24/08/2026
Good morning ළමයි.. 🍕
චූටි පොඩ්ඩෙක්ගේ birthday party එකකට pizza හදන ගමන් අපිනම්... ❤️
සූටියට ඉතිම් හැමදේම වැඩිපුරත් එක්ක තමයි දාලා හදලා තියෙන්නේ.. 💯
ඒ කිව්වේ... Cheese... Sausage... Prawns... Fish... අහ්... තව... ආදරේ එහෙම... 🫶
රස වගේම කෘත්‍රිම රසකාරක නැති නිසා තමයි සූටියගේ අම්මයි තාත්තයි අපිවම තෝරගන තියෙන්නේ මේ වැඩේට 💜
ස්තුතියි එහෙනම් ඒ විශ්වාසයට 🙏
📍 Order now: The Pizza Hub
📞 Hotline: 0740019696
🛵 Delivery | Take away
🟢 Available on Uber Eats