daiya miris kudu

daiya miris kudu pirisidu miris kudu matharin obe muluthen gedarata

26/05/2025

With Pageant Times – I just got recognized as one of their top fans!

01/03/2025

අතීතය

(කෙටි කතාවක් පමණක් ම නොවේ)මම මන්ජුලා. ගෙදර අය නම් මට ආදරේ ට කතා කරෙ මංජු කියලමයි. මම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න පුළුවන් දක්ෂ ළමයෙක්. අපේ පවුල ටිකක් විතර ලොකු යි. අම්මා,මම, තාත්තා.අක්කා.අයියා . ඒ තමයි මගේ පවුල. අපි පුංචි කාලෙ ඉදලම හරි දුප්පත් පවුලක්. ඒකට හේතුව අපේ තාත්තා ටිකක් විතර අසනීප තත්ත්වයෙන් ඉන්න කෙනක් වීම. තාත්තා මම චූටි දවස්වල කොළඹ ලොරියක් ගෝල වැඩේ කරලා තියෙන්නේ .

ලොරිය පෙරළි පෙරළි ඇවිත් තාත්තාගේ කකුල උඩින් ගිහින්. එදා ඉදන්ම තාත්
තා ටිකක් නොන්ඩි. අපේ අම්මාට නම් තිබූනේ පුදුම ධෛර්යයක්. තාත්තා බලාගෙන අපිවත් බලාගෙන උන්දැ නොවිදි නා දුක් වින්දා. අම්මා හොදට ඉගෙන ගත්ත මෙය කෙනෙක්. ඒ ලැබීම මට තිබුනා. මම චූටි කාලෙ අනේ අපේ අම්මා මම එක්ක රෑට කියනවා පුතේ හෙට එලි වෙන්නෙ නැත්නම් හොඳයි කියලා. ඒ කට හේතුව එක් කො තේ බොන්න සීනි නෑ එහෙමත් නැත්නම් තේ කුඩු නෑ.,
ඔහොම තමයි කාලය ගෙවුනෙ .
අපේ අක්කා හරි එක විදියක් එයා මට වඩා අවුරුදු 06ක් වැඩිමල් ඒ හින්දා එච්චර ලොකු බැදීමක් අපි අතර තිබූ නෙ නෑ. එයාට මම පේන්න බෑ ඇයි කියලා දන්නෙ නෑ මම එයාගෙ පත්තරයක් අර න් බැලුවත් මට හරියට බනිනවා.
කො හො ම හරි එයා A/L යන්තමින් pass වෙලා ටික කලක් ගාමන්ට් එකකට ගියා. සමහර දාට වැඩට යන්න බස් එකට සල්ලි නෑ මම තමයි අහල පහල ඉන්න ගෙවල් බල අයගෙන් ඉල්ලලා ගෙනත් දෙන්නේ.
ඔහොම ටික දවසක් යද්දි අපේ තාත්තගේ යාලු වෙක් මාර ගයෙන් අක්කට පොලිස් රස්සාවක් ලැබුනා දෙයියනේ කියලා ඊට පස්සේ අයියත් හමුදාවට බැදු න නිසා අපි ටිකක් විතර ඔලුව ඉස්සුවා.
ඔය කාලෙ තමයි අක්කා කොල්ලෙක් එක්ක යාලු උනේ . ඒ අයියා හරි හොදයි අපේ ගෙදර යනවා එනවා. දෙන්න නිවාඩු ආවහම රයිස් ගෙනත් කනවා. එක එක දේවල් ගෙනත් කනවා ඒත් අපිට නෑ මම ඒවා දිහා හරි පුදුම ආසාවකින් තමයි බලන් හිටියේ. ටිකෙන් ට්ක මගේ ඔලුවට ආවේ මටත් කොල්ලෙක් හිටිය නම් මෙහෙම මටත් කන්න ලැබෙයි කියලා. ඔය කාලෙදි තමයි මට ආදරේ ගැන චූටි ඉඟියක් ආවේ. ඒ ඉස්කෝලෙන් අවුට් උන කොල්ලෙක් ගෙන්. මට මහ ලොකු ලස්සනක් නෑ හැබැයි ඵහෙම කැත කූත් නෑ සුදු මහත ටිකක් මිටි කෙල්ලෙක්.

