලන්ඩකො ඉතින් මේකෙ රස පාට 😋😋එය...
31/07/2024

හායි යාලුවනේ ❤️❤️
බන්ඩි අම්මෙකුටයි අක්කි බබෙකුටයි අද හිරිපිටියට ගියපු ඕඩර් එක තමයි මේ ❤️❤️
බලන්ඩකො ඉතින් මේකෙ රස පාට 😋😋
එයාලගෙ reviews ඉක්මනින් එවන්නම්

කුරුණෑගල අවට ඉන්න ඔයාලගෙ ආදරනීයන්ටත් මේ වගේ රසම රස කෑම යවන්න අපිටම කියන්න....

Call & whatsapp 072 4431116

Address

Yattogoda
Kegalle

Telephone

+94724431116

Website

Alerts

Be the first to know and let us send you an email when Nera Sweet House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nera Sweet House:

Share