R.V.P Brother's

Directions

R.V.P  Brother's R.V.P. Brothers

27/08/2026

CID යන්න හිටිය කෙනෙක් අම්මගේ කිමට කසාද බැන්දම 🫡👮‍♀

16/08/2026
09/08/2026

ලංකාවේ ලොකුම දේව දානය 🙏
සුරිදුනි දෙවිනුවර ❤️

26/07/2026

R.V.P. Brothers සහ මිතුරු කැල විසින් දෙවන වරට ජවත්වනු ලැබු මහා අයිස්ක්‍රිම් දන්සල සදහා හැකි පමණින් දායකත්වය ලබාදුන් සියලුම දෙනාට අපගේ ගෞරවනිය ස්තුතිය 🙏

02/07/2026

"සප්පුරිස දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලේන දානං දෙති, අනනුගිද්ධචිත්තේන දානං දෙති, අත්තානඤ්ච පරඤ්ච අනූපහච්ච දානං දෙති."

-ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, සුදුසු කාලයේ, මසුරුකමින් තොරව සහ තමාට හෝ අනුන්ට හිරිහැරයක් නොවන සේ පිරිනමන දානය සත්පුරුෂ දානයකි-

දීම යනු අතහැරීමයි. අතහැරීම යනු නිදහසයි. ඔබ දෙන දානය ඔබේ සිත පිරිසිදු කරන පින්කමක්ම වේවා! 💛

"පහන් සිළු මෙන් ඔබේ ජීවිතයට ද සැනසීම හා ප්‍රඥාව උදාවන, මෛත්‍රියෙන් පිරුණු, සාමකාමී සුබ පොසොන් මංගල්‍යයක් වේවා! 🌸🙏"

R.V.P. Brothers සහ මිතුරු කැල විසින් දෙවන වරට ජවත්වනු ලැබු මහා අයිස්ක්‍රිම් දන්සල සාර්ථක කරගැනිමට සහය දුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිය !🙏❤️

❤️🫀🫂
24/06/2026

❤️🫀🫂

20/06/2026

R.V.P. Brothers සහ මිතුරු කැල විසින් දෙවන වරට ජවත්වනු ලබන

මහා අයිස්ක්‍රිම් දන්සල

පොසොන් පොහෝ දින උදෑසන සිට

තලල්ල කන්ද මුදුනේදී පැවැත්වේ

ඔබ සැමට බැති සිතින් ආරාධනා..

https://maps.app.goo.gl/ysVPLCxvgBUnZ2L77?g_st=ic

Address

Mirissa

Website

Alerts

Be the first to know and let us send you an email when R.V.P Brother's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category