04/02/2026
Lions දළු සපයන්නන්ගේ සුභ සාධන සමිතියේ මහා සභා රැස්වීම සාමාජිකයින්ගේ සක්‍රීය සහභාගීත්වය සහ එක්සත්භාවයෙන් යුතුව සාර්ථකව පැවැත්විණි.
සමිතියේ අනාගත වැඩපිළිවෙළ, දළු සපයන්නන්ගේ සුභසාධනය හා වෘත්තීය ගැටලු පිළිබඳ වැදගත් කරුණු මෙහිදී සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට සහභාගී වූ සියලුම සාමාජිකයින්ටත්, සංවිධායක මණ්ඩලයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.
🤝 එක්ව – ශක්තිමත්ව – ඉදිරියට