D.K.D Trade Center

D.K.D Trade Center බෝට්ටු කරවල , උම්බලකඩ, හාල් මැස්සන්, කූනිස්සන් වර්ග ඇතුලු ආහාර වර්ග තොග හා සිල්ලර අලෙවිය

13/04/2024
මේ පාර  අවුරුද්දට  ඔබේ අවුරුදු කෑම මේසයත්  D.K.D උම්බලකඩවලින් රස ගන්වන්න  දෝත පුරා  වාසි රැසක් අරගෙන ඔන්න අපි  කලින්ම න...
06/03/2024

මේ පාර අවුරුද්දට ඔබේ අවුරුදු කෑම මේසයත් D.K.D උම්බලකඩවලින් රස ගන්වන්න දෝත පුරා වාසි රැසක් අරගෙන ඔන්න අපි කලින්ම නෑගම් ආවා...

❤️❤️දැන් ඔබ මිලදී ගන්නා සෑම 500g උම්බලකඩ බෝතලයක් සමගම 50g ක උම්බලකඩ පැකට්ටුවක් නොමිලේ ❤️❤️
ඉක්මන් කරන්න, මේ වාසිය මාර්තු මස 8 වෙනිදා සිට අප්‍රේල් මස 8 වෙනිදා දක්වා වලංගු වේ...
පිරිසිදු ගුනාත්මයෙන් යුතු උම්බලකඩ සොයන සැමට දැන් සෑබෑ ලාංකීය මාලු රසය මුසුවූ D.K.D උම්බලකඩ
Whatsapp for more details 0712767974

නැවතත් ඇතුමල්පිටිය පොලොන්නරුව බලා හෙට උදෑසනම පිටත්වන D.K.D උම්බලකඩ ...Dear Custormer ,thank you sooo much for your vallu...
30/01/2024

නැවතත් ඇතුමල්පිටිය පොලොන්නරුව බලා හෙට උදෑසනම පිටත්වන D.K.D උම්බලකඩ ...

Dear Custormer ,
thank you sooo much for your valluable order.. ❤️🙏🙏

පොළොන්නරුවේ ඇතුමල්පිටිය බලා අද උදෑසනම පිටත්වන D.K.D උම්බලකඩ ....❤️ Dear custormer, thank you sooo much for your valluabl...
24/01/2024

පොළොන්නරුවේ ඇතුමල්පිටිය බලා අද උදෑසනම පිටත්වන D.K.D උම්බලකඩ ....❤️
Dear custormer, thank you sooo much for your valluable order...🙏🙏❤️

2024  නව වසරේ ලැබුන  පළමුවන ඇණවුම..❤️හෙට උදෑසනම ඉතාලියේ රෝමය බලා   ✈️✈️✈️පිටත්වන අපගේ උම්බලකඩ බෝතල් ❤    Dear custormer,...
22/01/2024

2024 නව වසරේ ලැබුන පළමුවන ඇණවුම..❤️
හෙට උදෑසනම ඉතාලියේ රෝමය බලා ✈️✈️✈️පිටත්වන අපගේ උම්බලකඩ බෝතල් ❤
Dear custormer, Thank you sooo much for your valluable order..🙏🙏❤️

D.K.D Trade Center   ලෙස සන්නාමයක්  ආරම්භකර අදට වසරක් සම්පූර්ණ වූ වගයි.❤️    මෙතෙක් දුර අපව රැගෙන ආ අපගේ ආදරණීය පාරිභෝගි...
21/01/2024

D.K.D Trade Center ලෙස සන්නාමයක් ආරම්භකර අදට වසරක් සම්පූර්ණ වූ වගයි.❤️
මෙතෙක් දුර අපව රැගෙන ආ අපගේ ආදරණීය පාරිභෝගිකයන් සියලු දෙනාටම අපගේ හද පිරි ගෞරවය පුදකරමි. 🙏🙏🙏
D.K.D Trade Center අධිපතිතුමන් හට තව බොහෝ දිගු ගමනක් යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු❤️

ආයතන කළමනාකාරීත්වය..

හෙට උදෑසන කොළඹ බලා පිටත්වන අපගේ D.K.D උම්බලකඩ....හිතවත් පාරිභෝගිකය, අප කෙරෙහි තැබූ විෂ්වාසයට ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය.....
27/12/2023

හෙට උදෑසන කොළඹ බලා පිටත්වන අපගේ D.K.D උම්බලකඩ....
හිතවත් පාරිභෝගිකය, අප කෙරෙහි තැබූ විෂ්වාසයට ඔබට අපගේ ගෞරවනීය ප්‍රණාමය...

අපගේ සුවහසක් පාරිභෝගිකයන්ගේ  ඉල්ලීම පරිදි අද සිට D.K.D උම්බලකඩ 100g, 250g, 500g 1kg  පැකට් ලෙසද ලබාගැනීමේ හැකියාව ඇත,   ...
26/12/2023

අපගේ සුවහසක් පාරිභෝගිකයන්ගේ ඉල්ලීම පරිදි අද සිට D.K.D උම්බලකඩ 100g, 250g, 500g 1kg පැකට් ලෙසද ලබාගැනීමේ හැකියාව ඇත,

තවද පවතින ආර්ථිකය හමුවේ කූරියර් මගින් භාණ්ඩ ලබාගැනීමට අපහසු පාරිභෝගිකයන් හට තැපෑල හරහා භාණ්ඩ ගෙන්වාගැනීමේ අවස්ථාව අද සිට ආරම්භ වනබව සතුටින් දැනුම් දෙමු....

හෙට උදෑසනම  පොලොන්නරුව බලා පිටත්වන D.K.D උම්බලකඩ බෝතල්....අප ආයතනය කෙරෙහි තැබූ විෂ්වාසය වෙනුවෙන් ඔබට අපගේ   ගෞරවනීය ස්තු...
23/12/2023

හෙට උදෑසනම පොලොන්නරුව බලා පිටත්වන
D.K.D උම්බලකඩ බෝතල්....
අප ආයතනය කෙරෙහි තැබූ විෂ්වාසය වෙනුවෙන් ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය...🙏🙏

22/12/2023

Address

Udapeekwella
Matara

Telephone

+94712767974

Website

Alerts

Be the first to know and let us send you an email when D.K.D Trade Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D.K.D Trade Center:

Share