Kitchen 96

Kitchen 96 View some favorites among the varieties of foods Kitchen 96 makes every day. We use fresh ingredient

සුභම වේවා!!!🌞🙏
13/04/2024

සුභම වේවා!!!🌞🙏

♥️
01/01/2024

♥️

කුරුවිට රසම රස waffle එකක රස බලන්න පුලුවන් එකම තැන 😋🧇මේක නිකම්ම නිකන් waffle එකක් නෙවෙයි, චොක්ලට් , පැණි, කජු එක්ක චෙරි ...
14/06/2023

කුරුවිට රසම රස waffle එකක රස බලන්න පුලුවන් එකම තැන 😋🧇

මේක නිකම්ම නිකන් waffle එකක් නෙවෙයි, චොක්ලට් , පැණි, කජු එක්ක චෙරි එකතු වෙලා හැදුන හැමෝම ආස වෙන විදිහේ එකක් ♥️🔥

පිට්සා එකක් එක්ක dessert එකට ගෙදරටම ගෙන්න ගන්න 🛵

0740019696 📞

පැය දෙකකට පෙර ඇණවුම් කරන්න!

🌞💛
14/04/2023

🌞💛

Dates La ♥️ 1st Time In Sri Lanka 🇱🇰 මේ මොනවද මේ? 🤔මේක ලංකාවේ අපෙන් බිහි වන අලුත්ම නිෂ්පාදනයක්!රස වගේම 100% පෝෂණයෙන් පිර...
29/03/2023

Dates La ♥️ 1st Time In Sri Lanka 🇱🇰

මේ මොනවද මේ? 🤔

මේක ලංකාවේ අපෙන් බිහි වන අලුත්ම නිෂ්පාදනයක්!

රස වගේම 100% පෝෂණයෙන් පිරුණු කෑමක්... රටඉදි වලට ආස කෙනෙක්නම් කන්න ඕනිම කැමක්...

💯% කෘත්‍රිම රසකාරක වලින් තොර
💯% කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර

ඒ වගේම ඔන්න මහත් වෙන්න ආස කෙනෙක්නම්, ඔයා Gym යන කෙනෙක්නම් මේක ඔයාට හොදම පෝෂණ අතිරේකයක්! 💪🏋️

ගාන පොඩි උනාට ගුණයෙන්නම් පොඩ්ඩක්වත් පොඩි නෑ... ලංකාවේ ඕනිම තැනකට අපි deliver කරනවා.. එහෙනම් ලංකාවේ අපේම BRAND එකක් අපි හදමු... ඕනි හැමෝටම පුලුවන් whatsapp එකෙන් order කරන්න...

0740019696 📞

Box එකක් රු. 350/=

Islandwide delivery available 🛵

28/03/2023
මාර්තු 25/26 අපි එනවා කිරිබත්ගොඩට.... 😍😍ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි මේ හැබෑ වෙන්නේ..  නිකන් නෙවෙයි... තෑගිත් එක්ක ලංකාවේ ...
17/03/2023

මාර්තු 25/26 අපි එනවා කිරිබත්ගොඩට.... 😍😍

ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි මේ හැබෑ වෙන්නේ..

නිකන් නෙවෙයි... තෑගිත් එක්ක ලංකාවේ පළවෙනි වතාවට රස බලන්න පුලුවන් කෑම ජාති ගොඩකුත් අරන්... 😱

Introducing more items 1ST TIME IN SRI LANKA 🇱🇰

ගෙදර හැදුවා වගේ පිරිසිදුවට , කිසිම රසකාරකයක් නැතිව කන්න පුලුවන් අපේම BRAND එකක් හදන්න.. එදාට ඔයත් අනිවාර්යයෙන්ම STALL NUMBER 3️⃣ එකට එන්න ♥️

ඔක්කොම කෑම FREE දිනාගන්න, කිරිබත්ගොඩ අවට යාලුවො හැමෝම මේ post එකට mention කරලා මේ post එක share කරන්න‼️

(More tags , more.winning chances)

වැඩි විස්තර - 0740019696 📞

Pizza Cones 😍😍Introducing 1st time in Sri Lanka 🇱🇰 ලංකාවේ පළවෙනි පීසා කෝන් එක The Pizza Hub අපෙන්... ‼️කුරුවිටට විතරක් න...
17/03/2023

Pizza Cones 😍😍

Introducing 1st time in Sri Lanka 🇱🇰

ලංකාවේ පළවෙනි පීසා කෝන් එක The Pizza Hub අපෙන්... ‼️

කුරුවිටට විතරක් නෙවෙයි... ඔන්න මේ පීසා කෝන් එකත් අරගන අපි එනවා මාර්තු 25 / 26 කිරිබත්ගොඩ City Festival එකට... 😋

Tiktok Videos හදන්න , අලුත්ම food trend එකත් එක්ක photo ගන්න, ඒ එක්කම තෑගි ගොඩක් දිනාගන්න 👀

මේ post එක share කරලා ඔයාගේ හොදම යාලුවන්ව mention කරන්න... 👇
(More tags, more winning chances)

එහෙනම් හම්බෙමු... 💛

0740019696 📞

කෑමට පසු දිනකට වරක්! ⭕අතිශයින්ම අතුරුපස රෝගීන්ට පමණයි ✋- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -...
10/01/2023

කෑමට පසු දිනකට වරක්! ⭕

අතිශයින්ම අතුරුපස රෝගීන්ට පමණයි ✋

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඔන්න ගොඩක් දෙනා ඉල්ලපු රසම රස ඉල්ලීමක්!

Kitchen 96 අපෙන් කුරුවිට අවට හැමෝටම දැන් රසම රස අතුරුපස ගොඩක රස විදින්න පුලුවන් ❣️

එහෙනම් පළවෙනි එක 🤤

Broken Glass Jelly Pudding 🍰

Small cup - Rs. 85/=
Medium Cup - Rs. 250/=
Large Cup - Rs. 750/=

කෑමට පසු අනිවාර්යයි.....‼️

0740019696 📞

Delivery available 🛵

Welcome 2023 ❤HAPPY NEW YEAR 🥂Kitchen 96 🖤
31/12/2022

Welcome 2023 ❤

HAPPY NEW YEAR 🥂

Kitchen 96 🖤

💓
31/12/2022

💓

Delicious Pizzas With All Natural Ingredients from ... 🍕

Try the cheesiest deal in town 😋

📞 0740019696

Take away and Delivery available around Kuruwita..

Hurry up guys.....🥳🥂

Merry Christmas!! 🎄🎅
25/12/2022

Merry Christmas!! 🎄🎅

Address

Kuruwita

Telephone

+94740019696

Website

Alerts

Be the first to know and let us send you an email when Kitchen 96 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share