King's Product

King's Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from King's Product, Food Delivery Service, Matara.
(95)

0️⃣7️⃣1️⃣3️⃣7️⃣3️⃣6️⃣8️⃣8️⃣8️⃣ whatsapp (වට්සප්)

Hi, Welcome King's Product🙏😍🥰

🖤 නැව්ම් ගුණාත්මක බවින් යුක්ත රසම රස කල්තබා ගැනීමෙ ආහාර😋

කුලුබඩු 😍

බත් වර්ග🍛🍤🦑

ගන්න එන්න අපේ වට්සප් එක පැත්තට 0713736888 මැසේජ් එකක් එවන්න😍

Janu's kitchen අක්කා එක්ක මාතරදී😘😘😘
12/01/2026

Janu's kitchen අක්කා එක්ක මාතරදී😘😘😘

Good morning

King's Product නන්ගි එක්ක මාතරදී

ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා🥰🙏 fans
01/01/2026

ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා🥰🙏
fans

19/12/2025

King's Product නමින් මම කරගෙන ගිය ඔන්ලයින් මේ ව්‍යාපාරය මම අදින් නතර කරනවා.මේ දුර මාත් එක්ක එකට හිටපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි

12/12/2025

සමහර මිනිස්සුන්ගේන් අපි ඇතිවෙන තුවාල අමිහිරි මතක සුවපත් වෙන්න කාලයක් යනවා...ඉවසීමෙන් ජිවත් වීමයි වැදගත් 🙏🙏
fans

මෙහෙම ආදරයක් ලබන්න ආත්ම ගානක් පින් කරන්න ඔනි🙏🙏
11/12/2025

මෙහෙම ආදරයක් ලබන්න ආත්ම ගානක් පින් කරන්න ඔනි🙏🙏

හැමෝගෙම ජිවිත කතා පොත සුන්දරම පරිච්ඡේද වලින් පිරුණු එකක් වෙන්නේ නෑ.. සතුට...ජයග්‍රහණ.. වගේම..අතිශය වේදනාකාරි පරාජිත පරිච...
11/12/2025

හැමෝගෙම ජිවිත කතා පොත
සුන්දරම පරිච්ඡේද වලින් පිරුණු එකක් වෙන්නේ නෑ..

සතුට...ජයග්‍රහණ.. වගේම..
අතිශය වේදනාකාරි පරාජිත පරිච්ඡේදත්..
අපේ කතාවේ තියෙනවා...

නමුත් කතාව දිනන කම්
අත්නොහැර ජීවිතය
වැරෙන් අල්ලා සිටිමයි
වැදගත්ම දේ...

විටක කවදාවත් හඬක්
නොනැගුන හදවතක ඉකිබිඳුම...
නිහඩවම ඒ වේදනාත්මක කාර්තු පසුකරන්නට ඇති..

ජිවිත ගමන එහෙමයි

එත්...

හැමදාමත්
එහෙම වෙලාවට
මිනිස්සු කලේ...
තමන්ව අසන්නට... අස්වසන්නට...
කෙනෙක් හොයපු එක.

එහෙම විටක..
ජිවිතේ කවමදාකහරි...

අහලා තියෙනවද ඔබ
ඔබේම හඬට...

ඒ දෙබස් හරිම සංවේදීයි...
ආදරණියයි..

ඉතින්..
ජීවිතේට එන
නපුරු කාර්තුන් වල..
වැටෙන වැටෙන හැම වරම
ඔබ ඔබ වෙනුවෙන්
නැගී සිටින්න උත්සාහ කරන්න...

ඔබවම ආදරෙන් රැක බලා ගන්න
උත්සාහ කරන්න...

ඔබ ඔබ සමගම කතා කරන්න...

ජිවිතේ එක මොහොතක් වරුවක් තමන්..තමන් එක්කම... නිස්කලංකේ ගෙවන්න...
ඒක තමන්වම නිවන.. ඉන්ද්‍රාජාලික බලයක්...

යතාර්ථය තේරුම් ගැනීම තුල...
ජීවිතය ඔබ‍ට...
වඩාත් සුවපහසු වනු ඇත...
ආදරණීය වනු ඇත .

Copied

දකුනට ගරහන්නේම දකුනේ මිනිස්සු හරියට කියවපු නැති මිනිස්සු...මටත් ජිවිතේ මුන ගැහුනේ අපේ කමට  ගරහන මිනිස්සුමයි 🙏🙏🙏
10/12/2025

දකුනට ගරහන්නේම දකුනේ මිනිස්සු හරියට කියවපු නැති මිනිස්සු...මටත් ජිවිතේ මුන ගැහුනේ අපේ කමට ගරහන මිනිස්සුමයි 🙏🙏🙏

04/12/2025

මේ පැතිවල මිනිස්සු අමාරුවෙන් එකතු කරලා එවපුවා හොරකම් කරන උන් මතක තියා ගනිල්ලා ඊලගට ස්භාදහම උත්තර දෙන්නේ උබලට 🙏🙏🙏

04/12/2025

දකුනෙන් එකතු කරන් ගියපුවා හන්තානේ හංග ගත්තා කියන උදවියගේ ඇස ගැටේවා🙏🙏🙏

03/12/2025

දකුනේ මිනිස්සුන්ගෙන් බලෙන් ගෙනාවා හන්තානට පුරවගන්න මිනිස්සුන්ගෙන් බඩු ගෙනිච්චා කියලා කියපු මිනිස්සුන්ට මෙන්න බලන්න පුලුවන්.....තෙරුව සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

30/11/2025

ජිවිත කීයක් අනතුරේ දැම්මද බලන්න...😓😓😓

30/11/2025

මේ වගේ වෙලාවකත් මිනිස්සු මෙහෙම ජරා වැඩ කරනවනම් තවත් මොනවද😑😑

Address

Matara
81100

Alerts

Be the first to know and let us send you an email when King's Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share