Misty Life

Misty Life Sri Lanka is home to a rich natural world filled with biodiversity.

09/08/2026

කළු කුළු බැඳිලා අහස වසා...හඬ නගා වැටෙන්නේ හදවත සොසා...සීතල සුළඟ තුරුළු වෙලා...ජීවිතයේ දුක තුරන්කළ වැස්ස. 🌧️🍃

08/08/2026

ස්වභාවධර්මය අපිට දුන්නු ප්‍රබල පාඩමක්! ඇසිපිය හෙලන සැණින් දිය රකුසෙක් වුණු ඒ මහා ජල කඳ අදටත් මතක් වෙද්දී හිතාගන්නත් බෑ. 🌧️🌊

04/08/2026

මේ වගේ තැනක, මේ වගේ දේශගුණයක, නිදහසේ තේ උගුරක් බොන ගමන් ජීවිතේ විඳින්න තිබ්බ නම්... මොහොතකට අපිට අපිවම හොයාගන්න පුළුවන්.🌱☁️🍃

03/08/2026

මහ ඉතිහාසයේ මා ඔයේ ආපු වැඩිම ජල කඳ මේ වනවිට පැමිණෙමින් පවතින බැවින්, මා ඔය දෙපස සිටින ජනතාවට අතිශයින්ම ප්‍රවේශම් වන ලෙස දැනුම් දෙයි.අරණායක සිට කොච්චිකඩේ දක්වා මා ඔය අවට පදිංචි සියලු දෙනා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්න. අනතුරක් වීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න.හැකිතාක් මෙම පණිවිඩය අනෙක් අය සමඟ බෙදාගෙන (share කර) සියලු දෙනා දැනුවත් කරන්න.

මීදුම් සේලයෙන් වැසුණු තේ වත්තේ සීතල මඳ පවන සිත ගත නිවාලයි.ජීවිතයේ හැම ප්‍රශ්නයක්ම මේ මොහොතේ මීදුම අතරේ සැඟවී ගියා සේ දැනේ.හුදෙකලාව වුවද මෙවන් මොහොතක දැනෙන සැනසීම වචනයෙන් විස්තර කළ නොහැක.🍃🌱🌱☁️ Lanka

Address

Mawanella
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Misty Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share