Prano

Prano Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prano, Health Food Shop, Akeressa, Matara.

19/01/2026

සීනි වැඩිවෙලා පණ නැතිව ඉන්න සීයාට, මුණුබුරා දුන්න "ප්‍රානෝ තෙබු" මැජික් එක! 😂⚡

සීනි කරදරේ නිසා ඇඟට පණ නැතිව, දණහිස් අමාරුවෙන් ඉන්න අපේ ආදරණීය වැඩිහිටියන්ට ආයෙත් තාරුණ්‍යයේ ජවය දෙන්න "ප්‍රානෝ තෙබු කොළ පවුඩර්" (Prano Thebu Powder) දැන් සූදානම්! 🍃✨

ලංකාවේ කොහේ හිටියත්, ලෝකයේ ඕනෑම රටක හිටියත් දැන් ඔබට ප්‍රානෝ තෙබු ඇණවුම් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්! 🌍✈️

✅ 100% ස්වභාවිකයි ✅ සීනි මට්ටම පාලනය කරයි ✅ ඇඟට අමුතුම පණක් සහ ජවයක් ලබා දෙයි

දැන්ම ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට WhatsApp කරන්න: 📲 078 611 5958

අලුත්ම සෞඛ්‍ය රහස් සහ මේ වගේ තවත් විනෝදජනක වීඩියෝ බලන්න අපේ පේජ් එක Follow කරලා තියාගන්න! 👇

🌿 වස විසෙන් තොර නිරෝගී දිවියකට - 100% ස්වභාවික හෙළ ඔසු පවුඩර්! 🌿ඔබේත් පවුලේත් නිරෝගී බව ගැන සොයන ඔබට, භාවිතයට ඉතාමත් පහස...
19/01/2026

🌿 වස විසෙන් තොර නිරෝගී දිවියකට - 100% ස්වභාවික හෙළ ඔසු පවුඩර්! 🌿
ඔබේත් පවුලේත් නිරෝගී බව ගැන සොයන ඔබට, භාවිතයට ඉතාමත් පහසු ලෙස සකසන ලද පිරිසිදු විජලිත ඖෂධීය පවුඩර් දැන් අපෙන් ලබාගත හැකියි. 🍃✨

ස්වභාවික ගුණය, රසය සහ වර්ණය ඒ අයුරින්ම රැකෙන සේ උසස් ප්‍රමිතියෙන් විජලනය කර සකසා ඇත.

📌 අපගේ නිෂ්පාදන පෙළ (50g බැගින්):

🌱 තෙබු කොළ – රු. 800/=

🌿 හීන් බෝවිටියා – රු. 700/=

🍵 කටු අනෝදා තේ – රු. 700/=

🌸 හාතවාරියා – රු. 700/=

🌳 මුරුංගා – රු. 700/=

🍀 කැහිපිත්තන් – රු. 700/=

🍃 කොහොඹ – රු. 700/=

🍃 කරපිංචා – රු. 600/=

🌿 රම්පා – රු. 500/=

🌍 ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබේ දොරකඩටම! ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට මෙන්ම විදේශගත ඔබ සැමටද ඉතා විශ්වාසදායක ලෙස බෙදාහැරීම් සිදු කරනු ලැබේ. ✈️📦

🚚 Delivery Charges:

SL Post:

Courier: 💰 COD (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව) හෝ Bank Payment පහසුකම් ඇත.

📝 ඇණවුම් කිරීමට: නම, ලිපිනය, දුරකථන අංකය සහ අවශ්‍ය වර්ගය අප වෙත Inbox කරන්න.

📞 විමසීම්: 078 6115958

🔔 අපේ Page එක Follow කරන්න, Like කරන්න, Share කරන්න! (නිරෝගී දිවියක් පතන ඔබේ හිතවතුන් අතරේ මේ පණිවිඩය බෙදා හරින්න) 🙏

"තවත් පාරිභෝගිකයෙකුගේ විශ්වාසය දිනාගත් තවත් එක් ඇණවුමක් අද පිටත් වුණා! 📦✨ ඔයාලත් අදම ඔයාලගේ ඇණවුම වෙන් කරගන්න."         ...
19/01/2026

"තවත් පාරිභෝගිකයෙකුගේ විශ්වාසය දිනාගත් තවත් එක් ඇණවුමක් අද පිටත් වුණා! 📦✨ ඔයාලත් අදම ඔයාලගේ ඇණවුම වෙන් කරගන්න."

19/01/2026

🌿 දියවැඩියාවට ස්වභාවික විසඳුම - ප්‍රාණෝ තෙබු පවුඩර්! 🌿
සීනි මට්ටම සහ අක්මාවේ මේදය පාලනය කරගන්න දැන්ම "ප්‍රාණෝ තෙබු පවුඩර්" භාවිතා කර බලන්න. වෛද්‍ය නිර්දේශිත අසිරිමත් ගුණ රැසක් දැන් එකම පැකේජයකින්! ✨

✅ සීනි මට්ටම ස්වභාවිකව පාලනය කරයි ✅ අක්මාව නිරෝගී කරයි (Fatty Liver) ✅ ලේ පිරිසිදු කර සමේ රෝග සුව කරයි

🚛 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම. ✈️ ඕනෑම රටකට (Overseas) ගෙන්වා ගත හැක!