ඒ කොල්ල මගෙ පස්සෙන් එද්දී මට
හරි ම සතුටුයි.. , මට දවසක් එයා phone එකක් යාලු වෙක් අතේ එවල තිබ්‍බා.
ඒ ක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මo ඒ phone එක ගත්තා ඊට පස්සේ එයා ව මං හම්බ වෙන්න නිතර ම වාගේ ගියා ඒ ආදරේට නම් නෙවෙයි කඩෙන් රස රස කෑම ජාත් කන්න බොන්න ලැබෙන නිසයි.

ඔය විදියට ටික කාලයක් යනකොට මට ද වසක් Phone එකට missed call alert එකක් ආවා අලුත් x. Number එක කින්. මම කතා කරන්න ගත්තා එයා හමුදා වෙ . ඉතින් අපි කතා කර කර කාලයක් තිස්සේ ඉදලා එක දවසක හම්බ උනා. එයා කලු කැත කොල්ලෙක් හැබැයි පට්ට අහි0ස කයි. , දැක්ක ගමන් මට එපා උනා ඒත් මට කියන කියන දේ විනාඩියෙන් ලැබෙන නිසා මම එයාව අත් ඇරියේ නෑ. ඔය අතරෙ තමයි අපේ ගෙදරින් මගේ phone එක ගන්නෙ. ඒ Phone එක නැති උනා කියලා මට ගානක් නෑ මට ඊලඟ දවසෙ හමුදා වෙ අයියගෙන් තව එකක් ලැබුනා. මාගේ ඉගෙනීම කඩා කප්පල් උනා මම හැම දෙයක්ම කලේ phone eka ලඟ තියාගෙනයි. , මේ විදියට කාලෙ ගත උනා මට o/l හි ත පු විදියට pass වෙන්න බැරි වුණා හැබැයි A/L කරන්න පුලුවන් උනා A/L වලට class යන්න ගත්තත් හරි මගේ phone eka තනි කරම busy උනා මම එක එක කොල්ලෝ එක් ක යාලු වෙනවා ටික දවසකින් අත ඇරලා දානවා. A/L ඉවර උනා මං ABC කිය හ result එකත් එක්ක pass උනා. ඔය ගෙවිච්ච කාලය ඇතුළත්ව මට මගේ පවුල සමිපුර්නෙන් ම මඟ ඇරුණු බව ඇත්තක්. මට Campus එකකට ඇතුලත් වෙන්න පුරුවේ වාසනාවක් තිබුණත් ඒ වාසනාව එක් ක කරුමේ කියන එක මඟෙ පස්සේ ආවා. මම Campus එකට ආවේ ගෙදර ඉදලා නිසා උදේ5.25 bus එකේ තමයි මට යන්න තියෙන්නේ. මම හවස එන බස එකේ කොල්ලෙක් මට line වී ගෙ හ එනවා කියලා මට දැනෙන්න අරන් තිබුන නිසා මම හැමදාම එකම විදියට ඒ බස් එකට නැග්ගා. , ඒ කොල්ලා හරි ම හොද කොල්ලෙක් වැඩ කරේ CGR. අපි යාලු වෙලා හිටියට මට මගේ කැත පුරැද්ද අත ඇර ගන්න බැරි වුණා මම දිගටම කොල්ලන්ව රවටන වැඩේ කරන් ගියා. එයා මගෙන් අහන කොට phone busy a කියලා මම හැමදාම බොරු ගෙතුවා එක දවසක් අපට Campus වෙලා සනින් ඉවර උන නිසා මම ගෙදර එන්න bus ekata නැගලා පිට් පස්සෙ seat එකේ කොනකින් වාඩි උනා, bus එක පිටි පස්සෙන් ආවෙ දුර ගමන් සේවා බස් රථයක්. ඒ කේ ඩ්‍රයිවර් මාර ලස්සනයි මට ඇහැ ගහගෙන ගියා ඒ පැත්තටත්. එක