05/03/2026
නැවුම් රසයත් සෞඛ්‍ය ප්‍රතිලාභත් එකට එක් කරන LEEF ඉඟුරු තේ තත්වයෙන් උසස් Ceylon tea (Nuwaraeliya BOP) සහ ස්වභාවික ඉඟුරු කැබලි සමඟ සකස් කළ විශේෂ මිශ්‍රණයකි.
සෞඛ්‍ය ප්‍රතිලාභ:
• ජීර්ණ ක්‍රියාවලියට සහාය වේ
• සෙම සහ උණ රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ
• ප්‍රතිශක්තිය වැඩි කරයි
• රුධිර සංසරණය වැඩි දියුණු කරයි
• මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ
📦 තෝරා ගැනීමට ඇසුරුම් ප්‍රමාණ දෙකකින්,
☕ 50g ඇසුරුම - රු. 250.00
☕ 100g ඇසුරුම - රු. 500.00
ඉක්මන් කරන්න.මෙම දීමනාව තොග සීමිතයි ❤
📲 ඇණවුම් කිරීමට කරුණාකර අපට WhatsApp පණිවිඩයක් එවන්න