Rash Me Cakes

  • Home
  • Rash Me Cakes

Rash  Me  Cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rash Me Cakes, Health Food Shop, Mapalagama, .

📍 Delivery Available

Custom cakes & Gift.

🩷Photo frame 🩷 Fresh Flowers

🩷Ribbon flowers 🩷Butterfly Bouquets

🩷Gift boxes 🩷Cake hamper

Whatsaap No : 0704512637

02/03/2026
12/02/2026

Fresh flowers ඕන අය කතා කරන්න..
ගාල්ල, ඇල්ප්ටිය ,
පිටිගල
මාපලගම

11/02/2026
ආදරවන්තයින්ගේ දිනයට... හැමදේටම ලග ඉන්න එයාට..දෙන්න...🫶🩷Girlfriend 🥰 boyfriend 🥰Husband🥰 Wife වෙන්න ඕනම නෑ   ✊ ජීවීත කාලේ...
16/01/2026

ආදරවන්තයින්ගේ දිනයට... හැමදේටම ලග ඉන්න එයාට..දෙන්න...🫶🩷
Girlfriend 🥰 boyfriend 🥰Husband🥰 Wife
වෙන්න ඕනම නෑ ✊
ජීවීත කාලේම ඉන්න අම්මට තාත්තට....🙏
හොදම යාලුවට...🫶 සහොදරකමට....
තෑගී දෙන්නත් පුලුවන් 🩷🥰

Rs 500 ඉදම්...අතේ තීන ගානට... ඔයාට ඕනේ විදියට.. Gift ගන්න පුලුවන්..✊🫶

මෙතන තීන පැකේජ් ඇරුනම..
ඔයාගේ අතේ තීන ගානට කැමති දෙයක් ගන්න ...

ඩිලිවරි කරනු ලැබේ... ඕනේම තැනකට..✊

08/01/2026

ආඩම්බරකාර පොඩ්ඩෙක්ට ගිය Moana princess theme එකට හැදුව මේ cake එක #බද්දේගම ට තමා අරන් ගියේ..
කොහේ කොතන පිපුනත් මල් කියන්නෙම මල් වලට... 🥰🥰 චුට්ටක් ආඩම්බරයි එත් හිත් හරිම ලස්සනයි.. ❤️🥰 #ගාල්ල

01/01/2026

ඉතිම් 2026 මේ මන් දිනන අවුරුද්ද..😊 අපේ target වලට යන ගමන..🩷💪 ඊර්ෂ්‍යාව ගෑවිලාවත් නැති හදවත් වලට උතුරන්න හරි යන්න ඕනේ 🥺✊

Hi Everyone  🩷Red Rose   Available.   #අලුත්ගම ගියපු ලස්සන Red Ribbon Rose bouquet එකක්..💓    වගේම     සහ    ඔයාලට අපෙන්...
18/12/2025

Hi Everyone 🩷

Red Rose Available.

#අලුත්ගම ගියපු ලස්සන Red Ribbon Rose bouquet එකක්..💓

වගේම සහ ඔයාලට අපෙන් ගන්න පුලුවන්.. 😊

Contact us

0704512637 Whatsapp



Quality fresh එකට
✨️ Birthday Cake
✨️ Butter Cake
✨️ Ribbon Cake
✨️ Chocolate Cake & Gift Item ඕනෑම දෙයක් අපිට කියලා හදා ගන්න පුලුවන්... ඔයාට ඕන විදියට , ඔයාගේ අතේ තීන ගානට, කරලා දෙන්න අපී ලෑස්තියි..😌

💫 විශේශ දවස් සතුටින් සමරන්න කතා කරනන් අපිට ....

whatsapp මැසේජ් එකක් දාන්න...🙂

බෙදාහෑරීමේ පහසුකම් ඇත...📍 Available.

Contact us

0704512637 Whatsaap

25/11/2025

මන් කැත උනාට මන් හදන Cake ලස්සනයි .. රසයි ඉතිම්..කලාම බලන්න ඕන ඒක..😁🩷

බැලුවට වැඩක් නෑ.. මන් කැතයි..😒😏😏😏😏

හදන Cake බබාලා සේරම මට පෙන්නේ "මගේ Donila " වගේ ...😌

Butter Cakes
Chocolate Cakes
Birthday Cakes
Anniversary Cakes
Pot Cakes
Ja Cakes
Wedding Cakes
Gift Boxes
Photo frame
Hamper
Delivery Available 📍 #ගාල්ල #

'මල්'  කියන්නෙම ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලුවන් ක්‍රමයක්..🌷හරි ලස්සන භාශාවක් ....🌷හැගීමක්..🌷බිදුනු හිත් සුවපත් කරන්න...
13/11/2025

'මල්' කියන්නෙම ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලුවන් ක්‍රමයක්..🌷
හරි ලස්සන භාශාවක් ....🌷
හැගීමක්..🌷
බිදුනු හිත් සුවපත් කරන්න පුලුවන් බෙහෙතක්🌷

ජීවත් වෙලා ඉන්න කාලේ මල් හම්බ වෙන්න වාසනා තියෙන්න ඕනේ..🌷

තමන්ගේ ජිවිතේට එකම එක පාරක් හරි මල් පොකුරක් හම්බ වෙලා නැති අය කොච්චර නම් ඉන්නවද ✨️🌷
ඒ හැමොටම මල් පොකුරක් ලැබුනම දැනෙනෙ සතුට ලැබෙන්නම ඕනී 🌷
මල් ඉල්ලලා හම්බ වෙනවට වඩා නොකියා හම්බ වෙද්දී තමා ලස්සන..🌷
වසානාවන්ත ගැනු ළමයින්ට පිරිමි ළමයින්ට මලක් හම්බ වෙන්නම ඕනේ ..🌷

ඔයාගේ එයාටත් මලක් දිලා බලන්න..🌷 එයාගේ සතුට 😊

Fresh flowers Available 🌷

මේන්න මේ වගෙ ලස්සන මල් පොකුරක් මලක් ගන්න කතා කරන්න 😊🌷

මේවා දැක්කම ගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද 😒 ඒවගේ ලස්සන බලන්නකෝ😌ගෑනු ලමයි අතරමන් වෙන තැන් 🥺 🩷ඇයි ගෑනු ලමයි විතරක්... සුදු මහත්...
12/11/2025

මේවා දැක්කම ගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද 😒
ඒවගේ ලස්සන බලන්නකෝ😌
ගෑනු ලමයි අතරමන් වෙන තැන් 🥺
🩷ඇයි ගෑනු ලමයි විතරක්... සුදු මහත්තයලටත් මේවා අරන් සුදු නොනාලට දෙන්න පුලාම් හොදේ.😁😁 P&D World මෙයාලගෙන් ගන්න පුලුවන් ...
highly recommend it
කිසිම ලොකු කමක් නැති නිහතමානි..චරිතයක් 🩷 ආදරෙයි..

Address

Mapalagama

Website

Alerts

Be the first to know and let us send you an email when Rash Me Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share