16/07/2026
✨ Every Celebration Deserves Something Beautiful... ✨
ආදරණීයයන්ගේ සිනහවට, ලස්සනම Surprise එකක්. 🎂
ආදරණීයයන් සමඟ සමරන සෑම උපන්දිනයක්ම මතකයෙන් පිරුණු සුන්දර මොහොතක් වෙන්න ඕනේ. 💛
අලංකාර Birthday Cake එකක් සමඟ රසවත් Snack Platter එකක්... ඔබේ ආදරණීයයන් පුදුම කරවන, රසයත් පෙනුමත් එකට
Premium Birthday Celebration එකකට අවශ්‍ය සෑමදේම ආදරයෙන් සකස් කර ඔබ වෙනුවෙන්ම.
🍰 Signature Cake
🥪 Fresh Snacks
🧁 Delicious Treats
💛 Beautifully Presented
💛 Freshly Prepared
💛 Made for Memorable Celebrations
Celebrate your special day with our delicious your favorite Cake (500g Or 1kg) and mouthwatering Party snack box.
Or
You can gift someone a Party blast pack for their special day..
🎉 කලුතර අවට ඔබට ඔබගේ විශේෂ දිනය තවත් රසවත් කරගන්න! 🎂
ඔබ කැමති රසයකින් යුත් කේක් එකක් (500g හෝ 1kg) සහ රසවත් Party Snack Box එකක් සමඟ ඔබගේ උත්සවය සතුටින් සමරන්න. 🥳
හෝ
🎁 ඔබගේ ආදරණීය කෙනෙකුගේ විශේෂ දිනය වෙනුවෙන් "Party Blast Pack" එකක් තෑගි කර ඔවුන්ගේ දවස තවත් මතක හිටින එකක් බවට පත් කරන්න! ✨
📞 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. 🎈
0717787399
📩 ඔබේ අවශ්‍යතාවයට අනුව Customize කර ඇණවුම් භාරගනු ලැබේ.
📩 Limited Orders Accepted. Reserve Yours Today!