09/08/2026
AYARA BAKE AND CREATE – ඔබේ විශේෂ දිනයට මිහිරිම මතකයක්! 🎂✨
ඔබේ උපන්දින, සංවත්සර, විවාහ උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් වෙනුවෙන් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගනිමින්, ඉතාමත් පිරිසිදුව හා ආදරයෙන් නිර්මාණය කරන ලද ප්‍රණීත කේක් දැන් අපගෙන් ලබාගත හැක.
අපගේ විශේෂත්වයන්:
Customized Cake Designs: ඔබට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකකට අනුකූලව කේක් නිර්මාණය කරදීම.
100% Quality & Freshness: නැවුම් බවෙන් සහ ඉහළම රසයෙන් යුත් කේක්.
Unique Flavors: බටර් කේක්, චොකලට් කේක්, රෙඩ් වෙල්වට් ඇතුළු තවත් රසයන් රැසකින්.
Cupcakes & Event Treats: ඕනෑම පාටි එකකට ගැලපෙන කප්කේක් සහ වෙනත් රසකැවිලි.
ඔබේ හීනයේ තියෙන කේක් ඩිසයින් එක ඇත්තක් කරගන්න අදම අපට කතා කරන්න හෝ WhatsApp කරන්න.
📞 Call / WhatsApp: 0773529007
facebook Page: AYARA BAKE AND CREATE
රසයෙන් සහ ලස්සනෙන් පිරි අමතක නොවන කේක් අත්දැකීමක් ලබාගන්න අදම ඔබේ Order එක වෙන්කරවා ගන්න