Aashi's creation world

Aashi's creation world Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aashi's creation world, Food service distributor, hingula, mawanella, Mawanella.
(2)

🌹 Another lovely order 🌹     ✈️𝘰𝘳𝘥𝘦𝘳 𝘧𝘳𝘰𝘮 israel✈️🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 හෙට්ටිමුල්ල 🚘    💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 2nd 𝚘𝚛𝚍𝚎𝚛 💝🇵 🇱 🇦 🇨 🇪 ...
15/06/2026

🌹 Another lovely order 🌹

✈️𝘰𝘳𝘥𝘦𝘳 𝘧𝘳𝘰𝘮 israel✈️

🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 හෙට්ටිමුල්ල 🚘

💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 2nd 𝚘𝚛𝚍𝚎𝚛 💝

🇵 🇱 🇦 🇨 🇪 🇾 🇴 🇺 🇷 🇴 🇷 🇩 🇪 🇷
📞 075 428 5800

13/06/2026

🥰 ඔන්න ඉතින් පුරුදු විදිහටම ලස්සන රස කේක් ගෙඩියක් එක්ක තෑගි ගොඩක් අරන් අපි ගියේ ආදරවන්තියක් පුදුම කරන්න......🫡
හොරෙන්ම ගිහින් එයාව සප්‍රයිස් කරපු අපී....ඒ වැඩෙත් ලස්සන අවසානයක් වගේම රස ලස්සන මතකයක් ඒ හිත් වලට ඉතුරු කරලා ,මගේ මතක පොතෙත් පිටුවක් ලස්සනට අවසන් කලා...🌻😍

ඉතින් ඔයාගෙත් විශේෂම දවස් රසවත් ලස්සන මතකයක් කරගන්න අපිට කතා කරන්නකෝ.......♥️🥰

075 428 5800
Aashi's creation world

🌹 Another lovely order🌹        🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 හෙම්මාතගම  🚘   💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝    🇵 🇱 🇦 🇨 🇪  🇾 🇴 🇺 🇷  🇴 🇷 🇩 🇪 🇷  ...
13/06/2026

🌹 Another lovely order🌹

🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 හෙම්මාතගම 🚘

💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝

🇵 🇱 🇦 🇨 🇪 🇾 🇴 🇺 🇷 🇴 🇷 🇩 🇪 🇷

📞 075 428 5800

🌹 Another lovely order🌹               🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 මාවාන 🚘  💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝     🇵 🇱 🇦 🇨 🇪  🇾 🇴 🇺 🇷  🇴 🇷 🇩 🇪 🇷...
13/06/2026

🌹 Another lovely order🌹

🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 මාවාන 🚘

💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝

🇵 🇱 🇦 🇨 🇪 🇾 🇴 🇺 🇷 🇴 🇷 🇩 🇪 🇷

📞 075 428 5800

12/06/2026

🥰 මගෙ ජීවිතේ මන් ආසම කොටසක් තමයි මේ තියෙන්නෙ......🥰

මේ විදිහට ගෙවෙන හවස් වරු හරි ලස්සනයි...දවසින් දවස ජීවිතේට ලැබෙන අත්දැකීම් ඊට වඩා ලස්සනයි...😍

හරිම ආදරනීය හිත් ගොඩක් මගෙ වටා ඉන්න එක ඊටත් වඩා ලස්සනයි...
ඉතින් ලස්සන ලමයො හිත නිවන කලාවක් තමයි කේක් කියන්නෙම....
කේක් ආර්ටිස්ට් කියන ලේබල් එක මට නම් හරිම ආඩම්බරයක් වෙන්නෙ ඒ නිසාමයි..🌹🌻

එහෙනම් ඉතින් සතුටින් හිනාවෙලා ඉන්ටෝනී හොදේ....😊😚🫡

ඔයත් ඉන්නෙ කෑගල්ල ,මාවනැල්ල ,කඩුගන්නාව මේ අවට නම් අපෙන් ඕඩර් එකක් දාලා බලන්නකෝ......🫡🌷

