19/10/2024
කටුබැද්දෙ ටිරෝන් ස්ටේඩියම් එකේ දෙවෙනි ගේට්ටුව ගාව ජූස් කඩේ කරපු, ලාල් uncle / මාමා දැන් ඒ ජූස් කඩේ නැහැ. එයා දැන් එයාගෙම කඩයක් ආරම්භ කරලා තියෙන්නෙ "Dilki Juice Bar" කටුබැද්දෙ කැම්පස් පාරේ.(බණ්ඩාරනායක මාවතේ). Walking path එකට ටිකක් උඩහින්, කන්ද නගින කොටම වගෙ දකුණු පැත්තට වෙන්න කොට්ටම්බා ගහ ගාව (වතුර බවුසර් තැනට එහා පැත්තෙ). කැම්පස් එක පැත්තෙන් එනකොට පල්ලමේ අන්තිම හරියෙ. (වම් පැත්තේ). තැන වෙනස් වුනාට, ගාලු පාරෙ නොවුනට, ඒ සාදාරණ මනුස්සකම, සාදාරණ මිල එතන තියෙනව. එයාගෙ දිරියෙන් නැගිටින්න වෙනදට වඩා ටිකක් දුර යන්න වුනත් පොඩි Support / සහයෝගයක් දෙන්න. ඒක ගොඩාක් වටිනව. පුලුවන් තරම් share කරල අපි ඒ මාමාට සහයෝගයක් දෙමු.