KRIMA ECO FOOD

KRIMA ECO FOOD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KRIMA ECO FOOD, Food & Drink, No 126/2, Kevitiyagala North, Polgampala, Matugama.

ඔබට අවශ්‍ය සියලුම විජලිත ආහාර වර්ග, එළවළු, පළතුරු, පළතුරු powder, කොළ වර්ග, කොළ powder, ඖෂධීය පාන වර්ග, Tablets තේ කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ඇතුළු අගය එකතු කල නිශ්පාදන රැසක් එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකියාව දැන්
KRIMA ECO FOOD වෙතින්
0768481234

රුහුණු රස සරණිය 2026 KRIMA Eco Food අපි අදත් ඉන්නවා ගාලු නගර සභා ශාලා පරිශ්‍රයේ...වෙලඳ කුටි අංක 44ඔබත් එන්න විජලනය කරන ල...
13/09/2026

රුහුණු රස සරණිය 2026 KRIMA Eco Food අපි අදත් ඉන්නවා ගාලු නගර සභා ශාලා පරිශ්‍රයේ...

වෙලඳ කුටි අංක 44

ඔබත් එන්න විජලනය කරන ලද රඹුටන් මදුලක රස බලන්න.

ඔබට අව්ශ්‍ය සියලුම විජලනය කරන ලද ආහාර වර්ග විශ්වාසනීයව ගෙන්වා ගැනීමට අමතන්න KRIMA ECO FOOD
0768481234
0706365635

www.krimagloblelanka.com
www.krimaecofood.lk

වරකා මේ කාලෙට තියෙනවාද...? 🧐නෑ නේද?නෑ නෙමෙයි... තියෙනවා! 😮✨ඔව්! KRIMA ECO FOOD  අපි ළඟ නම් ඕනෑම කාලෙක රස බලන්න Dehydrate...
12/09/2026

වරකා මේ කාලෙට තියෙනවාද...? 🧐

නෑ නේද?

නෑ නෙමෙයි... තියෙනවා! 😮✨

ඔව්! KRIMA ECO FOOD අපි ළඟ නම් ඕනෑම කාලෙක රස බලන්න Dehydrated වරකා (විජලිත වරකා) ඕනෑම තරමක් තියෙනවා! 💛🌾
කාලෙ ගැන හිත හිත ඉන්නේ නැතුව, වරකා වෙනදා රසයෙන්ම, 100% පෝෂණය විඳගන්න දැන්ම ඔයාගේ Order එක අපිට දාන්න.

📦 දිවයින පුරා බෙදාහැරීම් සහිතයි!

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න:

📲 WhatsApp / Call: 0768481234
0706365365

📩 Inbox: අප වෙත පණිවිඩයක් එවන්න.

12/09/2026

Banana snack තාම කෑවෙ නැද්ද? කාල බලමුද රස කොහොමද කියල..

නොමිලේ ම banana snack එකක රස බලන්න 2026/09/12 සහ 13 යන දින වල ගාල්ල නගර සභා ශාලා පරිශ්‍රය වෙත එන්න.

KRIMA Eco Food අපෙන් ඔබට නොමිලේ බනානා snack එකක්

0768481234
0706 365 365

රුහුණු රස සරණිය 2026 ආහාර හා වෙළඳ ප්‍රදර්ශනය.📍 කුටි අංක 44 මතක තියාගන්න! Krima Eco Food හමුවෙන්න මෙතැනට එන්න! 🌿රුහුණු රස...
07/09/2026

රුහුණු රස සරණිය 2026 ආහාර හා වෙළඳ ප්‍රදර්ශනය.

📍 කුටි අංක 44 මතක තියාගන්න! Krima Eco Food හමුවෙන්න මෙතැනට එන්න! 🌿

රුහුණු රස සරණිය 2026 ආහාර හා වෙළඳ ප්‍රදර්ශනයේදී Krima Eco Food අපේ කුටිය සොයාගන්න පහසුම ක්‍රමය මෙන්න!