Aashi's creation world
075 428 5800

🌹 𝙩𝙤𝙙𝙖𝙮 𝙤𝙧𝙙𝙚𝙧 🌹🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 kegalla🚘    💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝🇵 🇱 🇦 🇨 🇪  🇾 🇴 🇺 🇷  🇴 🇷 🇩 🇪 🇷        📞  075 428 5800
31/05/2026

🌹 𝙩𝙤𝙙𝙖𝙮 𝙤𝙧𝙙𝙚𝙧 🌹

🚘 𝕥𝕙𝕚𝕤 𝕨𝕖𝕟𝕥 𝕥𝕠 kegalla🚘

💝𝚝𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 💝

🇵 🇱 🇦 🇨 🇪 🇾 🇴 🇺 🇷 🇴 🇷 🇩 🇪 🇷
📞 075 428 5800

😍 My creations 😍            💁🎂 කේක්  කියන්නෙ මගෙ ජීවිතයේ එක්තරා ඇබ්බැහියක්..🎂🧑‍🍳       හරිම ආදරනීය කලාවක්....🥰ජීවිතයේ වි...
31/05/2026

😍 My creations 😍

💁🎂 කේක් කියන්නෙ මගෙ ජීවිතයේ එක්තරා ඇබ්බැහියක්..🎂🧑‍🍳
හරිම ආදරනීය කලාවක්....🥰ජීවිතයේ විවිධ කාර්තු පහු කරන් යන ගමනේ එක්තරා නැවතුමක් මගේ ජීවිතේට නව ආරම්භයක් අරන් එනවා. ..🙆
ඒ තමයි..........https://www.facebook.com/profile.php?id=100087403272462&mibextid=ZbWKwL මගෙ ආදරනීයම රැකියාව,ව්‍යාපාරය.. . රැකියාවක් උනත් ඊට එහා ගියපු මනුස්සකම පිරුනු මිනිසුන්ගේ හදවත් ගොඩක එකතුවක්... 😘😍🥰❤️🙏

මන් ගැන ,අපේ සර්විස් එක ගැන පුලුවන් හැමෝම වචනයක් කොටන් යමුද....😍🥰❤️
💞💞
මාව විශ්වාස කරන මගේ ආදරනීය කස්ටමර්සලාට මන් ගොඩක් ආදරෙයි. 🙏🙏💙💙 මගෙ ශක්තිය 💪 ඔයාලයි..🥰🥰 හැමදාම අපිත් එක්කම රැදිලා ඉන්න....🙏🙏🙏😘😘
💝💝💝

ඔයාගෙ ලගම කෙනෙක්ට තෑග්ගක් යවන්න ඕනිද..🤔🤔එහෙමත් නැත්තන් සප්‍රයිස් එකක් දෙන්න.... .🤟🤟
එහෙනම් ඉතින් Aashi's creation world අපිට කතා කරන්න......💪💪ලස්සනට හිතේ තියන විදිහටම අපි ඒක කරලා දෙන්නම් ඔයාට.....ම්ම්ම්...🤗🤗

𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘀𝘂𝗽𝗿𝗶𝗰𝗲𝘀
𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗰𝗮𝗸𝗲𝘀/𝗰𝘂𝗽 𝗰𝗮𝗸𝗲𝘀
𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗯𝗿𝗼𝘂𝗻𝗶𝘀𝗲
𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲𝗿𝘆 𝗰𝗮𝗸𝗲𝘀
𝗰𝗵𝗼𝗰𝗼𝗹𝗲𝘁𝗲 𝗯𝗼𝘅
𝗢𝘁𝗵𝗲𝗿 𝗴𝗶𝗳𝘁𝘀 𝗮𝘃𝗮𝗶𝗹𝗶𝗯𝗹𝗲........🥰🥰🥰

ඉතින් ඔබේ ඇනවුම අදම වෙන්කරගන්න......👉👉

ඔයාලා ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ ඉන්න ආදරනීයන් හොයාගන ඔයාලගෙ ආදරය පරිස්සමින් ගෙනිහින් දෙන්න අපිට පුලුවන් 💌💌
ඉක්මනින් ඕඩර් එකක් දාන්න.....🤟🤟
075 428 5800

Bagya Chamika ඔයාගෙ කේක් එකයී.... , Vindi Asanka Kahakotuwa , Nadeeka Kapuhennayaka  අපේ කේක් එකයී...😍      🤩පේජ් එකට දා...
27/05/2026

