Our Island Diaries

Our Island Diaries ආයුබෝවන්!!! Welcome to the Official Our Island Diaries page!❤🙏
(18)

24/08/2026

මගේ බොඩිගාඩ්‍ලා 😁❤️

24/08/2026

කාගෙහරි ඇස්වල රොඩුවක් තිබුනොත් ඒක සෝදලා අයින් කරන්න පුළුවන්..ඒත්,
කෙනෙක් යමක් දිහා බලන්නෙම වැරදි විදියටනම් ඒක කවදාවත් සෝදලා අයින් කරන්න බෑ _🥹🙏

සුබ උදෑසනක් සහ සුබ දවසක්..!Good Morning and Have a Nice Day..!
24/08/2026

සුබ උදෑසනක් සහ සුබ දවසක්..!
Good Morning and Have a Nice Day..!

23/08/2026

නොහිතපු වෙලාවක එයාගෙන් ලැබුණු මං ආසම ගිෆ්ට් එක 🥺❤️ අනේ මං හරි ආදරෙයි සුදු 😘 අපේම කියලා පුංචි ගෙයක් එක්ක රෝද හතරක හීනෙට යන්න අපි දෙන්නම මේ ගහන ගේම අනිවාර්යෙන් දවසක හැබෑවක් වෙලා අපිව පුපුරලා යන තරම් සතුටක් එක්ක ඉක්මනට අපි දෙන්නට විදින්න ලැබෙන්න ඕනේ ❤️ කාටවත් කරදරයක් නැතුව පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන, කිසිම කෙනෙක්ගෙන් රුපියලක තරම්වත් උදව්වක් නැතුව යන අපිට කවදාවත් වරදින්නේ නෑ කියලා මට ඉර හද වගේ විශ්වාසයි 🥺 ඉතිං දවසක කෑගහල ලෝකෙටම කියන්න අපිටත් හරි ලස්සන කතාවක් තියෙයි. එතකම් අපි අපි වෙනුවෙන් මේ ලැබෙන දුක සතුට එකටම විදිමු ❤️😘

මේ දවස් වල දිව්‍ය ලෝකයක් 💚🍃💫
23/08/2026

මේ දවස් වල දිව්‍ය ලෝකයක් 💚🍃💫

23/08/2026

හරියටම ඒක කරා නේත 🥺😋

22/08/2026

වීකෙන්ඩ් එකේ රිවස්ටන් 😁🥺

මේ ලස්සන ගවුමට ලස්සන කතාවක් තියෙනවා ළමයි 😍මේ ගවුම මට මස්සවල මගේ birthday එක දවසේ එවල තිබ්බේ මගේ අම්මා 🥺 එයා මං පුංචි කාල...
22/08/2026

මේ ලස්සන ගවුමට ලස්සන කතාවක් තියෙනවා ළමයි 😍
මේ ගවුම මට මස්සවල මගේ birthday එක දවසේ එවල තිබ්බේ මගේ අම්මා 🥺 එයා මං පුංචි කාලේ වගේම අදටත් හරි ආසයි එක එක විදිහට මට ඇදුම් අන්දවල බලන්න. දැන් මට විතරක් නෙවෙයි මගේ දූ පැටියටත් එයට පුළුවන් උන ගමන් මේ වගේ කෝලම් කරනවා ඇදුම් එහෙම එවල 😍
ඉතිං මේ ගවුම මහල තිබ්බේ මගේ ගමේ ඉන්න අක්කා කෙනෙක් ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉදල අද වෙනකනුත් මං එයාගෙන් ගොඩක් ඇදුම් මස්සවගෙන තියෙනවා හරිද ,එයාට කියන්නේ කොහොමද ඒක ඒ විදියටම අඩුවක් නැතුව මහල දෙන්න පුළුවන් සුපිරි හැකියාවක් එයට තියෙනවා 😁 මේ ගවුමත් අම්මා ගිහින් කිව්ව ගමන් කිසිම measurement එකක් නැතුව හිතේ මිම්මට මහල තිබ්බේ. ඇදල බැලුවම උරහිස් වලින් හදන්න වෙයි වගේ හිතුනත් කලබලේ මේ ගමන යද්දී ඒක හදාගන්න කල්පනාවක් මට තිබ්බේ නෑ .මේ එයා මට එවපු විදියටම තමයි මං ඇන්දෙ .දැන්නම් කොහෙන්වත් හදන්න අදහසක් මට නැ 😁 අම්මා මට වගේම රූහි මැණිකටත් ලස්සන ගවුමක් මස්සවල එවල තිබ්බ ඒකෙ 4ටෝත් ඉක්මනින් දාන්නම් . මොකද ඒකත් මාරම ලස්සනයි 😍 එහෙනම් ඔයාලටත් ලස්සනට ගවුම් අදින්න ආසනම් මේ අක්කගේ page එක මං පහලින් දාන්නම් .මටනම් එයාගේ ඇදුම් සුපිරි 😍 Thnk u අක්කේ මෙච්චර ලස්සන ගවුමක් අම්මා කිව්ව ගමන් එක දවසින් මහල එව්වට ❤️
Yuky Fashion 😍

22/08/2026

ලස්සන ගැහැණු ළමයට ❤️ එකක් ලෝබ නැතුව දාගෙන යමුත 😁😍

Address

Makola

Alerts

Be the first to know and let us send you an email when Our Island Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share