14/05/2025
🔵Uber Eats මිල ගණන් ගැන වැදගත් නිවේදනය
Uber Eata වෙතින් ගෙවිය යුතු 30% සේවා ගාස්තුව නිසා, අපගේ Uber Eats මෙනුවේ මිල ගණන් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙය අපගේ සාමාන්‍ය මෙනුවේ මිල ගණන් සඳහා බලනොපාන බව කරුණාවෙන් දැනුම් දෙමු. අප ආයතනයෙන් සෘජුවම ඇණවුම් කරන විට, පැරණි මිල ගණන්ම අදාළ වේ.
හොඳම මිලට ගන්න, අපව සෘජුවම අමතන්න!
📞 ඇණවුම් කිරීමට: 0777 84 89 36 / 077 939 73 65
ඔබගේ සහයෝගයට ස්තූතියි!
🔵 Important Notice About Uber Eats Pricing
Due to Uber Eats' 30% service fee, our menu prices on their platform have been adjusted to accommodate this charge. However, this does not affect our regular menu—our in-store and direct delivery prices remain unchanged.
For the best deals, order directly from us!
📞 Call to order: 0777 84 89 36 / 077 939 73 65
Thank you for your continued support!