DIL’S KItchen

DIL’S KItchen වස විසෙන් තොර ගෙදර හදන කෑම එකක රස විදින්න කතා කරන්න අපිට ..🤙 📞 076-0466579😍

25/07/2025
Today order.  සුදු බත්දෙල් කිරටබීට්අගුණකොල සම්බෝලචිකන්පපඩම්කෑම 43 ක් , ඉතින් ඔයාලටත් මේ විදියට කෑම ඕන නම් කතා කරන්න. 076...
25/07/2025

Today order.
සුදු බත්
දෙල් කිරට
බීට්
අගුණකොල සම්බෝල
චිකන්
පපඩම්

කෑම 43 ක් , ඉතින් ඔයාලටත් මේ විදියට කෑම ඕන නම් කතා කරන්න. 076-0466579

ගොඩක් කෙලෙකින් මේ පැත්තට ආවේ.  ඉතා පෞද්ගලික හේතුවක් නිසා page update එකක් කරන්න බැරි වුනා. ඔන්න ආයෙත් ඔයාලට පුළුවන් ආයෙත...
25/07/2025

ගොඩක් කෙලෙකින් මේ පැත්තට ආවේ. ඉතා පෞද්ගලික හේතුවක් නිසා page update එකක් කරන්න බැරි වුනා. ඔන්න ආයෙත් ඔයාලට පුළුවන් ආයෙත් DIL’S KItchen එකෙන් ඔයාලා කැමති ඕනම කෑම එකක් ඕනම ප්‍රමානයක් මට කියලා හදාගන්න. එහෙනම් කතා කරන්න අපිට. 076-0466579

හෙට (4/3) රෑට බිරියානි ඕන අය දැන්ම call එකක් දෙන්නෝ🥰 077-6187544
02/04/2025

හෙට (4/3) රෑට බිරියානි ඕන අය දැන්ම call එකක් දෙන්නෝ🥰 077-6187544

දැන් ඉතින් අලුත් අවුරැද්දට ලක ලෑස්ති වෙන්නත් ඕනනේ. ඔන්න ඉතින් මෙදා අවුරුද්දට ඕන සියලුම කෑම වර්ග Dil’s Kitchen  එකෙන් ord...
01/04/2025

දැන් ඉතින් අලුත් අවුරැද්දට ලක ලෑස්ති වෙන්නත් ඕනනේ.
ඔන්න ඉතින් මෙදා අවුරුද්දට ඕන සියලුම කෑම වර්ග Dil’s Kitchen එකෙන් order කරන්න ඔයාටත පුඵවන්.

්ඔයාගෙ අම්මා, තාත්තා ,අයියා ,අක්කා ,යාඵවෝ ,නෑදෑයෝ එකි මෙකි නොකි ඕනම කෙනෙක් මේ අවුරුද්දේ ඔයාගේ ගෙදර එනවා නම් 🥰නැත්තම් ඔයා එයාගේ ගෙදර යනවා නම් 😍
අරන් යන්නත් ගෙනත් දෙන්නත් තෑගි දෙන්නත් අද කාලෙට ගැලපෙනම දේ ගන්න කතා කරන්න අපිට📞

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ගෙදර , කාර්යාලයේ තියෙන පොඩි උත්සවයට රසට කෑම ටිකක් ගන්න පුලුවන් තැනක් හොයා ගන්න එක.....

දැන් ඉතින් අතන කෑම හොදද මෙතන කෑම හොදද කියලා කල්පනා කර කර අරයගෙන් මෙයාගෙන් හොද තැන් තියෙනවද කියලා අහ අහ ඉන්න දෙයක් නෑ....🥰🥰

බිරියානි
රයිස්
රයිස් & කරි
ඔයාලා කැමති ඕනම menu එකක්

මේ ඕනම එකක් ගන්න පුඵවන් ලස්සන pot එකක

📞077-6187544

කලින් කියන්න ලමයි. පලාපත්වල මාතලේ free dilivery

සැ. යු. කෑම 5 ට වැඩි orders පමනක් බාර ගනු ලැබේ.

මම මේ පැත්තට එන්නේ  ටික දවසකින්. ඒත් සද්ද නැතුව වැඩ ගොඩක් කලා. දැන් ඉතින් අලුත් අවුරැද්දට ලක ලෑස්ති වෙන්නත් ඕනනේ. ඔන්න ඉ...
29/03/2025

මම මේ පැත්තට එන්නේ ටික දවසකින්. ඒත් සද්ද නැතුව වැඩ ගොඩක් කලා.

