White Ceylon

White Ceylon White Ceylon⚡ – Life to a Better Path 🌿🏡
A Sri Lankan business making healthy dehydrated foods🥗 and agricultural farm produce🍆🌶️
(2)

27/06/2026

☸️🌟සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුව🌟☸️

Facebook පිටුව හරහා Post එකක් අනුමත කර ගැනීම සඳහා ඔබ පිළිපැදිය යුතු අනිවාර්ය කරුණු 👇

☸️ Profile එකට ඔබගේ අනන්‍යතාවය තහවුරු වන
ඡායාරූපයක් යොදන්න.✅

(Logo Design @සහිත Profile වල Post අනුමත නොකෙරේ.)❌

☸️ අදාළ නිෂ්පාදනය හෝ සේවාව පිළිබඳ Video
Post පමණක් අනුමත කෙරේ.✅

☸️ Photo Post අනුමත නොකෙරේ.❌

☸️ Good Morning / Good Night වැනි
අනවශ්‍ය Post පළ කිරීමෙන් වටිනා අවස්ථාව
මගහැර නොගන්න.❌

☸️ දිනකට එක් Video Post එකක් පමණක් පළ
කරන්න.✅

☸️ එකම Video එක නැවත නැවත පළ
නොකිරීමට වගබලා ගන්න.❌

🛑සඳගිරි සෑ Facebook පිටුව හරහා ඔබගේ
ව්‍යාපාරය ප්‍රචාරණය කිරීමට ලැබී ඇති මෙම මහගු
අවස්ථාව ථලදායිතාවයකින් යුතුව භාවිතා
කරන්න.

📣මෙම Facebook පිටුවේ ක්‍රියාශීලී
සාමාජිකයෙකු වීමෙන් ඔබගේ දැන්වීම් වැඩි
පිරිසක් අතරට ගෙන යා හැක.

❤️ඔබ මෙන්ම Post පළ කරන අනෙකුත්
ව්‍යාපාරිකයන්ගේ Post සඳහා Like,
Comment සහ Share ලබාදී ඔවුන්ට ශක්තියක්
වන්න.

☸️ 🫂🇱🇰තාරුණ්‍යයේ හීන ජයගන්න මඟ පෙන්වන
අපගේ සඳගිරි සෑ ව්‍යාපාරික
එකමුතුව අපසැම එක්ව
ආරක්ෂා කරමු.💪💪❤️

Gangasiripura Dhammaloka Thero
අපේ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏ඔබවහන්ස
රටටත් , ජාතියටත් ,ජනතාවටත් ඔබ කරන සේවය සැබවින්ම ගෞරවණීයයි ..🙏🌸🇱🇰

අපේ පින්වත් ගඟසිරිපුර ධම්මාලෝක ස්ථවිරයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි! 🙏🙏🙏

#සදගිරිසෑ
#සදගිරිසෑව්‍යාපාරිකඑකමුතුව Face book පිටුව හා ඔබ සැම එක්වන්න ..ඔබගේ හීන ජයගන්න මංපෙත් විවර කර ගන්න ..💪☸️🇱🇰

🛑 තව කෙනෙකුට දැන ගැනීම පිණිස share
කරන්න කියලා ගෞරවයනීයව
ආරාධනා කරනවා ..💪✅

Taking another step foward😎 may all your dreams come true😍😍       #මහියංගනේ
27/06/2026

Taking another step foward😎
may all your dreams come true😍😍

#මහියංගනේ

22/06/2026

සුභ දවසක් වේවා හැමෝටම...💚

මේ දවස් ටිකේම White Ceylon අපේ දම්බරාව plantation එකේ ලොකු කොටසක් අයෙමත් අස්වද්දන්න තමයි ලෑස්ති වෙන්නේ🤩🤩🤩.

දැන් නම් වැඩ ටික ගොඩක් දුරට ඉවරයි😍😍. වතුර මල් ගහන වැඩේ තමයි ඉලගට තියෙන තියෙන්නේ🤩.