🗓️ දින: 2026 සැප්තැම්බර් 11, 12 සහ 13

🎪 කුටි අංකය: 44 (Stall No. 44)

📍 ස්ථානය: රුහුණු රස සරණිය ප්‍රදර්ශන භූමිය

අපගේ ප්‍රසිද්ධ කටුපිල කුඩු, වියළි එළවළු/පලතුරු, සහ ඖෂධීය කැඳ ඇතුළු සියලුම 100% ස්වාභාවික නිෂ්පාදන එකම තැනකින් ලබාගන්න අපේ 44 අංක කුටියට අනිවාර්යයෙන්ම ගොඩවෙන්න. ✨

විජලනය කරන ලදනිල් කටරොළු මල්පොකුරු වද මල්දාස් පෙතිමල්විකිණීමට0706 365 365076 848 1234
06/09/2026

විජලනය කරන ලද
නිල් කටරොළු මල්
පොකුරු වද මල්
දාස් පෙතිමල්
විකිණීමට
0706 365 365
076 848 1234

🚨 දකුණේ පාරිභෝගිකයන්ට Krima Eco Food වෙතින් විශේෂ ආරංචියක්! 🚨සෞඛ්‍ය සම්පන්න, 100% ස්වාභාවික ආහාර සොයන දකුණේ අපේ ආදරණීයයන...
05/09/2026

🚨 දකුණේ පාරිභෝගිකයන්ට Krima Eco Food වෙතින් විශේෂ ආරංචියක්! 🚨
සෞඛ්‍ය සම්පන්න, 100% ස්වාභාවික ආහාර සොයන දකුණේ අපේ ආදරණීයයන් වෙනුවෙන් Krima Eco Food මෙවරත් ලෑස්තියි! 🍃✨

මෙවරත් අපි ඔබ හමුවෙන්න විශාල සූදානමකින් එනවා. අපේ ස්වාභාවික, ඖෂධීය සහ පෝෂණීය නිෂ්පාදන පෙළ අත්විඳින්න ඔබත් ලෑස්තිද?

📅 2026 සැප්තැම්බර් 11, 12, 13

📍 රුහුණු රස සරණිය 2026 - ආහාර හා වෙළඳ ප්‍රදර්ශනය

විශේෂ වට්ටම්, නොමිලේ ලබාදෙන රහ බලන අවස්ථා සහ තවත් තෑගි රැසක් සමඟින් ඔබව හමුවෙන්න අපි එනවා! වැඩිවිස්තර ළඟදීම... 😉

විශේෂ රහසක්
Krima Eco Food වෙතින් පෝෂණය විතරක් නෙමෙයි, රස නහර පිනවන අලුත්ම "Banana Snack" එකත් ප්‍රදර්ශනයෙන්ම ප්‍රථම වරට එළිදක්වනවා! රස බලන්න අනිවාර්යයෙන්ම එන්න! 😉🍌✨

076 848 1234
0706 365 365

KRIMA Eco Food

03/09/2026

එක පාරටම නැගිටින්න බැ ටික ටික නැගිටින්න උපදෙස්..

🌿 පිළිකා සෛල නසන, සිරුර පිරිසිදු කරන - කටුපිල Powder 🍃100% ස්වාභාවික Krima Eco Food Katupila Powderඅපේ හෙළ වෙදකමේ ප්‍රබල...
02/09/2026

🌿 පිළිකා සෛල නසන, සිරුර පිරිසිදු කරන - කටුපිල Powder 🍃

100% ස්වාභාවික Krima Eco Food Katupila Powder

අපේ හෙළ වෙදකමේ ප්‍රබලතම ඖෂධයක් වන කටුපිල, දැන් පිරිසිදුවම කුඩු ලෙස Krima Eco Food වෙතින්! 🇱🇰✨

💡 ප්‍රධාන ගුණ: ✅ පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම
✅ සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම (Body Detox)
✅ ලේ පිරිසිදු කර ප්‍රතිශක්තිය වැඩි කිරීම
✅ දියවැඩියාව සහ අර්ශස් රෝගයට සහනය

කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. 💚

🛍️ අදම ගෙදරටම ගෙන්වා ගන්න:
📞 WhatsApp / Call: 0768481234 / 0706 365 365

🌐 Page: facebook.com/KrimaEcoFoodNew

Web www.krimagloblelanka.com
www.krimaecofood.lk

🚚 Island-wide Delivery Available!

27/08/2026
25/08/2026

නුවර පෙරහැරට ගිය වසනාට හමු වෙච්ච යාලුවා කව්ද?

Address

No 126/2, Kevitiyagala North, Polgampala
Matugama
12136

Alerts

Be the first to know and let us send you an email when KRIMA ECO FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KRIMA ECO FOOD:

Shortcuts

Share

Category