දැන් ඉතින් අලුත් අවුරැද්දට ලක ලෑස්ති වෙන්නත් ඕනනේ.
ඔන්න ඉතින් මෙදා අවුරුද්දට ඕන සියලුම කෑම වර්ග Dil’s Kitchen එකෙන් order කරන්න ඔයාටත පුඵවන්.

්ඔයාගෙ අම්මා, තාත්තා ,අයියා ,අක්කා ,යාඵවෝ ,නෑදෑයෝ එකි මෙකි නොකි ඕනම කෙනෙක් මේ අවුරුද්දේ ඔයාගේ ගෙදර එනවා නම් 🥰නැත්තම් ඔයා එයාගේ ගෙදර යනවා නම් 😍
අරන් යන්නත් ගෙනත් දෙන්නත් තෑගි දෙන්නත් අද කාලෙට ගැලපෙනම දේ ගන්න කතා කරන්න අපිට📞

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ගෙදර , කාර්යාලයේ තියෙන පොඩි උත්සවයට රසට කෑම ටිකක් ගන්න පුලුවන් තැනක් හොයා ගන්න එක.....

දැන් ඉතින් අතන කෑම හොදද මෙතන කෑම හොදද කියලා කල්පනා කර කර අරයගෙන් මෙයාගෙන් හොද තැන් තියෙනවද කියලා අහ අහ ඉන්න දෙයක් නෑ....🥰🥰

බිරියානි
රයිස්
රයිස් & කරි
ඔයාලා කැමති ඕනම menu එකක්

මේ ඕනම එකක් ගන්න පුඵවන් ලස්සන pot එකක

📞077-6187544

කලින් කියන්න ලමයි. පලාපත්වල මාතලේ free dilivery

සැ. යු. කෑම 5 ට වැඩි orders පමනක් බාර ගනු ලැබේ.

කමුද මෙහෙම fried rice. 🥰අද රෑට හොදේ🤭 දවල් 1 වෙනකන් orders ගන්නවා ළමයි. දැන්ම order කරන්න. මාතලේ පලාපත්වල අවට free dilive...
09/02/2025

කමුද මෙහෙම fried rice. 🥰

අද රෑට හොදේ🤭

දවල් 1 වෙනකන් orders ගන්නවා ළමයි. දැන්ම order කරන්න. මාතලේ පලාපත්වල අවට free dilivery. කතා කරන්න. 077-6187544

මේ මගේ ඊයේ දවස.. ඔයාටත් පුඵවන්,ඔයාගේ ගෙදර අයට, නෑදෑයන්ට, යාඵවන්ට, ඒ වගේම කොහේ හරි යනකොට, කවුරු හරි එනකොට, චූටි party වලට...
07/02/2025

මේ මගේ ඊයේ දවස..

ඔයාටත් පුඵවන්,

ඔයාගේ ගෙදර අයට, නෑදෑයන්ට, යාඵවන්ට, ඒ වගේම කොහේ හරි යනකොට, කවුරු හරි එනකොට, චූටි party වලට, දාන මාන වලට, office එකේ party , වලට මේ කෝකටත් කෑම ඕන නම් ඔයා කැමති ඕන විදියට සාදාරණ මුදලට කන්න කතා කරන්න අපිට.

DIL’S KItchen 077-6187544

හෙට (2/6) රෑට ගෙදර හදපු රසම රස බිරියානි කමුද? 🥰මාතලේ  පලාපත්වල අවට free dilivery🥰ඕන අය දැන්ම order එකක් දාගෙන යමු. DIL’S...
05/02/2025

හෙට (2/6) රෑට ගෙදර හදපු රසම රස බිරියානි කමුද?

🥰මාතලේ පලාපත්වල අවට free dilivery

🥰ඕන අය දැන්ම order එකක් දාගෙන යමු.

DIL’S KItchen 077-6187544

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
01/02/2025

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

මේ මගේ දවස් ගෙවෙන හැටි. ඔයාගේ ගෙදර අයට, නෑදෑයන්ට, යාඵවන්ට, ඒ වගේම කොහේ හරි යනකොට, කවුරු හරි එනකොට, චූටි party වලට, දාන ම...
22/01/2025

මේ මගේ දවස් ගෙවෙන හැටි.

ඔයාගේ ගෙදර අයට, නෑදෑයන්ට, යාඵවන්ට, ඒ වගේම කොහේ හරි යනකොට, කවුරු හරි එනකොට, චූටි party වලට, දාන මාන වලට, office එකේ party , වලට මේ කෝකටත් කෑම ඕන නම් ඔයා කැමති ඕන විදියට සාදාරණ මුදලට කන්න කතා කරන්න අපිට.

DIL’S KItchen 077-6187544

Address

Palapathwala
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when DIL’S KItchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category