Yum Log

Yum Log Exploring flavors, one bite at a time 🍔🍰

උදේට ඇහැ ඇරලා මේ වගේ view එකක් + මේ වගේ breakfast එකක් ලැබුණොත්… ජීවිතේ problems ටිකත් “later bro” කියලා පස්සේ දාගන්න පු...
19/03/2026

උදේට ඇහැ ඇරලා මේ වගේ view එකක් + මේ වගේ breakfast එකක් ලැබුණොත්… ජීවිතේ problems ටිකත් “later bro” කියලා පස්සේ දාගන්න පුළුවන් වගේ 😌😂
Empyrean Ella

Empyrean Ella Hotel එකේ breakfast එක කියන්නේ plain bread + sausage කියලා underestimate කරන්න එපා හොඳේ! 😏
ඇත්තටම මේක “luxury survival kit” එකක් වගේ — omelette, sausage, fruits bowl 🍉🍍, pol roti vibes 😍

ඒ view එකත් එක්ක කෑවම… diet plan එකත් auto cancel වෙනවා 🤣💔

📍 Ella vibes + food = 100/100 🔥

18/03/2026

🔥 මෙහෙන් නම් Chicken Kottu එකක් කන්න හිතන්නවත් එපා. ඒ තරම්ම ඇබ්බැහි වෙන සුලුයි!!! 😍😍

මාතරින් super taste එකක්! 😋
Hot, spicy, crispy vibes එක්ක full satisfying 🤤

The Kottu Factory

ඔයාලත් try කරලා බලන්න 👇
Comment එකක් දාන්න.

17/03/2026

Romantic Couple Combo Experience | Double Barrel Restaurant BYOB💑🍔🍟

මාතර හොඳම couple combo එකක් try කරන්න හිතනවද? 😍
අපි ගියා Double Barrel Restaurant එකට සහ experience එක next level! 🔥

දෙන්නෙක්ට perfect combo එකක්!
Date night එකකට, bestie එක්ක chill එකකට හරි perfect choice එකක් 😎

📍 Location: Matara
💰 Worth for money
❤️ Taste + vibe = 100% satisfied

ඔයාලත් try කරලා comment එකක් දාන්න 😋👇

28/02/2026

Dinner එකට Simple menu එකක්, indian ක්‍රමයට හදපු chicken එක්ක...😋😋

මේක කෑවොත් ආයෙ හොය හොය කනව

26/02/2026

Chicken Curry එක මෙහෙමත් හදල බලන්න...😋😋

Address

No 24. Eugin Balasuriya Mawatha, Nupe, Matara.
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Yum Log posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category