vinu art1

vinu art1 Whatsapp 0703813403 ♥️
(8)

♥️ කේක් වර්ග,රස කැවිලි වර්ග,ටෙඩිබෙයාර්,මල් බොකි,සාරි කටු , කොණ්ඩ කටු, සැරසිලි.....ආදී නිර්මාණ රැසක් ඔබගේ ආදරණීයන්ගේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන සුන්දර දවසක් කරන්න තෑගි රැසක් එකම තැනකින්.

10/07/2026

Happy Birthday to me 😊🥰💕❤️

🎂❤️ අද මගේ උපන්දිනයයි... ❤️🎂
මේ ලෝකයට මාව ගෙනාවෙත්, අද වෙනකම් මගේ සතුට වෙනුවෙන් නිහඬවම කැපවෙලා ඉන්නෙත් මගේ අම්මායි. ❤️
අද මම වයසින් තවත් අවුරුද්දක් වැඩි වුණා. ඒත් මේ දවසේ මට වැඩියෙන්ම මතක් වෙන්නේ අම්මාගේ ආදරය, කැපකිරීම්, නිදි නොමැති රැයවල් සහ මගේ සතුට වෙනුවෙන් කළ අසීමිත මහන්සියයි.
අම්මේ...
ඔයාගේ ආදරයට ස්තූතියි.
ඔයාගේ කැපකිරීම්වලට ස්තූතියි.
මාව අද ඉන්න තැනට ගෙනාපු හැම දෙයකටම ස්තූතියි.
මගේ ලොකුම ප්‍රාර්ථනය,
ඔයා හැමදාම නිරෝගීව, සතුටින්, දීර්ඝායුෂ ලැබ ජීවත් වෙන්නයි. 🙏❤️
සුභ උපන්දිනයක් මට...!
ඒත් අද දවසේ ලොකුම ස්තූතිය මගේ ආදරණීය අම්මාටයි. 🌹💖
fans Nimesha Madushani

09/07/2026

Good Morning Friends

01/07/2026

Good Night ✨🌙

vinu art1 🎂💐 ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න Vinu Art1 සමඟ එක්වන්න! ❤️🎂 Birthday Cakes💐 Flower Bouquets🖼️ Photo Designs🎁...
01/07/2026

vinu art1
🎂💐 ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරගන්න Vinu Art1 සමඟ එක්වන්න! ❤️
🎂 Birthday Cakes
💐 Flower Bouquets
🖼️ Photo Designs
🎁 Surprise Gift Delivery
📍පීල්ලවත්ත,යටියන,දැවමොට්ටාව,ඇවරියවත්ත,කටුනායක,මිනුවන්ගොඩ අවට සහ අනෙකුත් ප්‍රදේශවලටත් Delivery පහසුකම් ඇත.
📲 WhatsApp: 070 381 3403
❤️ ඔබට අවශ්‍ය සේවාව මොකක්ද කියලා Comment එකකින් කියන්න.
📩 Order එකක් සඳහා දැන්ම Message එකක් හෝ WhatsApp කරන්න.

30/06/2026

Good Morning

29/06/2026

Good Night ✨🌙 Oyalata

vinu art1 පන්සලෙන් සිසිල්බීම දන්සක් වැන්දා.... අද දන්සල් දීපු කිසිම කෙනෙකුට ලෙඩක් දුකක්නම් හැදෙන්න එපා...🙏🙏🙏   ゚viralシ  ...
29/06/2026

vinu art1
පන්සලෙන් සිසිල්බීම දන්සක් වැන්දා.... අද දන්සල් දීපු කිසිම කෙනෙකුට ලෙඩක් දුකක්නම් හැදෙන්න එපා...🙏🙏🙏

゚viralシ

29/06/2026

vinu art1
අද අපි ඇවිදින්න ආවා...😘💕😁 ඔයාලා කොහෙද?

29/06/2026

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා🙏🙏🙏
good morning

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when vinu art1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category