09/06/2026
ගෙදරට අවශ්‍ය, ගෑස් කුකර්, පුටු, මේස, උයන පිහන දේවල්, රයිස් කුකර් වගේ අත්‍යවශ්‍යම භාණ්ඩ කට්ටල, ළගම ඉන්න හිතවහ්ටුන් 12ස් දෙනෙක් සමග එකතු කරන් සීට්ටු ක්‍රමයට අරගෙන, Extra income එකක් ලබා ගන්න කැමති ඔයාලට "සිහින" අපෙන් වටිනා අවස්තාවක්.
👨👩👧👦 විශ්වාසනීය හිතවතුන් 12 දෙනෙක් එකතු කරන්, ඔයාට අපේ තියෙන කැමති පැකේජයක් සිට්ටු ක්‍රමයට ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා.
🎁 සීට්ටුව සංවිධානය කරන ඔයාට අපෙන් විශේෂ තෑග්ගක්.
📞 වැඩි විස්තර කතා කරගන්න අදම අපිට කෝල් කරන්න.
0706051605 / 0706053605 / 0706057605