මගේ page එකටත් like එකක් දාගෙනම යමුකෝ😍😍

#මහියංගනේ

ගෙවෙන හැම තප්පරයකම පුළුවන් තරම් දැනුම එකතු කරගන්න උත්සාහ කරමු😍😍.අද හැමෝගෙම ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ දවසක් වේවා😍💚අපේ Whi...
16/06/2026

ගෙවෙන හැම තප්පරයකම පුළුවන් තරම් දැනුම එකතු කරගන්න උත්සාහ කරමු😍😍.

අද හැමෝගෙම ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ දවසක් වේවා😍💚

අපේ White Ceylon page එකත් එක්ක එකතු වුන ඔයාලා හැමෝම මන් ආදරයෙන් මතක් කරනවා🫂

This certificate is awarded by SUCHI ECO FOODS . Thank you sir for your great work shop🔥😎.

මේ තමයි White Ceylon  අපේ නිශ්පාදන මිලදී ගත් අයගේ අදහස්😍 . මේ ඉන්නෙ දෙන්නෙක් විතරයි😊 . ගොඩක් අයගෙන් අපේ නිශ්පාදන වලට ඉතා...
15/06/2026

මේ තමයි White Ceylon අපේ නිශ්පාදන මිලදී ගත් අයගේ අදහස්😍 . මේ ඉන්නෙ දෙන්නෙක් විතරයි😊 . ගොඩක් අයගෙන් අපේ නිශ්පාදන වලට ඉතා ඉහළ ප්‍රතිචාර තියෙන්ව🤩.

ඉතිම් ඔයාලටත් මේ නිශ්පාදන භය නැතුව මිලදී අරගෙන එදිනෙදා use කරන්න පුළුවන්🤩🤩.

ඉතිම් ඉක්මනින් ඔයාලගෙ order එකත් place කරගන්න😍.ඔයාලගෙ දෙමපියන්ටත් මේ වගේ ගුණ දේවල් යවන්න👨‍👨‍👧‍👧....

Whatsapp👉- Wa.me/+94764144205

පොඩ්ඩක් ඉන්න. අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා😁🔥...

#මහියංගනේ

13/06/2026

දියවැඩියාව, කොලෙස්ටරෝල් පීඩාවක්ද?😣

වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. බලලා ඉවර වෙලා මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන කාර්ය බහුල ඔයාගෙ දෙමපියන්, නෑදෑයන් මේ ගැන දැනුවත් කරන්න👨‍👨‍👧‍👧.

දැනට මේ ලෙඩ නැති උනත් ඔයත් මේ වගේ ස්වාභාවික පාන වලට හුරුවෙන්න😍.

නැත්නම් ඔබත් බෝ නොවන කොලෙස්ටරෝල් , දියවැඩියාව වගේ රොග වලට ගොදුරුවීමේ අවදානමක් ඇති බව මතක තබාගන්න🥺.

නීරෝගී කම උතුම්ම ලාභයයි😊

ඔයාලට නීරෝගී කම බෙදන මගේ White Ceylon page එකට like එකක් දාගෙනම යන්න යාළුවනේ😘😘😘❣️

කරපිංචා පවුඩර්
50g - 640/-
25g - 425/-

🛵🛵🛵COD ඇත.
Delivery fee - 450/-

උපරිම පිරිසිදුව සහ නිවැරදි තාක්ෂණය භාවිතයෙන් මේවා නිශ්පාදනය කර ඇත😎.

#මහියංගනේ

සුභ උදෑසනක් වේවා ඔයාල හැමෝටම😍නිරෝගී කම උතුම්ම සැපතයි💚Health is the greatest wealth💚please Follow White Ceylon  my page😍😍...
13/06/2026

සුභ උදෑසනක් වේවා ඔයාල හැමෝටම😍

නිරෝගී කම උතුම්ම සැපතයි💚
Health is the greatest wealth💚

please Follow White Ceylon my page😍😍.

#මහියංගනේ #බටු

සුභ උදෑසනක් වේවා ඔයාල හැමෝටම😍 💚💐
11/06/2026

සුභ උදෑසනක් වේවා ඔයාල හැමෝටම😍 💚💐

Address

Dambarawa Mahiyangana
Mahiyangana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94764144205

Website

Alerts

Be the first to know and let us send you an email when White Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to White Ceylon:

Shortcuts

Share