Sudham Food Products

Sudham Food Products A proud company that manufactures and distributes high-quality spices for your kitchen over 15 years.

Welcome to Sudham Food Products, your one-stop-shop for all your spice needs. With over 15 years of experience in the industry, we specialize in manufacturing and distributing high-quality spices for your kitchen. Whether you're a home cook or a professional chef, we have a wide variety of spices to enhance the flavors of your dishes. From traditional Indian spices to international blends, we prid

e ourselves on delivering the best quality products to our customers. Trust us to bring the perfect balance of taste and aroma to your kitchen.

08/02/2026
🔰🌊 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, ස්වභාවික සුවඳ සහ ගැඹුරු රසයෙන් ඔබගේ ආහාරවල රසය ඉහළ නංවන උසස් ගුණාත්මක උ...
04/02/2026

🔰🌊 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, ස්වභාවික සුවඳ සහ ගැඹුරු රසයෙන් ඔබගේ ආහාරවල රසය ඉහළ නංවන උසස් ගුණාත්මක උම්බලකඩ සුධම් අපෙන් 🐟✨

නැවුම් අමුද්‍රව්‍ය භාවිතයෙන්, සාම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන ලද මෙම උම්බලකඩ, පොල් සම්බෝල, කරි වර්ග, ව්‍යංජන, සහ වෙනත් රසවත් ආහාර සදහා අත්‍යවශ්‍ය රසය එකතු කරයි. 😋🍛

පිරිසිදුභාවය, නැවුම් බව සහ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම සහතික කරමින්, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත. 👌🌿

💥 රසය, ගුණාත්මකභාවය සහ විශ්වාසය – එකම පැකට් එකකින්!😍 හොඳම දේ අපෙන් අරගන්න...

ඔබගේ මුළුතැන්ගෙය තවත් රසගන්වන්න ශ්‍රී ලංකාවේ හොඳම ආහාර නිශ්පාදන මිලදී ගැනීමට අදම "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

💥 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, ඔබගේ ආහාරවල රසය තවත් ගැඹුරු කරවන අමාටෝ (Amato) ✨නිවැරදි ප්‍රමාණයෙන් භාවි...
04/02/2026

💥 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, ඔබගේ ආහාරවල රසය තවත් ගැඹුරු කරවන අමාටෝ (Amato) ✨

නිවැරදි ප්‍රමාණයෙන් භාවිතා කළ විට, කරි, ව්‍යංජන, ෆ්‍රයිස්, නූඩ්ල්ස්, සහ විවිධ ආහාර සඳහා රසය ඉහළ නංවමින්, ආහාරයට විශේෂත්වයක් එකතු කරයි. 😋🍜

ගුණාත්මකභාවය, පිරිසිදුභාවය සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රැකගනිමින්, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත. 👌

💥 අඩු ප්‍රමාණයකින් වැඩි රසයක්!😍 හොඳම දේ අපෙන් අරගන්න...

ඔබගේ මුළුතැන්ගෙයට විශ්වාසනීය රසය එකතු කරන්න අදම "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

🔰🐬 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, සුරතල් මසුන්ගේ සෞඛ්‍යය, වර්ධනය සහ වර්ණ දීප්තිය ඉහළ නංවන සුරතල් මසුන් සඳ...
04/02/2026

🔰🐬 සුපිරිසිදු සහ උසස්ම තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන, සුරතල් මසුන්ගේ සෞඛ්‍යය, වර්ධනය සහ වර්ණ දීප්තිය ඉහළ නංවන සුරතල් මසුන් සඳහා වන උසස් ගුණාත්මක තත්වයෙන් සුධම් නිවසින් ගෙන එන මාළු කෑම 🐠🐟

ස්වභාවික පෝෂණ ගුණයන්ගෙන් සමන්විතව සකස් කරන ලද මෙම මාළු කෑම, සුරතල් මසුන්ගේ ජීර්ණයට හිතකර වන අතර, දිනපතා ආහාරයක් ලෙස ආරක්ෂිතව භාවිතා කළ හැක. 💪✨

නැවුම් බව, පිරිසිදුභාවය සහ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම සහතික කරමින්, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත. 👌💧

💥 ඔබේ සුරතල් මසුන්ට හොඳම පෝෂණය – හොඳම රැකවරණය! 😍 හොඳම දේ අපෙන් අරගන්න...

