29/07/2025
පාටියක් දානවද🤩??? මේ ලොකුම ලොකු සවාන් එකක් හය දෙනෙක්ටම දැන් බඩ පිරෙන්න කන්න පුලුවන්!!! ප්‍රමාණය කොච්චරද කියලත් රස කොහොමද කියලත් මේක කාපු අය හැමෝම දන්නවා🥰🌶
නැවුම් චිකන්, කුළුබඩු සහ අමුද්‍රව්‍ය යොදාගෙන රසවත්ව හදන රසම රස බිරියානි සවාන්, නාසි ගුරැන්ග් ලොකුම ලොකු සවාන්, චොප්සි රයිස් සවාන් ! 🏡
🎃Pre - Orders only🎃
•Chicken Drumstick බිරියානි සවාන් - 4550/=
•Chicken Thighs බිරියානි සවාන් - 4950/=
•Chicken whole leg බිරියානි සවාන් - 6500/= 1.8KG චිකන්!!!
Best chicken Biryani In the town!!! 6 Large Chicken pieces, 6 Fried Boiled eggs, CHICKEN Masala Gravy, Onion Curry leaves Badum (Garnish)
😍මෙහෙම ක්‍රිස්පි චිකන් කව්ද දෙන්නේ??? කාලම බලන්න අපේ Chopsuey Rice සවාන් එක. නැවුම් එලවලු, නැවුම් චිකන් යොදාගෙන රසවත්ව පිරිසිදුව අපේ ගෙදර මුලුතැන්ගෙයි හැදෙන මේක කාලම බලන්න ඕනෙ!
🥕🥦🌽🫑🫚🥬🧄🍄🧅🫛🌶🥔🍗🍗🍗
Chopsuey Rice 6 දෙනාටම 5500/- යි!
😍Curry House Special Nasi Gureng Sawan!
6 දෙනෙක්ටම
🔶Chicken Mixed Nasi
🔸Fried Eggs/Bullseys
🍲නාසි රයිස් Nasi Goreng - 5000/= හය දෙනෙක්ට නෙමෙයි මේක හත් අට දෙනෙක්ටම ඇති.
🌶️Pre Orders only🌶️
🌳We're home based - Lunawa, Moratuwa
☎️ 075 150 9213 or 075 701 3370