Taste Of Ceylon

Taste Of Ceylon Real Sri Lankan Taste For You
(1)

🔥 HotZap Red Jam – රසටත් සැරටත් අලුත්ම අත්දැකීමක්! 🔥ඔබේ 🍜 Noodles එකට 🍳 රයිස් එකට🍞 පාන් වලට🍟️🌭🌮🍲🥘 එකි මෙකී නොකී හැම කෑමක...
11/08/2026

🔥 HotZap Red Jam – රසටත් සැරටත් අලුත්ම අත්දැකීමක්! 🔥

ඔබේ
🍜 Noodles එකට
🍳 රයිස් එකට
🍞 පාන් වලට
🍟️🌭🌮🍲🥘 එකි මෙකී නොකී හැම කෑමක් එක්කම රස බලන්න.

ටිකක් සැර… ටිකක් පැණි රස… අමතක නොවෙන රස.. 😋🔥

❤️ HotZap Red Jam – සැරට ආදරේ කරන ඔබ වෙනුවෙන්!

👉 එක වරක් රස බැලුවොත්… ආයෙත් ඕනේ වෙයි! 😍🔥

📩 අදම Order කරන්න wa.me/+94758128439

Taste of Ceylon

අපේ සම්පත..ගස් යට වැටිලා ගිය සියඹලා කරලෙන් නිෂ්පාදන 08 ක් හදන්න පුලුවන් උනා.. ඉදිරියේදී තවත් නිෂ්පාදන කීපයක්ම හඳුන්වා දෙ...
31/07/2026

අපේ සම්පත..

ගස් යට වැටිලා ගිය සියඹලා කරලෙන් නිෂ්පාදන 08 ක් හදන්න පුලුවන් උනා.. ඉදිරියේදී තවත් නිෂ්පාදන කීපයක්ම හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන්...

Taste Of Ceylon අපේ සිහිනය..❤️

25/07/2026

අලුත් සියඹලා ඇට ඇත..
0758128439

ඇබ්බැහි වෙන සුළුයි...Taste Of Ceylon  වලින් විතරමයි....
24/07/2026

ඇබ්බැහි වෙන සුළුයි...
Taste Of Ceylon වලින් විතරමයි....

23/07/2026

TOC අපි හෙට හෙට්ටිපොලට එනවා.. අපේ නිෂ්පාදන රස බලන්න කැමති අය Comment කරන්න.
වැඩි විස්තර සඳහා අපිට කෝල් කරන්න..
0758128439

21/07/2026

TOC අපේ නිෂ්පාදන ගැන ඔබේ අදහස මොකක්ද..?

හැමෝම හිතෙන දේ කියන්න.. ඒක අපිට ගොඩක් වටිනවා..

නයිමිරිස්වල නියම රසය දැන් ඔබේ මුළුතැන්ගෙයට! 🔥Taste Of Ceylon   විජලිත නයිමිරිස් කැබලි සහ නයිමිරිස් පවුඩර් දැන් ලබාගත හැක...
21/07/2026

නයිමිරිස්වල නියම රසය දැන් ඔබේ මුළුතැන්ගෙයට! 🔥

Taste Of Ceylon විජලිත නයිමිරිස් කැබලි සහ නයිමිරිස් පවුඩර් දැන් ලබාගත හැක.

✅ වර්ණය, සුවඳ, සැර සහ රසය ආරක්ෂා වන ලෙස විජලනය කර ඇත.

✅ 100% ස්වභාවිකයි– කෘතිම වර්ණක හෝ සංරක්ෂක නොමැත.

✅ දිගුකාලීන ගබඩා කිරීම සඳහා සුදුසුයි.

✅ ඔබේ ආහාරයට නියම සැර රසයක් එක් කරන්න.

🛑 ඔබේ අවශ්‍යතාවයට අනුව
✔️ නයිමිරිස් කැබලි
✔️ නයිමිරිස් පවුඩර්

දෙවර්ගයෙන්ම ලබාගත හැක.
🔥 එක් වරක් භාවිතා කර වෙනස ඔබම අත්විඳින්න.

📩 අදම ඇණවුම් කරන්න.
wa.me/+94758128439
Taste of Ceylon Foods (Pvt) Ltd

#නයිමිරිස්

21/07/2026
🔥රතුද? 🔥කොළද? ඔබේ රස තේරීම මොකක්ද? ❤️ HotZapRed Naimiris Jam – ගින්දර වගේ උණුසුම් රසයක්!💚 HotZapGreen Naimiris Jam – නැව...
21/07/2026

🔥රතුද?
🔥කොළද?
ඔබේ රස තේරීම මොකක්ද?

❤️ HotZapRed Naimiris Jam – ගින්දර වගේ උණුසුම් රසයක්!

💚 HotZapGreen Naimiris Jam – නැවුම් සුවඳත් එක්ක අමතක නොවන සැර රසයක්!

පාන්, රොටි, කට්ලට්, බර්ගර්, සැන්ඩ්විච්, BBQ... ඕනෑම කෑමකට එකතු කරගෙන රස වෙනස ඔබම අත්විඳින්න! 😍

👉 ඔබ තෝරන්නේ ❤️ RED ද? 💚 GREEN ද?
Comment එකේ ඔබේ කැමති පාට දාන්න! 👇

📦 Taste Of Ceylon

Premium Quality | Authentic Sri Lankan Taste

Address

192, Handungamuwa
Matale

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Taste Of Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category