03/09/2026
චාමින්ද සමූහ ව්යාපාරයේ නිර්මාතෘ, දිවංගත ගරු කේ.ජී ගුණදාස මහතාට පිංපිණිස වාර්ශිකව පවත්වනු ලබන මහා පිරිත් සජ්ඣායනය සහ දානමය පින්කම 2026.08.27 සහ 2026.08.28 යන දෙදින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.ඒ සඳහා සහයෝගය ලබා දුන් ඔබ සියළු දෙනාට හෘදයාංගම ස්තූතිය පුදකර සිටින්නෙමු..
-ගරු සභාපති ඇතුළු චාමින්ද සමූහ ව්යාපාරයේ කාර්යමණ්ඩලය-
゚viralシfypシ゚ ゚viralシ2026fyp ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