The Kitchen Foods

The Kitchen Foods Pure tasty rustic food garden

අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි කෑම වර්ග ටික හදලා දෙන්න අපි ලෑස්තියි ❤️අවුරුද්දට නැතිවම බැරි මෙන්න මේ කෑම වර්ග , කැවිලි ...
25/03/2026

අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි කෑම වර්ග ටික හදලා දෙන්න අපි ලෑස්තියි ❤️

අවුරුද්දට නැතිවම බැරි මෙන්න මේ කෑම වර්ග , කැවිලි වර්ග වගේම කුළුබඩු වර්ග ටිකටත් ඔයාලට මේ දැන් ඉඳලම අපෙන් ඕඩර් කරන්න පුලුවන්. 📲

100% ක්ම ස්වභාවික , රසකාරක කල්බාගැනීමේ ද්‍රව්‍ය වර්ණක නැති අපිම හදන දේවල් තමයි අපි අපේ පාරිභෝගික පිරිසට ලබා දෙන්නෙ.

👉 අවුරුදු මේසයට නැතිවම බැරි
♨️සිංහල අච්චාරු
♨️බටු මෝජූ
♨️චිලි පේස්ට්
♨️උම්බලකඩ සම්බෝල
♨️මැලේ අච්චාරු
♨️මාළු ඇඹුල්තියල් වගේම තව කෑම වර්ග තියනවා..

👉 කුළුබඩු
♨️අමු තුනපහ
♨️බැදපු තුනපහ
♨️මිරිස් කුඩු
♨️කෑලී මිරිස්
♨️කහ කුඩු
♨️ගම්මිරිස් කුඩු
♨️මස්කරි තුනපහ
( එක වර්ගයකින් අවම ඇණවුම 100g
( වැකුම් පැකින් අවශ්‍ය අයට වැකුම් පැක් කරලා දෙනවා. පැකින් ගාස්තු අය වෙනවා )

📍ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි ඔයාගෙ ගෙදරටම මේ කෑම ඩිලිවරි කරනවා.

0774114545

Address

Tangalle Road
Matara

Telephone

+94705770383

Website

Alerts

Be the first to know and let us send you an email when The Kitchen Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Kitchen Foods:

Shortcuts

Share