Anush Food & Dessert

Call Directions

Anush Food & Dessert Home made products
(3)

අවුරුදු 4ක විශ්වාසය සමඟින්, රසයෙන් ගුණෙන් පිරි දිව්‍යමය අතුරුපස එකතුවක්! 🍨​නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සහ ඉතාමත් පිරිසිදුව ප...
16/07/2026

අවුරුදු 4ක විශ්වාසය සමඟින්, රසයෙන් ගුණෙන් පිරි දිව්‍යමය අතුරුපස එකතුවක්! 🍨

​නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව සහ ඉතාමත් පිරිසිදුව පිළියෙල කරන ලද, ප්‍රණීතම අතුරුපස (Desserts)
රසවිඳින්න දැන් anush food & dessert වෙතින් ඇණවුම් කරන්න.

​අපගේ කිසිදු නිෂ්පාදනයකට:

❌ කෘතිම රසකාරක
❌ වර්ණකාරක
❌ කල්තබාගැනීමේ ද්‍රව්‍ය (Preservatives)

අඩංගු කර නොමැති බැවින්, නිවසේ සෑදූ සැබෑ ගුණාත්මක රසය ඒ අයුරින්ම ඔබට ලැබෙනු ඇත.💯

​✨ අපෙන් ඔබට ලබාගත හැකි සුවිශේෂී Dessert වර්ග:

​🍮 සාම්ප්‍රදායික වටලප්පන් (Watalappan) - උසස්ම තත්ත්වයේ වටලප්පන් හකුරු යොදා සාදන ලද සැබෑ රසය.

​🍮 ජෙලි පුඩින් (Jelly Pudding) - හැඩකාර වගේම රසවත් ජෙලි පුඩින් එකතුව.

​🍮 කැරමල් පුඩින් (Caramel Pudding) - කටේ දියවන මෘදු සහ ප්‍රණීත රසය.

​🍮 හකුරු පුඩින් (Jaggery Pudding) - නිර්මාංශ (Vegetarian) පාරිභෝගික මහත්ම මහත්මීන් සඳහාම විශේෂයෙන් සකස් කරන ලද්දකි.

​🎉 ඕනෑම විශේෂ අවස්ථාවකට...

​ඔබේ නිවසේ පැවැත්වෙන:

​දානමය පින්කම් සඳහා 🙏

​උත්සව සහ සාද සඳහා 🥳

​ප්‍රියසම්භාෂණ සඳහා 🍽️

​ඉතාමත් විශ්වාසදායකව සහ වගකීමෙන් යුතුව අපෙන් ඇණවුම් කළ හැකියි.

​📞 දැන්ම අප හා සම්බන්ධ වන්න:
​දුරකථන අංකය: 077 855 5847

​Facebook පිටුව: Anush Food & Dessert




​(ඔබට අවශ්‍ය ප්‍රමාණයන් කලින් වෙන්කරවා ගැනීම සඳහා අදම අප අමතන්න හෝ whatsapp පණිවිඩයක් එවන්න.)

Morning Sweets Delivery to Kandy! 🚗✨ Anush Dessert වෙතින් අද උදේ නුවරට ගිය සුපිරි Order එක!​ඔන්න අද උදේම නුවර ඉන්න අපේ ආ...
06/06/2026

Morning Sweets Delivery to Kandy! 🚗✨ Anush Dessert වෙතින් අද උදේ නුවරට ගිය සුපිරි Order එක!
​ඔන්න අද උදේම නුවර ඉන්න අපේ ආදරණීය පාරිභෝගිකයෙක් වෙනුවෙන් රස ම රස අතුරුපස තොගයක් අපි Delivery කළා. 😍

​What's inside today's delivery? 👇

✨ Broken Glass Jelly Pudding - 6 kg

✨ Creamy Caramel Pudding - 6 kg

✨ Watalappan - 8 kg

​What makes us special? 🥣

අපි අපේ කිසිම නිෂ්පාදනයකට රසකාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ. Quality එක සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන අපි 100%ක් වගකියනවා! ❤️

​📢 Pre-Orders Only!

ඔබේ නිවසේ පැවැත්වෙන ඕනෑම උත්සවයකට රසම රස අතුරුපස කලින්ම වෙන්කරවා ගන්න අදම අපිට කතා කරන්න.

