Tasty Pocket

Tasty Pocket Delicious fried rice thats fits your pocket & fills your soul!🍛
Budget-friendly
0766224075

🥙🫠
26/03/2026

🥙🫠

Rice & curry order 🥰🍛Whatsapp - 0766224075 #රයිසඇන්ඩ්කරි  #උදේදවල්රාත්රී          #මොනරාගල
19/01/2026

Rice & curry order 🥰🍛

Whatsapp - 0766224075

#රයිසඇන්ඩ්කරි #උදේදවල්රාත්රී #මොනරාගල

අපෙන් ඕර්ඩර් කරපු rice & curry ඕර්ඩර් එකක්.🍛🥰ඔයාලටත් අපෙන් දැන් rice & curry ඕර්ඩර් කර ගන්න පුලුවන්.(අවම 4)🥰ඇනවුම් ලබා ද...
15/01/2026

අපෙන් ඕර්ඩර් කරපු rice & curry ඕර්ඩර් එකක්.🍛🥰

ඔයාලටත් අපෙන් දැන් rice & curry ඕර්ඩර් කර ගන්න පුලුවන්.(අවම 4)🥰

ඇනවුම් ලබා දීම සදහා - 0766224076(whatsapp or call)

#උදේදවල්රාත්රී #මොනරාගල #රයිසඇන්ඩ්කරි

අපෙන් coustomized කරගත්ත කහබත් ඕර්ඩර් එකක්🥰🍛ඔයාලටත් විශේෂ අවස්තා සදහා අපෙන් coustomized කරගන්න පුලුවන් .ඇනවුම ලබාදීම සදහ...
10/01/2026

අපෙන් coustomized කරගත්ත කහබත් ඕර්ඩර් එකක්🥰🍛
ඔයාලටත් විශේෂ අවස්තා සදහා අපෙන් coustomized කරගන්න පුලුවන් .

ඇනවුම ලබාදීම සදහා - 0766224075(whatsapp or call)

#උදේදවල්රාත්රී #මොනරාගල

🥰
10/01/2026

🥰

🤗Post එක දාලා එක දවසක් යන්න කලින් මේ තරම් oders ප්‍රමානයක් ලබා දුන්න ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති 🥰...රු.600/= ට උදේ...
08/01/2026

🤗Post එක දාලා එක දවසක් යන්න කලින් මේ තරම් oders ප්‍රමානයක් ලබා දුන්න ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති 🥰...

රු.600/= ට උදේ, දවල්, රාත්‍රී කෑම වේලා 3ම මොනරාගල අවට ඉන්න ඔයාලට අපෙන් ! 🍱

දිනකට ආහාර වේලා 3ක් — රු.600යි කාර්යාල ,ආයතනවලට,බෝඩිම් වලට පමණයි🏢

🟢 අවම Order – පුද්ගලයින් 5ක් සිට
🟢 මාසික ගෙවීම
🟢 පිරිසිදු, රසවත්, පෝෂණීය ආහාර

ඔයාටත් කෑම සේවාවක් ඕනෙ නම්, දැන්ම අපව අමතන්න.

Whatsapp or call - 0766224075

#උදේදවල්රාත්රී

හායි🥰 හෙට සිට දින 3ක් දක්වා 300/= budget fried rice එක free deliver කරනු ලැබේ😊 (මොනරාගල ටවුන් එකේ සිට හුලංදාව දක්වා,මොනර...
07/01/2026

හායි🥰
හෙට සිට දින 3ක් දක්වා 300/= budget fried rice එක free deliver කරනු ලැබේ😊
(මොනරාගල ටවුන් එකේ සිට හුලංදාව දක්වා,
මොනරාගල ටවුන් එකේ සිට සිරිගල දක්වා)

🟢දවල් ආහාර වේල් සදහා ඇනවුම් භාර ගැනීම - උදේ 8 සිට 11 දක්වා

🟢රාත්‍රී ආහාර වේල් සදහා ඇනවුම් භාර ගැනීම - හවස 3 සිට 5.30 දක්වා

ඇනවුම් ලබා දීම සදහා- 0766224075 (whatsapp or call)

06/01/2026

රු.600/= ට උදේ, දවල්, රාත්‍රී කෑම වේලා 3ම මොනරාගල අවට ඉන්න ඔයාලට අපෙන් ! 🍱

දිනකට ආහාර වේලා 3ක් — රු.600යි කාර්යාල ,ආයතනවලට,බෝඩිම් වලට පමණයි🏢

🟢 අවම Order – පුද්ගලයින් 5ක් සිට
🟢 මාසික ගෙවීම
🟢 පිරිසිදු, රසවත්, පෝෂණීය ආහාර

ඔයාටත් කෑම සේවාවක් ඕනෙ නම්, දැන්ම අපව අමතන්න.

Whatsapp or call - 0766224075

#උදේදවල්රාත්රී

ඔයාගෙත් office එකට ගෙදර party එකකට ,යාලුවොන්ට treet එකක් දෙන්න ඕනම උත්සව අවස්ථාකට අපෙන් Shorteats order කරන්න පුලුවන්......
05/01/2026

ඔයාගෙත් office එකට ගෙදර party එකකට ,යාලුවොන්ට treet එකක් දෙන්න ඕනම උත්සව අවස්ථාකට අපෙන් Shorteats order කරන්න පුලුවන්....
⭐රෝල්ස්
⭐කට්ලට්
⭐සැන්විච්
⭐කප් කේක්
⭐කේක්
⭐පැටිස්

Thanks for your order🤗🥰

Call or whatsapp - 0766224075

Coustemer Feedback 🤗💗
03/01/2026

Coustemer Feedback 🤗💗

Address

Monaragala
91000

Opening Hours

Monday 08:00 - 11:00
15:00 - 17:30
Tuesday 08:00 - 11:00
15:00 - 17:30
Wednesday 08:00 - 11:00
15:00 - 17:30
Thursday 08:00 - 11:00
15:00 - 17:30
Friday 08:00 - 11:00
15:00 - 17:30
Saturday 08:00 - 11:00
15:00 - 17:30
Sunday 08:00 - 11:00
15:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Tasty Pocket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share