Piyu Product

Call Directions Website Contact the business

Piyu Product කොස් බයිට් ගේන ගමේ කෙල්ල🥰🥰🧑‍🍳🧑‍🍳කරවල හාල්මැස්සන් බැදුම්,චිලිපේස්ට් ,අච්චාරු.
(64)

හායි food lovers🥰👌  "ගමේ රසට වගේ රසායනිකව සැකසු කල්තබාගැනීම් ද්‍රව්‍ය ,වර්ණක, රසකාරක කිසිවයි නොමැති කල්තබාගන්නා ආහාර"පහස...
20/09/2026

හායි food lovers🥰👌


"ගමේ රසට වගේ රසායනිකව සැකසු කල්තබාගැනීම් ද්‍රව්‍ය ,වර්ණක, රසකාරක කිසිවයි නොමැති කල්තබාගන්නා ආහාර"

පහසු මිලට ඔබට අපෙන්...🤛

බැදුම් වර්ග
🌶️හාල්මැස්සන් බැදුම
🌶️කරවල බැදුම
🌶️කරවිල බැදුම
🌶️චිකන් බැදුම
🌶️කෙසෙල් මුව බැදුම
🌶️නෙලුම් අල බැදුම
🌶️කජු බැදුම
🌶️හතු බැදුම
🌶️නයි මිරිස් බැදුම

මෝජු වර්ග
🧆බටු මෝජු
🧆මාලු මෝජු
🧆චිකන් මෝජු

චිලිපේස්ට්
🌶️උම්බලකඩ චිලිපේස්ට්
🌶️චිකන් චිල්පේස්ට්
🌶️කූනිස්සන් චිලිපේස්

077 313 8199 මගින් vacuum pack කල සියලු ආහාර මිලදී ගත හැකියි.

20/09/2026

උදේට බාගෙයි හවසට බාගෙයි..

2024 මැයි මාසේ දාපු post එකක්..🥺 ඒ දැකපු හීනේ හැබෑ වෙලා නේද??
20/09/2026

2024 මැයි මාසේ දාපු post එකක්..🥺 ඒ දැකපු හීනේ හැබෑ වෙලා නේද??

කල්තබාගත හැකි රසවත් ආහාර රැසක්..✈️✈️✈️විදේශ ගත ඔබට සහ විදේශ ගතවන ඔබට. 077 313 8199
20/09/2026

කල්තබාගත හැකි රසවත් ආහාර රැසක්..✈️✈️✈️විදේශ ගත ඔබට සහ විදේශ ගතවන ඔබට. 077 313 8199

20/09/2026

ඔයා ඔයාම වෙන්න👌👌🥰 සමාජය අපිට ආදරේ කලත් නැතත් අපි අවංකව ජීවත් වෙන්න ඕන

රස කෑම.😋😋😋Piyu Product අපේ ආයතනෙන්..🤝🤝🤝077 313 8199
20/09/2026

රස කෑම.😋😋😋Piyu Product අපේ ආයතනෙන්..🤝🤝🤝077 313 8199

Good morning .💗
20/09/2026

Good morning .💗

20/09/2026

මෙහෙම බිරින්දෑවෝ හමු වුනොත්...😲😲 ඔන්න ඕකයි තත්වේ

අලුතෙන් පටන් ගත්ත,ජීවිතේට සුබ පැතුම්.නංගි.😍😍ඔයා කියන්නේ මම වගේම ජීවිතේ අමාරුවෙන් ගොඩ එන්න මහන්සි වෙන,අධ්‍යාපනය කියන කිරු...
19/09/2026

අලුතෙන් පටන් ගත්ත,ජීවිතේට සුබ පැතුම්.නංගි.😍😍ඔයා කියන්නේ මම වගේම ජීවිතේ අමාරුවෙන් ගොඩ එන්න මහන්සි වෙන,අධ්‍යාපනය කියන කිරුල එක්ක,බිස්නස් එකක් ගොඩනගන කෙල්ලෙක්...උතුරන්න හරියන්න ඕනි. Sansi eco foods

Address

Middeniya

Alerts

Be the first to know and let us send you an email when Piyu Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyu Product:

Shortcuts

Share