📞 Hotline: 0778555847

​👉 Matale & Kandy අයට විශේෂ දැනුම්දීමක්:

ඔබට අපගේ රසවත් වටලප්පන් මිලදී ගන්න අවශ්‍ය නම් දැන් මාතලේ සහ මහනුවර ඕනෑම "රත්නායක බේක් හවුස්" (Rathnayake Bake House) ශාඛාවකින් පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්! 🛍️

​ Food

වෙසක් පහන් සිලක ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත ඒකාලෝක වේවා! සැමට ආලෝකමත් සහ සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා
30/05/2026

වෙසක් පහන් සිලක ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත ඒකාලෝක වේවා! සැමට ආලෝකමත් සහ සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා

විශිෂ්ටතම රසයෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් අපේම වටලප්පන්! 🍮​අද දවසේත් අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම කැපවීමෙන් ...
23/05/2026

විශිෂ්ටතම රසයෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් අපේම වටලප්පන්! 🍮

​අද දවසේත් අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම කැපවීමෙන් සකස් කල සුවිශේෂී ඇණවුම් දෙකක් සාර්ථකව භාර දීමට අපට හැකි වුණා. ❤️

​විශ්‍රාම ගැනීමේ උත්සවයක් වෙනුවෙන් විශේෂයෙන් ඇණවුම් කළ, (Cups) වටලප්පන් 140 ක් 🎓✨

​තවත් විශේෂ උත්සවයක් වෙනුවෙන් සකස් කල වටලප්පන් 3kg ක ඇණවුමක් 🥳

​🌟 අපේ වටලප්පන් මෙතරම් සුවිශේෂී ඇයි?

​100% ක් ස්වභාවිකයි

සෞඛ්‍යාරක්ෂිතයි!

අපගේ නිෂ්පාදන සඳහා කිසිදු ආකාරයක කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) කිසිවක් අඩංගු කර නැත.

​නියම, සාම්ප්‍රදායික වට්ටෝරුවට අනුව උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්, පිරිසිදුව වගේම ඉතාමත් රසවත්ව අප මෙය නිර්මාණය කරන්නේ ඔබේ සෞඛ්‍යය ගැන 100% ක්ම සිතමිනුයි.

​ඔබේ නිවසේ, ආයතනයේ පවත්වන ඕනෑම සුවිශේෂී උත්සවයකට, සාදයකට හෝ සුහද හමුවකට නියම ගුණාත්මක රසයෙන් යුත් වටලප්පන් ඇණවුම් කිරීමට අදම අපව අමතන්න.

📞
​දුරකථන අංකය: 0778555847

** මාතලේ, මහනුවර රත්නායක බේක් හවුස් ඕනෑම ශාඛාවකින් අපේ නිෂ්පාදන මිලදී ගත හැක

​

🍮 පිරිසිදු දේශීය රසයෙන් පිරි Anush Dessert විශේෂ හකුරු පුඩිම!​ඔබේ නිවසේ පැවැත්වෙන දානමය පින්කම්, උත්සව හෝ ඕනෑම විශේෂ අවස...
15/05/2026

🍮 පිරිසිදු දේශීය රසයෙන් පිරි Anush Dessert විශේෂ හකුරු පුඩිම!

​ඔබේ නිවසේ පැවැත්වෙන දානමය පින්කම්, උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථාවක අතුරුපස සඳහා දැන් අපෙන් ඇණවුම් කළ හැකියි. පිරිසිදු වට්ටෝරුවකට අනුව සකස් කළ නිර්මාංශ (Vegetarian) හකුරු පුඩිම දැන් ලබා ගත හැක.

​✨ අපගේ සුවිශේෂීතාවය:

​✅ කෘතිම වර්ණක හෝ රසකාරක කිසිවක් අඩංගු නොවේ.

​✅ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) අඩංගු නොවේ.

​✅ උසස් තත්ත්වයේ හකුරු භාවිතා කර නිවසේදී සාදන පිරිසිදු රසය.

​💰 මිල: 1kg ක් රු. 1600/- පමණයි.

​⚠️ විශේෂ නිවේදනය:

අපගේ නිෂ්පාදන නැවුම්ව ලබාදීම සඳහා සකස් කරනු ලබන්නේ කල්තියා ලබාදෙන ඇණවුම් (Pre-orders) මත පමණි.

​📞 ඇණවුම් කිරීම සඳහා අදම අමතන්න: 0778555847

​ Anush Authentic Foods - ගුණාත්මක බව සහ විශ්වාසය සමඟින්!

කුඩා මුළුතැන්ගෙයකින් ආරම්භ වූ Anush Desserts අද "Corporate Profile" එකක් දක්වා ආ ගමන අභියෝග රැසක එකතුවකි. ගැහැනියක් ලෙස,...
03/05/2026

කුඩා මුළුතැන්ගෙයකින් ආරම්භ වූ Anush Desserts අද "Corporate Profile" එකක් දක්වා ආ ගමන අභියෝග රැසක එකතුවකි. ගැහැනියක් ලෙස, ව්‍යවසායිකාවක් ලෙස මා විශ්වාස කළ එකම දෙය වන්නේ අප කරන දෙයෙහි ඇති ගුණාත්මකභාවය (Quality) සහ අවංකභාවයයි.

​අපේ නිෂ්පාදනවල රහස මෙයයි:

​❤️ ආදරයෙන් හිතන්න:

ඕනෑම දෙයක් ආරම්භ කරන්නේ මගේම පවුලේ අයට, දරුවන්ට ලබාදෙන සෙනෙහස පෙරදැරි කරගෙනයි.

