Diana Biscuits

Diana Biscuits Welcome to the official Diana Group Page! Our range includes biscuits, wafers, extruded snacks, and chocolates.

With an ever-striving desire for quality and excellence; families nationwide have enjoyed our products for over 40 years. Check out our Instagram page to always stay up to date on our journey;
https://www.instagram.com/dianabiscuits/

You can now purchase our products from,
https://www.daraz.lk/shop/diana/

When only one biscuit remains, sharing is no longer an option it’s the ultimate battle! 😄
05/08/2026

When only one biscuit remains, sharing is no longer an option it’s the ultimate battle! 😄

සදහම් සිසිලෙන් සිත් සැනසෙන, පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!
29/07/2026

සදහම් සිසිලෙන් සිත් සැනසෙන, පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

සතුට තිබ්බෙම බෙදාගත්ත තැන්වල... 🏔️🍫
27/07/2026

සතුට තිබ්බෙම බෙදාගත්ත තැන්වල... 🏔️🍫

ඔයාගෙත් Buscuits buddy ව mention කරමු..... ළඟින් ඉන්න හැමෝම එක්ක සතුට බෙදාගන්න හොඳම තේරීම! රස පිරුණු හැම මොහොතකටම Diana ...
25/07/2026

ඔයාගෙත් Buscuits buddy ව mention කරමු..... ළඟින් ඉන්න හැමෝම එක්ක සතුට බෙදාගන්න හොඳම තේරීම!

රස පිරුණු හැම මොහොතකටම Diana Onion Biscuits!

ජීවිතේ ලස්සනම මතකයන් තියෙන්නේ මේ වගේ පුංචි, මිහිරි මොහොතවල් අස්සේ..DianaBiscuits
21/07/2026

ජීවිතේ ලස්සනම මතකයන් තියෙන්නේ මේ වගේ පුංචි, මිහිරි මොහොතවල් අස්සේ..

DianaBiscuits

වැඩ අස්සේ බඩගිනි වෙන ඕනෑම වෙලාවක, වැඩේ වගේම බඩගින්නත් ෂේප් කරගන්න ලේසිම ප්ලෑන තමයි Diana Onion Biscuits! 🧅✨             ...
11/07/2026

වැඩ අස්සේ බඩගිනි වෙන ඕනෑම වෙලාවක, වැඩේ වගේම බඩගින්නත් ෂේප් කරගන්න ලේසිම ප්ලෑන තමයි Diana Onion Biscuits! 🧅✨

පාසල් කාලේ රස මතකයන් ආයේ අලුත් කරන Diana බිස්කට්.
07/07/2026

පාසල් කාලේ රස මතකයන් ආයේ අලුත් කරන Diana බිස්කට්.

ඔයාගේ හොඳම යාළුවා මේ රසයන් තුනෙන් මොන රසටද සමාන? පහළින් Comment කරලා, ඒ යාළුවාව මෙතන Tag කරන්න. ඔයාගේ යාලුවන්ටත් share ක...
05/07/2026

ඔයාගේ හොඳම යාළුවා මේ රසයන් තුනෙන් මොන රසටද සමාන? පහළින් Comment කරලා, ඒ යාළුවාව මෙතන Tag කරන්න. ඔයාගේ යාලුවන්ටත් share කරන්න.

1. මිහිරි රසැති චොක්ලට් බිස්කට්
2. සරල, සැහැල්ලු ක්‍රීම් ක්‍රැකර්
3. පැණි රස සහ සැර එකට මුසු වුන ජින්ජර් බිස්කට්

හිනාවෙන් පිරුණු NICE Moments වලට...💜
03/07/2026

හිනාවෙන් පිරුණු NICE Moments වලට...💜

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සහ අභිමානයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අර්ථවත්ව සමරමු. ඔ...
29/06/2026

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සහ අභිමානයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අර්ථවත්ව සමරමු. ඔබටත්, ඔබගේ පවුලේ සැමටත් පින්බර පොහෝ දිනයක් වේවා!

Address

Weragama, Kaikawala
Matale
21000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94662224144

Alerts

Be the first to know and let us send you an email when Diana Biscuits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Diana Biscuits:

Shortcuts

Share