Wathsala’s Food Diary

Wathsala’s Food Diary Cooking is my therapy 🤍
Flavors from my kitchen to your feed 🍽️

සුභ උදෑසනක් ☀️වැඩ වලට පෙර හෝ අතරේ ගන්න පුංචි විවේකයක් ජීවිතේට ලොකු සැනසීමක් දෙනවා 💛මේ වගේ රසවත් මොහොතක් එක්ක අද දවසත් ලස...
04/05/2026

සුභ උදෑසනක් ☀️
වැඩ වලට පෙර හෝ අතරේ ගන්න පුංචි විවේකයක් ජීවිතේට ලොකු සැනසීමක් දෙනවා 💛
මේ වගේ රසවත් මොහොතක් එක්ක අද දවසත් ලස්සනට ආරම්භ වෙන්න දෙන්න 🍍🍰

Richluck Cakes 🩷
03/05/2026

Richluck Cakes 🩷

After a little break, we’re so happy to say… we’re back! 🩷
Thank you to all our lovely customers for your patience and support during this time. It truly means everything to us. Now we’re ready again, with fresh energy and lots of love, to create your favorite cakes and sweet treats. 🎂✨

Orders are officially open and we can’t wait to be part of your special moments again. Send us a message and let’s make something beautiful together! 💫

කමුද ලුණු මිරිස් තෙම්පරාදුව එක්ක බිත්තර ආප්පයක්?🤭
11/03/2026

කමුද ලුණු මිරිස් තෙම්පරාදුව එක්ක බිත්තර ආප්පයක්?🤭

අද උදෑසන පටන් ගත්තේ උණුසුම් Black Coffee කෝප්පයක් සහ මෘදු රසවත් රිබන් කේක් කැබලි එක්ක… දවසට පොඩි රසවත් ආරම්භයක්☕🍰
06/03/2026

අද උදෑසන පටන් ගත්තේ උණුසුම් Black Coffee කෝප්පයක් සහ මෘදු රසවත් රිබන් කේක් කැබලි එක්ක… දවසට පොඩි රසවත් ආරම්භයක්☕🍰

ගමේ රසට හදපු කකුළු කරියත්, මිරිස් සුවඳ පිරුණු පොල් සම්බෝලත් එක්ක උණු උණු පාන් කෑල්ලක් කමුද?🍞🦀ඒ රස එක වතාවක් ලැබුණම ආයෙත්...
04/03/2026

ගමේ රසට හදපු කකුළු කරියත්, මිරිස් සුවඳ පිරුණු පොල් සම්බෝලත් එක්ක උණු උණු පාන් කෑල්ලක් කමුද?🍞🦀
ඒ රස එක වතාවක් ලැබුණම ආයෙත් අමතක වෙන්නෙ නෑ…
හිතත් බඩත් දෙකම පිරෙන සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසක් ❤️

සැනසීම නිරතුරා ලැබෙන සුවබර මාර්තු මාසයක් වේවා!!!!ජීවීතේ හැමදෙයක්ම නැත්තටම නැතිවෙන වෙලාවල් එනවා. ඒ හැම වෙලාවකදිම "මට ඇති ...
01/03/2026

සැනසීම නිරතුරා ලැබෙන සුවබර මාර්තු මාසයක් වේවා!!!!

ජීවීතේ හැමදෙයක්ම නැත්තටම නැතිවෙන වෙලාවල් එනවා. ඒ හැම වෙලාවකදිම "මට ඇති " , "මට මහන්සී" , මේ වචන අපෙන් පිටවෙන්නේ නිරායාසයෙන්මයි . ඒක තමයි අපි හැදිලා තියන විදිහ . ටිකක් කල්පනා කරලා බැලුවොත් අපි වැටෙන හැමවෙලාවකදිම අපි දන්නවා අපි වැටුන විදිහ ඉතින් අපිට බැරිද නැගිටින්න ...
ම්ම්ම්ම් ඔව් අපිට පුලුවන් මොකද අපි දන්නවා වැටුන විදිහ ,ඉතින් අපි නැගිටිමු .

පුලුවන් හැම වෙලාවකම සුවදින් හිත් පුරෝගන්න .
ගද ගහන දේවල් පුලුවන් තරම් ඈතටම කරන්න ..

අද මන් ඔයාලට ගෙනාවා මේ මාසේ අලුතින්ම පටන් ගන්න රසම සුවදක් ..
එහෙනම් අපි සුවදින්ම හිත් පුරෝගමු.
අහ්හ්හ් තව දෙයක් ඔයාට පුලුවන් මේක ලස්සනම මාසයක් . ගෙවන හැම මොහොතක්ම ආදරෙන්ම ගෙවන්න .

අද දවස පටන් ගත්තේ රසවත් කොළ කැද වීදුරුවකින් 💚සුවයත්, ශක්තියත් එකම ග්ලාස් එකක 😌✨
28/02/2026

අද දවස පටන් ගත්තේ රසවත් කොළ කැද වීදුරුවකින් 💚
සුවයත්, ශක්තියත් එකම ග්ලාස් එකක 😌✨

Address

Mulleriyawa North
10620

Website

Alerts

Be the first to know and let us send you an email when Wathsala’s Food Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category