Nadu's Kitchen

Directions

Nadu's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadu's Kitchen, Food & Drink, Kurunegala.

ENDLEES LOVE♥️UNCONDITIONAL LOVE♥️INFINITE LOVE♥️ETERNAL LOVE♥️   Feya Esholi Senanayake📷 Thmindu Amash Bandara Samarako...
25/08/2026

ENDLEES LOVE♥️
UNCONDITIONAL LOVE♥️
INFINITE LOVE♥️
ETERNAL LOVE♥️ Feya Esholi Senanayake

📷 Thmindu Amash Bandara Samarakoon

#නොනිමිආදරය #කොන්දේසිවිරහිතආදරය #සදාකාලිකආදරය #ෆේයාඑශෝලි

My happy place♥️
09/08/2026

My happy place♥️

😪
16/07/2026

😪

Now baby's kitchen 😅😅😅
06/07/2026

Now baby's kitchen 😅😅😅

C O M P L E T  E    S I X   M O N T H S ☘️🍉🍉🍊සුදු පුතා♥
29/06/2026

C O M P L E T E S I X M O N T H S ☘️🍉🍉🍊
සුදු පුතා♥

H A P P Y   F A T H E R'S  D A Y🥰🥰
21/06/2026

H A P P Y F A T H E R'S D A Y🥰🥰

බුදු සරනයි සුදු පුතා♥
12/06/2026

බුදු සරනයි සුදු පුතා♥

♥️
24/05/2026

♥️

මං දැනන් හිටපු පාටක් නෑ..
මාව පාට කළේ මගෙ අම්මා...
මම දැනන් හිටපු අකුරක් නෑ..
මට අකුරු ඉගැන්නුවේ මගෙ අම්මා..
මම දැකලා තිබ්බ ලෝකයක් නෑ..
මට මේ ලෝකෙ පෙන්නුවේ මගෙ අම්මා..
වැටුන තැන් වලින් නැගිටින්නෙ කොහොමද කියලා නොදැන හිටපු මට,
නැගිටින්න ඕන විදිහ ඉගැන්නුවේ මගෙ අම්මා..
මිනිස්සු හඳුනාගන්න බැරි වුන මට,
මිනිස්සු ගැන කියලා දුන්නෙ මගෙ අම්මා..
හොදක් නරකක් නොදැන හිටපු මට,
හොඳ නරක තේරුම් කරලා දුන්නෙ මගෙ අම්මා..
මගේ පුංචි හිනාවකින් සතුටු වෙච්ච,
මගේ කඳුළකින් හිත බිදගත්ත
එකම කෙනා මගෙ අම්මා..
ලෝකෙ හැමෝම අතහැරියත්,
අන්තිම මොහොත වෙනකම් මගේ අත අල්ලන් හිටියෙ මගෙ අම්මා..
මට ශක්තියක් නැති තැන් වලත්,
මගේ හයිය වෙලා හිටියේ අම්මා..
මං ගැන මටවත් විශ්වාස නැති වෙලාවක,
“ඔයාට පුළුවන්” කියලා මුලින්ම කිව්වේ අම්මා..
ජීවිතේ පුරාම අපි හොයන සැනසීමේ මුල්ම තැන හැමදාම ඉන්නෙ අපේ අම්මා.. ❤️🥺✨️

Cozy evening ☘️☘️☘️🌱🌿🌿
08/05/2026

Cozy evening ☘️☘️☘️🌱🌿🌿

Party vibes🍒🍒🍒🍒🍒
02/05/2026

Party vibes🍒🍒🍒🍒🍒

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Nadu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category