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ පිරි "සුධම් Food Products" වෙතින් උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් ක...
21/01/2026

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ පිරි "සුධම් Food Products" වෙතින් උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල තෝසේ මිශ්‍රණය 🤟, කටට රසට තෝසේ හදන්න ... ❤️🍃

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#කුළුබඩු

💥💪"සුධම් Food Products" වෙතින් ගෙන එන Glucose බට්ටා (ග්ලූකෝස් බට්ටා) සමගින් විඩාව මහන්සිය නැතිකරගෙන Refresh වෙන්න ක්ෂණික...
21/01/2026

💥💪"සුධම් Food Products" වෙතින් ගෙන එන Glucose බට්ටා (ග්ලූකෝස් බට්ටා) සමගින් විඩාව මහන්සිය නැතිකරගෙන Refresh වෙන්න ක්ෂණිකව ශක්තිමත් වෙන්න ... ❤️🍃

තිබහයිද? මහන්සියි ද? දැන්ම සුධම් Glucose බට්ටා (ග්ලූකෝස්) සමගින් Refresh වෙන්න... 🌻

විජලනය, ක්ලාන්තය වැනි එලිමහන් ක්‍රියාකාරකම් වලදී ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට සුධම් Glucose බට්ටා ලඟින්ම තියාගන්න 💪🏃‍♀️

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#ග්ලූකෝස් #කුළුබඩු

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ පිරි "සුධම් Food Products" වෙතින් ඔබ වෙත ගෙන එන උසස්ම ප්‍රමිතීන් ට අනුකූලව නිෂ්පාදනය වන සහ...
21/01/2026

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ පිරි "සුධම් Food Products" වෙතින් ඔබ වෙත ගෙන එන උසස්ම ප්‍රමිතීන් ට අනුකූලව නිෂ්පාදනය වන සහ සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කරන ලද කඩල පිටි 🤟,

කටට රසට කෑම හදන්න .. සුධම් නිශ්පාදනම අරගන්න.. ❤️🍃

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#කුළුබඩු

🍃💯 ඕනැම කෑම මේසෙකට ගැලපෙන "සුධම් Food Products" වෙතින් ගෙන එන රසම රස සෝයා...ඔබේ ව්‍යාපාරයට, නිවසේ පරිභෝජනයට ලාබදායී පරිද...
21/01/2026

🍃💯 ඕනැම කෑම මේසෙකට ගැලපෙන "සුධම් Food Products" වෙතින් ගෙන එන රසම රස සෝයා...

ඔබේ ව්‍යාපාරයට, නිවසේ පරිභෝජනයට ලාබදායී පරිදි සැකසූ සෝයා 1kg Bulk පැක් 😍

1. සුධම් දැල්ලො සෝයා - 1kg
2. සුධම් ඉස්සෝ සෝයා - 1kg
3. සුධම් පොලොස් සෝයා - 1kg
4. සුධම් ටිකිරි සෝයා - 1kg

උසස්ම තත්වයෙන් "සුධම් නිෂ්පාදන" වෙතින් ගෙන එන සුධම් Soya 😋

කටට රස පිනවන්න හොඳම දේ අරගන්න...😍

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ 070 101 0110

#සෝයාbulk #සෝයා #සුධම් #කුළුබඩු

💥💪"සුධම් Food Products" වෙතින් ගෙන එන ආප්ප සෝඩා සමගින් රසම රස කෑම හදන්න ... ❤️🍃 💪ආප්ප, පෑන්කේක් සහ අනෙකුත් බේකරි ආහාර සඳ...
21/01/2026

💥💪"සුධම් Food Products" වෙතින් ගෙන එන ආප්ප සෝඩා සමගින් රසම රස කෑම හදන්න ... ❤️🍃

💪ආප්ප, පෑන්කේක් සහ අනෙකුත් බේකරි ආහාර සඳහා උචිත පිපීම සහ මෘදුභාවය ලබාදෙන උසස් ගුණාත්මක අප්ප සෝඩා සුධම් අපෙන්..

