Arachchi Wattha Stores

Arachchi Wattha Stores ආරච්චිවත්ත ස්ටෝර්ස්- 041 2282855
( තොග සහ සිල්ලර වෙළෙන්දෝ )

AWS ආයතනය විසින් දෙවනවරටත් සංවිධානය කරනුලබන අයිස්ක්‍රීම් දන්සල - 2025අද උදෑසන 11 සිට ආරච්චිවත්ත ස්ටෝර්ස්හිදීඔබ සැමට ආරාධ...
10/07/2025

AWS ආයතනය විසින් දෙවනවරටත් සංවිධානය කරනුලබන අයිස්ක්‍රීම් දන්සල - 2025
අද උදෑසන 11 සිට ආරච්චිවත්ත ස්ටෝර්ස්හිදී
ඔබ සැමට ආරාධනා!

පැන්ඩා බේබි සබන් සදහා විශේශ වට්ටම්! 🐼 Panda Baby Special promotion @ Arachchi Wattha Stores 2025.01.20
22/01/2025

පැන්ඩා බේබි සබන් සදහා විශේශ වට්ටම්! 🐼
Panda Baby Special promotion @ Arachchi Wattha Stores 2025.01.20

සාධාරණ මිලක් යටතේ හොදම සහල් සැපයීම නිසා මේ දිනවල අපගේ සහල් සදහාවන ඉල්ලුම ඉතා ඉහලගොස් ඇති අතර එහිදී යම් කිසි අපහසුතාවකට ප...
20/01/2025

සාධාරණ මිලක් යටතේ හොදම සහල් සැපයීම නිසා මේ දිනවල අපගේ සහල් සදහාවන ඉල්ලුම ඉතා ඉහලගොස් ඇති අතර එහිදී යම් කිසි අපහසුතාවකට පත් වූ කෙනෙකු වේනම් ඒ පිලිබද අප ආයතනයේ කනගාටුව පළකරමු.

අප සතුව ඇති සීමිත සහල් ප්‍රමාණයන් යම් කිසි ක්‍රමවේදයකට අනුව අපගේ වටිනා පාරිභෝගික ඔබ සියලු දෙනාටම මිලදී ගැනීමට හැකි පරිදි කටයුතු කිරීම අපගේ ඒකායන අභිප්‍රායයි..

21/06/2024

පොසොන් පොහොය නිමිත්තෙන් AWS - මොරවක සංවිධානයකල අයිස්ක්‍රීම් දන්සල🍦

මෙම පුන්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයදුන් ඔබ සැමටත් ස්තූතියි!
- ආරච්චිවත්ත ස්ටෝර්ස්-

ආරච්චිවත්ත ස්ටෝර්ස් විසින් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සල  - පොසොන් පොහෝ දින උදෑසන 11 සිටඅප ආයතනය ඉදිරිපිටදී..ඔබ ස...
19/06/2024

ආරච්චිවත්ත ස්ටෝර්ස් විසින් සංවිධානය කරනු ලබන
අයිස්ක්‍රීම් දන්සල - පොසොන් පොහෝ දින උදෑසන 11 සිට
අප ආයතනය ඉදිරිපිටදී..
ඔබ සැමට ආරාධනා!! 🙏

2024 වසරේ මොරවක ගංවතුර තත්වය දිනය : 2024 ජුනි 02 වෙනිදා දහවල් 12.50
03/06/2024

2024 වසරේ මොරවක ගංවතුර තත්වය
දිනය : 2024 ජුනි 02 වෙනිදා දහවල් 12.50

12/05/2024

වසරක් පුරාවට අපගේ නව-ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණ අප හා ගනුදෙනු කරන පාරිභෝගික ඔබ සැමට ස්තූතියි!!😇

හොදම මිලක් යටතේ භාණ්ඩ මිලදීගන්න පැමිනෙන්න! ආරච්චිවත්ත ස්ටෝර්ස්,
සම්පත් බැංකුව ඉදිරිපිට, මොරවක

01 year Anniversary at new place 😃
12/05/2024

01 year Anniversary at new place 😃

සිංහල, හින්දු ඔබ සැමට සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏
15/04/2024

සිංහල, හින්දු ඔබ සැමට සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏

ලයිෆ්බෝයි Win & Ride 🚲 දිනුම් ඇදීම මොරවක නගරයේ ජයාග්‍රාහකයා : R.D. දිනුරි 🤩ආරච්චිවත්ත ස්ටෝර්ස් අපගේ උණුසුම් සුභ පැතුම්! ...
13/04/2024

ලයිෆ්බෝයි Win & Ride 🚲 දිනුම් ඇදීම
මොරවක නගරයේ ජයාග්‍රාහකයා : R.D. දිනුරි 🤩
ආරච්චිවත්ත ස්ටෝර්ස් අපගේ උණුසුම් සුභ පැතුම්! 🥳

ලයිෆ්බෝයි Win & Ride දිනුම් ඇදීම - මොරවකදී 🤩
12/04/2024

ලයිෆ්බෝයි Win & Ride දිනුම් ඇදීම - මොරවකදී 🤩

මොරවක ආරච්චිවත්ත ස්ටෝර්ස් වෙත පැමිණෙන පාරිභෝගික ඔබ සැමට මෙන්න අනගි අවස්ථාවක්! 2024.03.31 ට පෙර ඕනෑම ලයිෆ්බෝයි සබන් නිශ්ප...
04/03/2024

මොරවක ආරච්චිවත්ත ස්ටෝර්ස් වෙත පැමිණෙන පාරිභෝගික ඔබ සැමට මෙන්න අනගි අවස්ථාවක්!

2024.03.31 ට පෙර ඕනෑම ලයිෆ්බෝයි සබන් නිශ්පාදනයක් මිලදී ගෙන, දිනුම් ඇදීමට එකතු වී මෙම වටිනා මවුන්ටන් බයික් එක දිනාගන්න 🥳

දිනුම් අදින දිනය:2024.04.10 (ආරච්චිවත්ත ස්ටෝර්ස්හිදී)

Address

In Front Of The Sampath Bank
Morawaka

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 20:00
Sunday 07:30 - 21:00

Telephone

+94719818742

Website

Alerts

Be the first to know and let us send you an email when Arachchi Wattha Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share