13/04/2026
✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨
Warmest New Year wishes from TNS Family Restaurant 💚
අපි සමඟ ගත කරපු සෑම මොහොතක්ම,
ඔබලා අපට දුන්න ආදරය සහ විශ්වාසය
අපට අමතක නොවන වටිනා මතකයන් 💚
දැනට අපගේ සේවාව තාවකාලිකව නවතා තිබුණත්,
අපේ හදවතට ලඟම තියෙන්නේ
ඔබලා සමඟ බෙදාගත් ඒ රසවත් අත්දැකීම්යි 🙏
දිව නැටවෙන රස මතකය....🌿
– ඒ රස, ඒ ආදරය, නැවත ඔබ වෙත වෙනස්ම ආකාරයකින් ගෙන එන්න අපි ශක්තිමත් බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවා ✨
As we step into this New Year,
we wish you and your family
🌿 Happiness
🌿 Good Health
🌿 Success & New Opportunities
Stay safe, stay blessed…
we look forward to serving you again 💚
– TNS Family Restaurant