RichLife Milk Chilling Centers

RichLife Milk Chilling Centers ගුණාත්මක කිරි සදහා වැඩිම මිල රිච් ලයි? Local Service

2026/01/16 දිනට රිච්ලයිෆ් ඩේරීස් සමාගමේ කිරිදිවැල කිරිශීතකිරිමේ මධ්‍යස්ථානයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් ,කිරි ගොවි මහත්ම...
17/01/2026

2026/01/16 දිනට රිච්ලයිෆ් ඩේරීස් සමාගමේ කිරිදිවැල කිරිශීතකිරිමේ මධ්‍යස්ථානයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් ,කිරි ගොවි මහත්ම මහත්මීන්ටත් , ආයතනයේ සියළුම දෙනාටත් සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වන ලදී.

උතුම් මිනිසෙකුගේ උතුම් ක්‍රියාව සදහා අපගේ හදපිරි ස්තූතිය...!රිච් ලයිෆ් ඩේරීස් සමාගමේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කිරි ගොවීන්...
13/01/2026

උතුම් මිනිසෙකුගේ උතුම් ක්‍රියාව සදහා අපගේ හදපිරි ස්තූතිය...!

රිච් ලයිෆ් ඩේරීස් සමාගමේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කිරි ගොවීන් සදහා ගෙවීමට තිබූ රුපියල් දෙලක්ෂ විසිදෙදහස් තුන්සිය තිස්තුනක මුදලක් කැබිතිගොල්ලෑව මාර්ගයේ වැටී තිබී එම මුදල් නැවත අපගේ කිරි එකතුකරන නියෝජිතයාව සොයා ආපසු ලබා දීමට එම ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රියංත ජයලත් මහතා ක්‍රියා කලේය.
එතුමා සිදුකරනු ලද මෙම මහගු ආදර්ශමත් උතුම් ක්‍රියාව වෙනුවෙන් රිච්ලයිෆ් සමාගමේ හදපිරි ස්තුතිය පිරිනමමු.
Richlife Milk Chilling Centers Richlife Dairies Sri Lanka RichLife Milk Chilling Centers

සාර්ප් ව්‍යාපෘතිය හා රිච් ලයිෆ් ඩේරීස් සමාගම මගින් සිදුකරනු ලබන දේශගුණ සුහුරු කිරි නිශ්පාදන සංවර්ධන ව්‍යාපෘතියේ මාතලේ යට...
11/01/2026

සාර්ප් ව්‍යාපෘතිය හා රිච් ලයිෆ් ඩේරීස් සමාගම මගින් සිදුකරනු ලබන දේශගුණ සුහුරු කිරි නිශ්පාදන සංවර්ධන ව්‍යාපෘතියේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් සදහා පෝෂණය සම්බන්ධ වැඩමුළුවක් 2026/01/09 දින පවත්වනලදී.
මේ සඳහා SARP ව්‍යාපෘතියේ පෝෂණවෙිදී විශේෂඥතුමිය ඇතුළු නිලධාරීන් , යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රිච්ලයිෆ් සමාගමේ නිලධාරීන් සහභාගී වීය.
Richlife Dairies Sri Lanka RichLife Milk Chilling Centers Sarp Sri Lanka

සාර්ප් ව්‍යාපෘතිය හා රිච් ලයිෆ් ඩේරීස් සමාගම මගින් සිදුකරනු ලබන දේශගුණ සුහුරු කිරි නිශ්පාදන සංවර්ධන ව්‍යාපෘතියේ මාතලේ යට...
20/12/2025

සාර්ප් ව්‍යාපෘතිය හා රිච් ලයිෆ් ඩේරීස් සමාගම මගින් සිදුකරනු ලබන දේශගුණ සුහුරු කිරි නිශ්පාදන සංවර්ධන ව්‍යාපෘතියේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ ගව නිවාස සෑදීම හා අලුත්වැඩියා කටයුතු අධීක්ෂණය කිරීම 2025/12/19 දින සිදුකරන ලදී.
මේ සඳහා SARP ව්‍යාපෘතියේ නිලධාරීන් , යටවත්ත පශුවෛද්‍ය නිලධාරීතුමා, රිච්ලයිෆ් සමාගමේ නිලධාරීන් සහභාගී වීය.

Address

Madatugama

Opening Hours

Monday 08:00 - 15:30
Tuesday 08:00 - 15:30
Wednesday 08:00 - 15:30
Thursday 08:00 - 15:30
Friday 08:00 - 15:30
Saturday 08:00 - 13:00
Sunday 08:00 - 13:00

Telephone

0703778034

Alerts

Be the first to know and let us send you an email when RichLife Milk Chilling Centers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RichLife Milk Chilling Centers:

Share