Sehansa Cakes

Sehansa Cakes Delicious homemade cakes and fabulous decorating for your all special occasions....
(1)

22/08/2026

Nipun motors - Batapola 🧡🤍

Congratulations malli ❤️

මේවගෙන් මැවෙන හරි ලස්සන නිර්මාණ තමයි ඔයාලගෙ කේක් ලස්සන කරන්නෙ. ❤️කාලෙකින් ඉඩ ලැබුණ වෙලාවක පිලිවෙලකට අස් කරන්න හිතුවා මගේ...
22/08/2026

මේවගෙන් මැවෙන හරි ලස්සන නිර්මාණ තමයි ඔයාලගෙ කේක් ලස්සන කරන්නෙ. ❤️
කාලෙකින් ඉඩ ලැබුණ වෙලාවක පිලිවෙලකට අස් කරන්න හිතුවා මගේ tools box එක 😁

තව කා ලඟද තියෙන්නෙ මේ වගේ ඒවා 😁😁

💙💙
19/08/2026

💙💙

K pop cake 💜💜
18/08/2026

K pop cake 💜💜

💚🩵
18/08/2026

💚🩵

ඒක හරි ලස්සන පාටක්
18/08/2026

ඒක හරි ලස්සන පාටක්

18/08/2026

අද ඉන්නවා මට කේක් දෙන්න යන්න පුංචි හුරතල් පැංචෙක් ❤️🥰

කේක් එකක් ගෙනාවෙ නෑ කියලා තරහ වෙලා හිටි ඒ පුංචි පොඩ්ඩට ආදරෙන් අම්මගෙන් තමයි මේ කේක් එක ❤️🥰

📍 මීටියාගොඩ

මේ ඉතින් එයාගෙ පළවෙනි fondant icing පාඩම😍පළවෙනි දවස කියලා නෑ හරියටම, ලස්සනට නීට් එකට හදන්න ඕන හැමදේම. දවසක මේ කේක් කලාවෙ...
18/08/2026

මේ ඉතින් එයාගෙ පළවෙනි fondant icing පාඩම😍

පළවෙනි දවස කියලා නෑ හරියටම, ලස්සනට නීට් එකට හදන්න ඕන හැමදේම. දවසක මේ කේක් කලාවෙ අගය අරන් යන්න ඕන දක්ෂයින්.

සියලුම දේවල් හරි පිලිවෙලට ඉගැන්වීම් කරන නිසා එයා නම් හරි සතුටින් පන්ති එන්නෙ.

ඉතින් කේක් ඉගෙන ගන්න කැමති අය, ආසාව උනන්දුව තියෙන අය එන්න අපේ පන්තියට😍

0710188799

Address

Sehansa Cakes
Meetiyagoda
80330

Telephone

+94710188799

Website

Alerts

Be the first to know and let us send you an email when Sehansa Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sehansa Cakes:

Shortcuts

Share