Vidu sweets hut

Vidu sweets hut happiness

🍬 විදු ස්වීට් හට් වෙතින් ඔබේ සතුටු සාදයට රසම රස පැණිරස! 🧁ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය උසස්ම තත්ත්වයේ රසකැවිලි අඩුම මි...
16/08/2026

🍬 විදු ස්වීට් හට් වෙතින් ඔබේ සතුටු සාදයට රසම රස පැණිරස! 🧁

ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය උසස්ම තත්ත්වයේ රසකැවිලි අඩුම මිලට, විශ්වාසයෙන් යුතුව ලබාගන්න!

✨ පිරිසිදුකම හා උසස් ප්‍රමිතිය 100% ක් තහවුරුයි!
🚚 Delivery පහසුකම් සහිතයි.

📞 අදම ඔබේ Order එක වෙන්කරවා ගන්න: 0721388147

📥 හෝ අපගේ Page එකට Message එකක් දමන්න!

කමුද උණු උණු කට්ලට් එකක් ...😋අද ඕඩර් එක වලස්මුල්ලට කට්ලට් 50 ක් 😊🥰ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ රස කැවිලි ඇනවුමක් අපිට ලබා දෙන්...
09/07/2026

කමුද උණු උණු කට්ලට් එකක් ...😋

අද ඕඩර් එක වලස්මුල්ලට
කට්ලට් 50 ක් 😊🥰

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ රස කැවිලි ඇනවුමක් අපිට ලබා දෙන්න 🛵🫶

විදු ස්විට් හට් 🥯🍩
0721388147




🩷
27/06/2026

🩷

මේ ගෙවෙන්නේ පේරාදෙණියේ ලස්සනම
දවස් 👨‍🎓

හැමෝගෙම හීන දවසක ලස්සනට හැබෑ වෙන්න
ඕන 🩷🫶






Janith Shehan Viduranga & Chathu S Nanayakkara

"VIDU Sweet Hut - රස කැවිලි ලොව මහ ගෙදර!" 🏠✨කටට ගත්තම "කර කර" ගාලා හැපෙන, නියම දේශීය රසයට හැදුණු අපේ කොකිස් වල රස බලන්න ...
26/04/2026

"VIDU Sweet Hut - රස කැවිලි ලොව මහ ගෙදර!" 🏠✨

කටට ගත්තම "කර කර" ගාලා හැපෙන, නියම දේශීය රසයට හැදුණු අපේ කොකිස් වල රස බලන්න ඔබත් අදම ඇණවුම් කරන්න! 🥨😋

📞 ඇණවුම් සඳහා: 0711388156
WhatsApp: 0721388147

📍 මිද්දෙනිය, වලස්මුල්ල, වීරකැටිය නගර ආසන්නව.
📍කුරියර් පහසුකම් සහිතයි

24/04/2026

අවුරුදු මේසෙට අපෙන් ගිය ආස්මී ..😘🩷

විදු ස්විට් හට්" සඳහා ඔබේ ඇණවුම් පහසුවෙන් සහ විශ්වාසවන්තව ලබා ගන්න! අපගේ දේශීය රසකැවිලි පෙළගැස්ම ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවක් තවත් හැඩගැස්වීමට සූදානම්. 🌸✨

👉 අපෙන් ලබාගත හැකි ප්‍රධාන රසකැවිලි:

ආස්මී 🥨
කැවුම් සහ අතිරස 🍩
කොකිස් 🌸
මුං අලුවා, වැලි තලප, මුං ගුලි සහ අලුවා 🍮

ලංකාව පුරා ඩිලිවරි පහසුකම් ඇත 👋

අඩුම මිලට, උසස්ම රසයට, පිරිසිදු දේශීය නිමැවුම් සඳහා අදම අපව අමතන්න!👇

☎️ Call: 0711388156
🛜 WhatsApp: 0721388147










"විදු ස්විට් හට්" සඳහා ඔබේ ඇණවුම් පහසුවෙන් සහ විශ්වාසවන්තව ලබා ගන්න! අපගේ දේශීය රසකැවිලි පෙළගැස්ම ඔබේ ඕනෑම විශේෂ අවස්ථාව...
23/04/2026

"විදු ස්විට් හට්" සඳහා ඔබේ ඇණවුම් පහසුවෙන් සහ විශ්වාසවන්තව ලබා ගන්න! අපගේ දේශීය රසකැවිලි පෙළගැස්ම ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවක් තවත් හැඩගැස්වීමට සූදානම්. 🌸✨

👉 අපෙන් ලබාගත හැකි ප්‍රධාන රසකැවිලි:

ආස්මී 🥨
කැවුම් සහ අතිරස 🍩
කොකිස් 🌸
මුං අලුවා, වැලි තලප, මුං ගුලි සහ අලුවා 🍮

අඩුම මිලට, උසස්ම රසයට, පිරිසිදු දේශීය නිමැවුම් සඳහා අදම අපව අමතන්න!👇

☎️ Call: 0711388156
🛜 WhatsApp: 0721388147

21/04/2026

අම්මට උදව් කරන්න ගිහින් වැඩ වල් කරා 🙂😂

කලින් කොකිස් චොර උනා
හැම කොකිසම එකයි කියලා තේරෙනකොට කර උනා 😅








fans

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉Sachi Jayawardhana, Lahiru Prabath, Tharus...
21/04/2026

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉

Sachi Jayawardhana, Lahiru Prabath, Tharusha Dasun

Address

No 141, Palle Julampitiya , Julampitiya
Middeniya

Telephone

+94711388156

Website

Alerts

Be the first to know and let us send you an email when Vidu sweets hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share