​🍃 ආදරයෙන් හදන්න: 100%

ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්, වස විසෙන් තොරව ඉතාම පිරිසිදුව සෑම නිෂ්පාදනයක්ම මා අතින්ම පිළියෙළ කෙරේ.

​🤝 ආදරයෙන් බෙදන්න:

අපේ අතුරුපස රස බලන සෑම පාරිභෝගිකයෙකුටම උපරිම ගුණාත්මකභාවය සහ ආදරය මුසු වූ අත්දැකීමක් ලබාදීම අපේ වගකීමයි.

​"ඔබේ හැකියාව විශ්වාස කරන්න. පළමු පියවර තබන්න. බාධා මධ්‍යයේ වුණත් ගුණාත්මකභාවය රකිනවා නම්, සාර්ථකත්වය ඔබ සොයා ඒවි."

​ඔබේ නිවසේ උත්සවයකට හෝ ආයතනික අවශ්‍යතාවලට ඉහළම ප්‍රමිතියේ අතුරුපස ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

​📞 ඇණවුම් සඳහා: 0778555847
✨ Anush Dessert - An Inspiring Journey to Corporate Success

Today's special delivery to Kotuwegedera, Matale! 🚚​අද දින මාතලේ කොටුවේගෙදර පාරිභෝගිකයෙකු වෙත සාර්ථකව බෙදා හරින ලද අපගේ ...
03/05/2026

Today's special delivery to Kotuwegedera, Matale! 🚚

​අද දින මාතලේ කොටුවේගෙදර පාරිභෝගිකයෙකු වෙත සාර්ථකව බෙදා හරින ලද අපගේ රසවත් ඇණවුම:

​🍮 Watalappan - 3kg

🍎 Fresh Fruit Salad ( for 30 people)

(පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවට නැවුම්ව මිශ්‍ර කර ගැනීම සඳහා fruit layers සහ සීනි සිරප් වෙන වෙනම සූදානම් කර ඇත.

​What’s inside?

පැපොල්, කොමඩු, අන්නාසි, පේර, ඇපල්, කෙසෙල්, කජු, රට ඉඳි, වියළි මිදි සහ අපගේ සුවිශේෂී සීනි සිරප්. 🍎🍌🍍

​✨ අපගේ විශේෂත්වය (Our Quality Guarantee):

✅ 100% Homemade

✅ No Artificial Flavors or Colors

✅ No Preservatives

​🔥🔥 නැවුම් බව සහ ගුණාත්මකභාවය 100% ක් සහතිකයි!

​ඔබේ නිවසේ විශේෂ අවස්ථාවන්, උත්සව හෝ සාද සඳහාත් මෙවැනි රසවත් ආහාර ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න:

​📞 Call/WhatsApp: 0778555847

​
Subodhi Kandanhena

22/04/2026

අපි 13 හවස් වෙනකොට orders 100 සම්පූර්ණ කලා
සමහර අයගෙ ඇණවුම් භාරගන්න නොහැකි වුණා. හැමදේම කැමරාවට ගන්න වෙලාවක් තිබුනෙ නැති වුනත්. අපේ සාම්ප්‍රදායික වටලප්පම මැටි මුට්ටියෙ සූදානම් කිරීම බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය හ හිමිවුනා. හැමෝටම ආදරෙයි❤️.

මැටි මුට්ටියේ හැදුණු සාම්ප්‍රදායික රසය හා ගුණය... 🍯🥥​අලුත් අවුරුද්දේ නෑගම් යනකොට, ඒ අවුරුදු සුවඳත් එක්කම මැටි මුට්ටියක හ...
10/04/2026

මැටි මුට්ටියේ හැදුණු සාම්ප්‍රදායික රසය හා ගුණය... 🍯🥥

​අලුත් අවුරුද්දේ නෑගම් යනකොට, ඒ අවුරුදු සුවඳත් එක්කම මැටි මුට්ටියක හදපු රසම රස වටලප්පමක් අරන් යන්න කැමතිද?

කිසිදු කෘත්‍රිම රසකාරකයක් හෝ වර්ණකයක් නැතිව, නියම වටලප්පන් හකුරු සහ උකු පොල්කිරිවලින් පදම් වුණු Anush Dessert සාම්ප්‍රදායික වටලප්පන්!

​අද තමයි ඇණවුම් බාරගන්නා අවසාන දිනය! ⏳

​අපගේ විශේෂ වටලප්පන් ඇණවුම් 100න් දැන් ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. පමාව නොවී දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
​✅ අවසාන වේලාව: අද (10)හවස 6.00 ට පෙර.
✅ ඇණවුම් කිරීමට: 📞 077 855 5847

​අවුරුදු මේසයට නියම දේශීය රසයක් එක් කරන්න - Anush Dessert වටලප්පන්.
​
​

Address

No. 77, Dewala Road, Uduphilla
Matale
21000

Telephone

+94778555847

Website

Alerts

Be the first to know and let us send you an email when Anush Food & Dessert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share