📲 දැන්ම ඇණවුම් කරන්න (WhatsApp): 0786115958

💡 මෙවැනි වටිනා සෞඛ්‍ය තොරතුරු දැනගන්න අපේ Page එක Follow කරලා සපෝට් එකක් දෙන්න! 🙏 ❤️
🌱

🌿 මේ දවස්වල හැමෝම ඉල්ලන්නේ මේකයි...ගැස්ට්‍රයිටිස් නිසා ගොඩක් අය දුක් විඳිනවා අපි දන්නවා. ඉතින් ඒ හැමෝටම සහනයක් වෙන්න "Pr...
19/01/2026

🌿 මේ දවස්වල හැමෝම ඉල්ලන්නේ මේකයි...
ගැස්ට්‍රයිටිස් නිසා ගොඩක් අය දුක් විඳිනවා අපි දන්නවා. ඉතින් ඒ හැමෝටම සහනයක් වෙන්න "Prano කැහිපිත්තන් පවුඩර්" එකට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා.

ඇත්තටම මේ දවස්වල අපේ Orders වලින් වැඩිපුරම යන්නෙත් මේකම තමයි. කිසිම අහිතකර දෙයක් නැතිව, ස්වභාවිකවම හදපු නිසා ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

බිංදුවේ ඉඳන් ආපු අපේ මේ ගමන ගැන විශ්වාස කරලා ඇණවුම් කරන හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️

ඔයත් අදම අරන් බලන්න. සහනයක් ලැබෙනවා සිකුරුයි.

📲 වැඩි විස්තර දැනගන්න හෝ Order කරන්න දැන්ම WhatsApp කරන්න: 078 611 5958


Lanka

19/01/2026

"ආදරය කියන්නේ රැකවරණයටයි! 👩‍❤️‍👨 දවසක වෙහෙස නිවන දිව්‍ය ඔසුවක්... ප්‍රාණෝ හාතාවාරිය 🍃.

රස විඳින්න... සුව විඳින්න! ශ්‍රී ලංකාවේ අභිමානය දැන් ලොව ඕනෑම තැනකට."

📲 Contact us on WhatsApp: 0786115958

19/01/2026

"ලෝකයේ බලවත්ම Superfood එක ඔබේ ගෙවත්තේ! 🌿🔥"

කිරි, නිවිති, කැරට් මේ හැමදේකම පෝෂණය එකට එකතු කළොත් ඒ මුරුංගා! ශරීරයේ ශක්තිය සහ ප්‍රතිශක්තිය වැඩි කරන ස්වභාවික රහස දැන් ඔබේ අතේ.

✅ Worldwide Delivery (ඕනෑම රටකට බෙදාහැරීම) ✅ Special Offers Available Today!

ඇණවුම් කිරීමට දැන්ම Click කරන්න: 📲 WhatsApp: 0786115958 🔗 Follow us for more health secrets!

මේ තියෙන්නේ Prano අපේ නිෂ්පාදන එකතුව... 🍃✨පිරිසිදුවට වගේම ගුණාත්මකව හදපු අපේ පෝෂණීය කුඩු වර්ග ගැන විස්තර දැනගන්න දිගටම අ...
19/01/2026

මේ තියෙන්නේ Prano අපේ නිෂ්පාදන එකතුව... 🍃✨

පිරිසිදුවට වගේම ගුණාත්මකව හදපු අපේ පෝෂණීය කුඩු වර්ග ගැන විස්තර දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න (Follow කරන්න). 🤝

ඔයාලා මේ නිෂ්පාදන ගැන දන්න දේවල්, පාවිච්චි කරලා තියෙනවා නම් ඒ අත්දැකීම් හරි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් හරි පල්ලෙහායින් කමෙන්ට් (Comment) කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා! ❤️

ඇණවුම් සඳහා WhatsApp: 0786115958 📲

19/01/2026

ගොඩක් අය ඇහුවා කොහොමද Prano නිෂ්පාදන මෙච්චර කොලිටියට හදන්නේ කියලා. 🍃 බලන්නකෝ අපි කොයිතරම් පිරිසිදුවටද මේවා ලෑස්ති කරන්නේ කියලා.

කිසිම වර්ණකයක් හෝ රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේම නැහැ. ඒ නිසා බය නැතුව ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. 💯 ලංකාවේ ඉන්න අයට වගේම පිටරට ඉන්න අයටත් අපි මේවා එවන්න ලෑස්තියි! 🚢🌍

ඕන කරන අය පහළ WhatsApp Button එකෙන් මැසේජ් එකක් දාන්න. 📲 0786115958

Address

Akeressa
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Prano posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share