😍 සුළු ප්‍රමාණයකින්ම ආහාරයට හොඳ පොඟවන ස්වභාවයක් ලබාදී රසවත්, ආකර්ෂණීය නිමාවක් ලබාදේ. ගෘහස්ථ භාවිතයටත් ව්‍යාපාරික බේකරි සඳහාත් විශ්වාසයෙන් භාවිතා කළ හැකි නිෂ්පාදනයකි.🏃‍♀️

මෙවැනි තවත් හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#කුළුබඩු

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ සමගින් උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කල සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල බිස්කට් කුඩු 🤟, කටට රසට ක...
21/01/2026

🇱🇰 💥 ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ සමගින් උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කල සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල බිස්කට් කුඩු 🤟, කටට රසට කෑම හදන්න "සුධම් Food Products" වෙතින්... ❤️🍃

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#කුළුබඩු

🌶️ ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ සමගින් 100% ක් ස්වභාවික ගම්මිරිස් කුඩු "සුධම් Food Products" වෙතින්...❤️🍃ආහාරයට තියුණු රසයත්...
21/01/2026

🌶️ ශ්‍රී ලාංකීය රස ගුණ සුවඳ සමගින් 100% ක් ස්වභාවික ගම්මිරිස් කුඩු "සුධම් Food Products" වෙතින්...❤️🍃

ආහාරයට තියුණු රසයත් සුවඳත් එක් කරන අගනා ස්වභාවික ගම්මිරිස්, උසස් ගුණයෙන් යුතු, පිරිසිදු ලෙස සකස් කළ සුධම් නිවසින් ගෙන එන ගම්මිරිස් ඔබගේ දෛනික ව්‍යංජන රසවත් කරයි. 🌿

ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ හොඳම තේරීම..👌

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ : 070 10 10 110

#කුළුබඩු

🍲🫕 කටට රහට පදමට උයන්න "සුධම් Food Products" ☘️ සුපිරිසිදු සහ  උසස්ම තත්වයෙන් ඔබ වෙත ගෙන ස්වභාවික සුවඳ සහ මෘදු මිහිරි රසය...
21/01/2026

🍲🫕 කටට රහට පදමට උයන්න "සුධම් Food Products"

☘️ සුපිරිසිදු සහ උසස්ම තත්වයෙන් ඔබ වෙත ගෙන ස්වභාවික සුවඳ සහ මෘදු මිහිරි රසයෙන් ඔබගේ ආහාරවල රසය ඉහළ නංවන උසස් ගුණාත්මක තත්වයෙන් ඔබ වෙන ගෙන එන සුධම් මහදුරු..

කරි, බේකරි නිෂ්පාදන, පාන වර්ග සහ ජීර්ණයට හිතකර ලෙස භාවිතා කළ හැකි මහදුරු, නැවුම් බව සහ පිරිසිදුභාවය සහතික කරයි. 💥

හොඳම දේ අපෙන් අරගන්න...😍

පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල සුධම් නිශ්පාදන සමඟින් කෑම වේල රසවත් කරගන්න...👌

ශ්‍රී ලංකාවේ හොඳම ස්වභාවික කුළුබඩු වර්ග සහ ඔබේ මුළුතැන්ගෙය රසගන්වන තවත් නිශ්පාදන මිලදී ගැනීම සඳහා "සුධම් Food Products" අමතන්න... 📞

Call ☎️ 070 101 0110

#මහදුරු #කුළුබඩු

Address

Walandura
Kuruwita

Telephone

+94701010110

Website

Alerts

Be the first to know and let us send you an email when Sudham Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudham Food Products:

Share