පාරටම halt එකකින් නවත්තපු වෙලා වක ඒ bus එකේ හිටපු කොල්ලෙක් දුවල ඇවිත මට අර driver ගේ number එක දාල ගියා මට මා රම happa. මට ගෙදර ගිහින call කරා. ඊට පස්සේ එයා මාව හම්බ වෙන්න පුළුවන් ද කියලා ඇහුවා මමත් පැනලා හා කිව්ව. , ඉතින් එයා මාව හම්බ උනේ room එකක් ඇතුලෙදි. මට බය හිතුනා එයා කිවුවා එයාට ඕන තනියම නිදහසෙ මං එක් ක කතා කරන්න කියලා මමත් හිතුව එහෙම ඒත් එහෙම උනේ නෑ එයා මාව තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉදලා මාව ම ඉල්ලුවා මම හොඳට ම බය උනා මං කිවුවා ඒවා බෑ දැන් මම කියලා එයා හා කිවුවා එයා මට කිවුවා අපි බදිමු කියල මමත් ගොනා වගේ හා කිවුව ම එයා මාව කසාඳ බැන්දා හැබැයි අනේ අපේ ගෙදරට හොරෙන් . මං මහ පාන්දර ගෙදරින් පැනලා ගිහින් බැන්දා එයා එදා මම ආපහු ගෙදර එනවට කැමති උනේ නැහැ මම එදා රෑ ඵයා ගේ උනා එයා මාව එයාගේ ගෙදර අරන් ගිය මට ඒ පරිසරය ඇල්ලුවේ නෑ මං එයාට කිවුවා මට ගෙදර යන්න ඕන කියලා එයා කිව්වා බැදපු ගෑනු එහෙම ගෙදර යවන්න බෑ කියලා මට දෙලෝ රත් උනා. මට ගෙදර මැව් මැවී පෙනුනා මම කියලා කියලා පහුවදා උදේම ගෙදර ආවා වෙනද තිබුන සැහැල්ලු ගති මගේ ඔලුවේ තිබුනෙ නෑ. මං ගෙදර ආවා අම්මට කිවුවා මං බැන්දා කියලා අම්මා පොලවේ පස් නොකෑව විතරයි ඒ තරම් ඇඩුවා තාත්තා මට කතා කරේ නෑ බලා හිටියා විතරයි.

මම රෙදි ටික අරන් ගෙදරින් ආවා ඒ ඇවිත් ඒ ගොල්ලන්ගේ මහ ගෙදර නැවතුනා ඒ ගෙදර ඒ තරම් ලොකුත් නෑ මට ටික ටික මා ව දැනෙන්න ගත්තා මං කල වැරදි දැනු නා. මට කසාදෙ වෙලා තිබුනේ බේබද්දෙක් එක් ක. එයා හැමදාම බීලා ආවේ මට ආදරේ තිත්ත උනා. ගෙදර හිටපු කට්ටිය මල යක්කු වගේ දැනුනා . තව කොටසක් දාන්න උත්තර දෙන්න.....

18/02/2025

pirisidu miris kudu matharin obe muluthen gedarata

07/02/2025
07/02/2025

Me Mage palaweni miris business Eka. Ithin man miris genath ewa sodala neti kapala welala kotala thamai me miris kudu hadanne. Oyala kemathi nam mata message ekak danna. Dawase paya 24ma man ok

pirisidu miris kudu matharin obe muluthen gedarata

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when daiya miris kudu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share