Bagya Chamika ඔයාගෙ කේක් එකයී.... , Vindi Asanka Kahakotuwa , Nadeeka Kapuhennayaka අපේ කේක් එකයී...😍

🤩පේජ් එකට දාන්න පහු උන මගෙ කේක් ගෙඩි මේ..🤩

Aashi's creation world
075 428 5800

22/05/2026

🫂🤩 අක්කිගෙ ආදරේ අරන් මල්ලිට ආදරෙන් පරිස්සමට ගිහින් දුන්න ලස්සන මතකයක්...😍
මේ ඕඩර් එක එන්නෙ Nepal වලින් ....❤️අපිව විස්වාස කරලා දුන්න දෙවනි ඕඩර් එක තමයි මේ...😍
තැන්කිවු සෝ මච් අක්කා ♥️🫂

💁🎂 කේක් කියන්නෙ මගෙ ජීවිතයේ එක්තරා ඇබ්බැහියක්..🎂🧑‍🍳
හරිම ආදරනීය කලාවක්....🥰ජීවිතයේ විවිධ කාර්තු පහු කරන් යන ගමනේ එක්තරා නැවතුමක් මගේ ජීවිතේට නව ආරම්භයක් අරන් එනවා. ..🙆
ඒ තමයි..........https://www.facebook.com/profile.php?id=100087403272462&mibextid=ZbWKwL මගෙ ආදරනීයම රැකියාව,ව්‍යාපාරය.. . රැකියාවක් උනත් ඊට එහා ගියපු මනුස්සකම පිරුනු මිනිසුන්ගේ හදවත් ගොඩක එකතුවක්... 😘😍🥰❤️🙏

මන් ගැන ,අපේ සර්විස් එක ගැන පුලුවන් හැමෝම වචනයක් කොටන් යමුද....😍🥰❤️
💞💞
මාව විශ්වාස කරන මගේ ආදරනීය කස්ටමර්සලාට මන් ගොඩක් ආදරෙයි. 🙏🙏💙💙 මගෙ ශක්තිය 💪 ඔයාලයි..🥰🥰 හැමදාම අපිත් එක්කම රැදිලා ඉන්න....🙏🙏🙏😘😘
💝💝💝

ඔයාගෙ ලගම කෙනෙක්ට තෑග්ගක් යවන්න ඕනිද..🤔🤔එහෙමත් නැත්තන් සප්‍රයිස් එකක් දෙන්න.... .🤟🤟
එහෙනම් ඉතින් Aashi's creation world අපිට කතා කරන්න......💪💪ලස්සනට හිතේ තියන විදිහටම අපි ඒක කරලා දෙන්නම් ඔයාට.....ම්ම්ම්...🤗🤗

Vehicleb day surprises
@𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘀𝘂𝗽𝗿𝗶𝗰𝗲𝘀
𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗰𝗮𝗸𝗲𝘀/𝗰𝘂𝗽 𝗰𝗮𝗸𝗲𝘀
𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗯𝗿𝗼𝘂𝗻𝗶𝘀𝗲
𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲𝗿𝘆 𝗰𝗮𝗸𝗲𝘀
𝗰𝗵𝗼𝗰𝗼𝗹𝗲𝘁𝗲 𝗯𝗼𝘅
𝗢𝘁𝗵𝗲𝗿 𝗴𝗶𝗳𝘁𝘀 𝗮𝘃𝗮𝗶𝗹𝗶𝗯𝗹𝗲........🥰🥰🥰

ඉතින් ඔබේ ඇනවුම අදම වෙන්කරගන්න......👉👉

ඔයාලා ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ ඉන්න ආදරනීයන් හොයාගන ඔයාලගෙ ආදරය පරිස්සමින් ගෙනිහින් දෙන්න අපිට පුලුවන් 💌💌
ඉක්මනින් ඕඩර් එකක් දාන්න.....🤟🤟
075 428 5800

Address

Hingula, Mawanella
Mawanella

Telephone

+94754285800

Website

Alerts

Be the first to know and let us send you an email when Aashi's creation world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aashi's creation world:

Share